Unforgettable (2014) | අමතක කල නොහැකියි… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ ආපහු හින්දි ෆිල්ම් එකක් අරගෙන තමයි ආවේ. විවේකයක් ලැබුණු ගමන්ම උපසිරැසියක් කරන්න ඕන කියලා හිතුනා. ඉතිං සමීර අයියගෙන් නිකමට වගේ ඇහැව්වේ හින්දි ෆිල්ම් නැද්ද මේ දවස් වල මට පොඩ්ඩක් free කියලා. කියලා විනාඩි දහයක් යන්න ලැබුනේ නෑ. එයා ෆිල්ම් එක ලින්ක් එකත් එක්කම එවලා තිබුනා. ඔන්න ඉතින් මුලින්ම එයාට තමයි ස්තුතියි කරන්න ඕන මේ ෆිල්ම් එක වෙනුවෙන්. මතක් කරන්න තවත් කෙනෙක් ඉන්නවා ඒ වෙන කවුරුත් නෙමෙයි දුකට සැපට දෙකටම මගේ ලග ඉන්න බොක්කේ ෆිට් එක. එයා තමයි ලහිරු. බයිස්කෝප් එකට නම් සමබන්දයක් නෑ. හැබැයි පොරට පින් සිද්ද වෙන්න තමයි මට ෆිල්ම් එක භාගත කරගන්න පුළුවන් උනේ. ඔන්න එහෙනම් ස්තුතියි කිව්වා හරිද.
අපි දැන් චිත්‍රපටය පැත්තට හැරෙමුකෝ. මේක තිරගත උනේ 2014 වර්ෂයේ ජුනි මාසේ. 5.7 ක IMDb අගයක් ලබාගෙන සිටින මේ චිත්‍රපටය තුල දක්නට ලැබෙන්නේ අප නිතරම හින්දි සිනමාව තුල දක්නට ලැබෙන මුහුණු කීපයක් නම් නෙමෙයි. එහෙත් එය චිත්‍රපටයට කිසිදු අසරණාධාරයක් නොවූ බව නම් එය ලබා ඇති IMDb අගයෙන් අපට සිතාගත හැකිය. Darama,Romance ගණයට අයත් වන මේ චිත්‍රපටය තුල සැබෑ ජිවන චරිත වල ස්වරුපය මනාවට විදහා දක්වා තිබේ. චිත්‍රපටයේ කතාවේ ගැන කිව්වොත් නම් මෙන්න මෙහෙමයි.
[button link=”http://goo.gl/9gAXR0″ type=”icon” “center” newwindow=”yes”] 880 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 3087 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/07/ලහිරු-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
sub ekata thanks
thnx aiya
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
niyamai lahiru saho…..
i cant download the film.why is that?
බොහොම ස්තූතියි ලහිරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
උපසිරැසියට ගොඩක් ස්තූතියි.. ලහිරු
ජයෙන් ජයම වේවා…!!!
thanks machan
ela sahoooo….
sub ekata godak sthuthi .jaya wewa!!!!!!!!!!!!!
sub ekta thanks machan. film eka banna damma. digatama sub demu.
good luck..
Thanks
එල ඈ..
ජය වේවා. !
බලන එකනම් ශුවර් නෑ මචන්
කෝම උනත් එලස්
සබට තුති
ඔබට ජය…….
හ්ම් හොද කතාවක් වගෙ බොරින්ග් ද දන්නෙ න්ඇ බාලම බලමු තැන්ක්ස් සබට
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
පට්ට ෆිල්ම් එකක්
බොහොම තුති
ජය වේවා!
බොහොම ස්තූතියි …!!!
ඔබට ජය,,,!!!!
elazzzzzzz thank you wewa.. sub ekata…….
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම කරගෙනයුම..
ජයවේවා..!
බොහොම ස්තූතියි ලහිරු සහෝ……………
නියමයි අයියා !
පට්ට ෆිල්ම් එකක් වගේ .
බොහොම තුති සබට !
ස්තුතියි ලහිරු සහෝ උපසිරැසියට..
ජයෙන් ජය..
patta….lassana storyak wge.bagena balamu.subata thanks LAHIRU saho.digatama sub demu. jaya wewa………..
mcn uba bokke fit 1ka kiwe ape Y.V.A. Lahiru ne……
ඔව් මචෝ එයා තමයි .දන්නේ කොහොමද ???
mcn mmth dedduwawala.. lahiruth mge yaluwek..
mcn mmth dedduwawala…lahiru mgeth yaluwek….
ස්තූතියි ලහිරු සහෝ…! අමුතුම කතාවක් වගේ…!
ජය වේවා!
බොහොම ස්තූතියි ලහිරු සහෝ…!!!
ඔබට ජය,,,!!!!