අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAPHOENIXSinhala Subtitleඅමුතුයිඑළචිත්‍රපටිනාට්‍යමයබලන්නසිංහල උපසිරැසිහොල්මන්

Us (2019) Sinhala Subtitles | අපි නොවන අපි!! [සිංහල උපසිරැසි සමග]

Rating: 9.3/10. From 62 votes.
Please wait...

එකමත් එක රටක හිටියලු,
ලස්සන පුංචි පවුලක්
අම්මයි
තාත්තයි
දුවයි
පුතයි
සතුටින්, සැහැල්ලුවෙන්
ගෙවුනා ඔහොම කාලයක්
ඇවිල්ලා ග්‍රීෂ්ම නිවාඩුව
මුහුද අද්දර චාරිකාවක්!
පුංචි පුංචි අමුත්තවල්
ඇයි අම්මේ, කුකුසෙන් ඔයා?
අන්ධකාරේ උදා වෙලා
ටික්..
ටික්..
ටික්..
එකයි එකයි එකයි එකයි
එලියේ කවුද ඉන්නවා!
අම්මේ! එලියේ කවුද ඉන්නවා.
ටික්..
ටික්..
ටික්..
දඩයමේ හෝරාව!
යක්ෂයාගේ නැකත!!

මතකද 2017දී පට්ටම හොරර් පිචර් එකක් ආවා. එසේ මෙසේ එකක් නම් නෙමේ, හොරර් වලට ගන්න අමාරුම 7යි ගානේ රේටින් එකක් එක්කලා ලෝකේ හොඳම චිත්‍රපටි 250 ඇතුලට පවා රිංගගන්න සමත් වෙච්ච පිචර් එකක්. ඇයි ඒ විතරක්ද, පිචර් එක නැවතුනේ ඔස්කා සම්මානෙකුත් අරගෙන නෙව. අන්න අන්න දැන් මතකයි නේද මොකක්ද කියලා. ඔව්, ඒ Get Out. කළු මිනිස්සුන්ගේ අමතක නොවන දඩයම. ජෝර්දාන් පේලේ කියන කොමඩි නලුවාව දක්ෂ අධ්‍යක්ෂක කෙනෙක් කියලා පෙන්නපු ඒ චිත්‍රපටිය.

ඒකෙන් පස්සෙ කට්ටිය බලාන හිටියේ මිනිහගෙ ඊලඟ චිත්‍රපටිය එන්නේ කවදාදෝ කියලා. කට්ටියගේ හීන හැබෑ කරමින් 2018 පෙබරවාරි වල මිනිහා තමන්ගෙ ඊලඟ සිනමා නිර්මාණය ගැන හෙලිකරනවා. ඔව්, මේ සැරෙත් හොරර් චිත්‍රපටියක්. කට්ටිය කොහොම හුස්ම අල්ලන් ඉඳියද දන්නෑ. කෝම හරි ඔය ඉවසීමට ටටා කියලා 2019 මාර්තු මාසයේදි Us නිකුත් වුණා. පුරුදු විදිහමයි, පේලේගේ අලුත්ම තක්බීර් සලරුව බලන්න කට්ටිය සිනමාහල් වල පොරකෑවා. ප්‍රතිඵලය තමයි ඩොලර් මිලියන 20ක වියදමට එරෙහිව ඩොලර් මිලියන 254ක ආදායමක්!!!

එතකොට රේටින්? 4.5ද? අපෝ නෑ. එහෙම වෙන්න මේක හැමදාම එක තැන පල් වෙන හොරර් කතාවක් නෙමේ. කපල් එකක් අලුත් ගේකට එනවා, ඒ ගෙදර හොල්මන් ඉන්නවා, ඒ හොල්මන කෙල්ලට වැහෙනවා, බ්ලා බ්ලා බ්ලා.. ඔය කිසිම දෙයක් ගෑවිලාවත් නැති අමුතුම සංකල්පයකට හැදුනු මේ චිත්‍රපටියට රේටින් තියෙනවා 7.3ක්ම, මදි නොකියන්නම. ඔව්, පේලේ කොල්ලා මේ සැරෙත් මිනිස්සුන්ගේ විශ්වාසය රැක්කා. දැන් කට්ටිය බලන් ඇත්තෙ මිනිහගෙ ඊළඟ නිර්මාණය මොකක්ද කියලා වෙන්නැති.

හරි, අපි එහෙනම් ඉස්සෙල්ලා මේක බලලා ඉමු. පොඩ්ඩක් කළුවර වෙලාවක බැලුවට මොකවත් වෙන එකක් නෑ. කොඳු ඇට පෙල දිගේ පොඩි හීතලක් යනවා වගේ දැනෙයි එච්චරයි!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HCHD / HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

           

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

66 thoughts on “Us (2019) Sinhala Subtitles | අපි නොවන අපි!! [සිංහල උපසිරැසි සමග]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Malith samarawickrama

    Thanks saho sub ekata

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • මොළ කකුලුස්

    Thanks for subtitles..jaya wewa yaluwa..

    Reply
  • ane bn maha jara film ekak.
    sub ekata thnx.

    Reply
  • Saranga J. Liyanagama

    Thanks…

    Reply
  • thank you good job bro

    Reply
  • Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා !

    Reply
  • thisumdeemantha

    Thanz for subtitles!!!

    Reply
  • Supiri @ සුපිරි

    Reply
  • chanuka_rox

    Thank subtitles ekata

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Iiiiiiooooo

    Sub ekata tnx bro

    Reply
    • ANJALO1997

      Sub html ekakin ne enne

      Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට

    Reply
  • Hashan M. Priyadarshana

    Thaks bro BR update karata..
    Jaya wewa.!

    Reply
  • AsithaDilruwan

    ela saho thanks

    Reply
  • niyamai machan.good job bro

    Reply
  • Nirmal Nawarathna

    Tnx for thd subtitles bro.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • chinthaka_priyadrshana

    Thank U Bro…………….

    Reply
  • pradeepravindra

    ” බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට

    Reply
  • ගොඩාරියක් ස්තූති සබ් එකට සහෝ… ජය වේවා !!! දිගටම සබ් දෙන්න

    Reply
  • ස්තූතියි මචන්

    Reply
  • Sanjeewa2010

    Pattaaaaaaaaaaaaa

    Reply
  • Isira janith

    Alladin 2019 sub bennako

    Reply
  • Tx Mc Sub Akata Jaya wewa

    Reply
  • Lshariyawansha

    Userdrive walin film downlod krnne kohomd….try kraa…eth amaruuii

    Reply
  • Good work friend, Thanks!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මේවා නොබලා කොහොමද..බලන්න ෆිල්ම් එකක් නැති කමට සෑහෙනන් අකමැත්තෙන් වගේ තමා Get Out බලන්න ගත්තේ..අම්මෝ…තාම මතකයි බලපු දවස. ෆිල්ම් එක ඉවර වෙලත් කල්පනා කර කර හිටියා මොන මගුලක්ද ඒ උනේ කියලා..මේකත් BR එකක් ආව ගමන් බලමු. බුදුසරණයි..ජය වේවා!!!

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • Kavindugayantha

    Thankas broo.

    Reply
  • Sandunprabath1230

    Enakan hitiye bn Thanks

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you saho

    Reply
  • Ravindu Rukshan

    පට්ටම ෆිලුම ආහ් තැන්ක්ස් සබට

    Reply
  • sathyajith

    Thanks for the sub

    Reply
  • THanx bro sub eka ta

    Reply
  • Thanks for subtitles.. good luck to all of you..

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Dilshan Sanka

    Sub ekata thanks bokkah!!!!!!

    Reply
    • chathurangamadushan402

      බලගෙන හිටියෙ කරනකමි ..බයිස්කෝප් එල ජයවේවා …flm එකත් බාගන්න දන්න.

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *