අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)ෂෙරින් සමාධිසිංහල උපසිරැසි

Under the Dome [S03 : E06] | ආරක්ෂකයා.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 7 votes.
Please wait...

Under the Dome S3

කොහොමද යාළුවනේ? ඔන්න අද මේ කතා මාලාවේ 6 වන කොටසට උපසිරැසි අරන් මං ඔයාලව මුණ ගැහෙන්න ආවෙ. ගිය සතියේ 5 වන කොටසින් ගොඩක් දේවල් සිද්ධ උනා මතක ඇති. ක්‍රිස්ටීන් ජූනියර්ව සහ ඊවාව ඇයගෙ ග්‍රහණයට ගත්තා. ඇයට අවශ්‍ය දේවල් ඔක්කොම කර ගන්න සූදානම් වෙන්නෙ. ඒ අතරෙ සෑම් ඇබී වෙනුවෙන් ඉන්න බව දැන ගත්තු ක්‍රිස්ටීන් ඇබීව සියදිවි හානි කර ගන්න තත්වෙට පත් කළා. ඒ අතරෙ නගර ශාලාව හදද්දි කඩා වැටුණු බාලකයේ ප්‍රශ්ණෙට මුල් උන පීට් සහ බාර්බි දෙන්නව කොටවලා, ක්‍රිස්ටීන් විසින් බාර්බිට කියලා පීට්ව මරලා දැම්මා. හන්ටර්ව අනතුරකට ලක් උනේ නොරී නිසා කියලා ජූනියර් හදන්නෙ ජෝ සහ නොරී දෙන්නව ඒකට වරදකාරයා කරන්න. මේ අතරෙ ජූලියා කොහොමහරි ක්‍රිස්ටීන්ව අල්ලගෙන ඇක්ටියොන් එකට බාර දුන්නා. ඒත් ජිම්ව නොසිතූ විදියට හිර උනේ බිත්තරය ගැන බොරු කරපු නිසා. ඔන්න ඔහොම තමයි ගිය සතියෙ කතාවෙ සාරාංශය.

අද කොටස ගැන කිව්වොත්, අද ජිම් දැන ගන්නවා බාධකය ඇති උන හැටි සහ ක්‍රිස්ටීන් ගැන තවත් තොරතුරු. දැන් දෙන්නම හිර වෙලා ඉන්න නිසා ගොඩක් දේවල් ගැන තොරතුරු හෙලි වෙනවා. කුරුළු දූපතේ මෙහෙම වෙන අතරේ, ක්‍රිස්ටීන් නැති නිසා ජූනියර් සහ ඊවා තමයි ඔක්කොම පාලනය කරන්නෙ. ජෝ, නොරී සහ ජූලියා විතරයිනෙ දැනට නගරයේ හොඳ සිහි කල්පනාවකින් ඉන්න එකම කට්ටිය. ඒකට අද තව කෙනෙක් එකතු වෙනවා. ඒ කෙනා ලොකු දෙයක් කරනවා අද කතාවෙ අවසානයේ. බාර්බි යනවා ක්‍රිස්ටීන්ව හොයාගෙන. එයාට ක්‍රිස්ටීන් ඉන්න තැනක් ගැන හෝඩුවාවක් දැන ගන්න ලැබෙයිද? ජූලියා දන්න දේවල් ටික බාර්බිට කියා ගන්න පුලුවන් වෙයිද? කුරුළු දූපතේදි ක්‍රිස්ටීන්ට මොකද වෙන්නෙ? ජූනියර් සහ ඊවා එකතු වෙලා මොනවද කරන්න යන්නෙ? මෙන්න මේවට උත්තර අද කතාවෙ තියෙනවා. එහෙනම් බලන්නකෝ අපේ පැටළුන නූල් බෝලෙ එක කෙළවරක් අද හොයා ගන්න පුළුවන් වේවිද කියලා.

එහෙනම් අදට මම සමු ගන්නවා. ලබන සතියේ මේ කතා මාලාවේ 7 වනකොටසින් මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුභ සතියක්!

 

Under the Dome (2013) on IMDb

 

 

[button link=”http://goo.gl/afYeJ0″ type=”icon” “center” newwindow=”yes”] 286 MB කොපිය මෙතනින් බාගන්න[/button]
7B589399112162A1A36111C1C75AF5C540CEF435
[button link=”http://goo.gl/NhMrwH” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]
AD00BDB66C037DC2FF83866A5C28E3D93029C155
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Season                      All Episodes                        Next Episode>>

43 thoughts on “Under the Dome [S03 : E06] | ආරක්ෂකයා.. [සිංහල උපසිරැසි සමඟ]

  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • Udamith Damith (b\k )

    nisc…………..

    Reply
  • thanks sis……….

    Reply
  • සුනෙර මැදවත්ත

    සබට තුති අක්කේ …
    ඔන්න අපිත් බෑවා

    Reply
  • උවිදු ඉසුරංග

    ඔන්න අපිත් බෑවා.
    සබ් එකට ස්තුතියි අක්කේ.
    දිගටම ඔහොම දෙමු.
    Good Luck

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි අක්කේ !
    ඔන්න බානවා
    බොහොම ස්තුතියි උපසිරසියට .

    Reply
  • ගොඩක් ස්තුතියි.දිගටම subs දෙන්න.ජයෙන් ජය!!!

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සමාධි අක්කේ උපසිරසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සබට!
    ජයවේවා!

    Reply
  • ස්තුතියි ෂෙරින්!

    Reply
  • Nuwan Maduranga

    thans sis. digatama denna.

    Reply
  • thanxs…………………

    Reply
  • 7 weni eketh ikmanata dandooooooooooooooooooooooooooooo

    Reply
  • බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉසුරු

    සබ් එකට ස්තුතියි

    Reply
  • සබට තුති සහෝදරි

    Reply
  • ස්තුතියි සහෝදරි උපසිරැසියට….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි ෂෙරින් සහෝදරි ජය වේවා !!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • ඔන්න මමත් බානවා
    sub එකට ස්තුතියි.

    Reply
  • නලින්

    ස්තුතියි ෂෙරින්!

    ඉක්මනින් සබ ගෙනාවට.

    ජය වේවා~!

    Reply
  • sub 1ට ස්තුතියි…….

    Reply
  • ස්තුති!!!
    ජය!!!

    Reply
  • Thank you very much sherin…:-)

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *