අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesIndian Box office HitsM.T.R. තරිදු රුක්ෂාන් පෙරේරාSinhala Subtitleඅප‍රාධඅමුතුයිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකදමිළපවුලේ සැමටබලන්නසිංහල උපසිරැසි

Varisu (2023) Sinhala Subtitles | කිසිම පවුලක් අංග සම්පූර්ණ නොවේ! [සිංහල උපසිරසි]

Rating: 7.8/10. From 177 votes.
Please wait...

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසිකරසිකාවියනි. බොහෝ කාලයකට පසුවයි මා සිංහල උපසිරැසියක් සමඟින් ඔබ හමුවට පැමිණ සිටින්නේ! කාර්යබහුලත්වය නිසා හරිම අඩුකාලයක් උපසිරැසි නිර්මාණය කිරීම වෙනුවෙන් වෙන්කරන්නට සිදුවෙලා තියෙන බව ඉතා කණගාටුවෙන් වුණත් කියන්න සිද්ද වෙනවා. මුලින්ම මෙම සිනමාපටය සඳහා බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දුන් අශාන් විමුක්ති සොයුරාට විශේෂ ස්තුතියි පිරිනමනවා. වැඩි අටුවාටීකා නැතුව ඉක්මණින්ම සිනමාපටයේ අනෙකුත් තොරතුරු ඔබ වෙත මෙසේ දිග හැරීමට අවසරයි…

Munna 2007, Brindavanam 2010, Yevadu 2014, Oopiri/Thozha 2016, Maharshi 2019 යන තෙලඟු චිත්‍රපටයන් හි අධ්‍යක්ෂකවරයා වන Vamshi Paidipally ගේ කුළුදුල් දමිළ සිනමා අධ්‍යක්ෂණය VARISU 2023 චිත්‍රපටය හැඳින්විය හැකියි. ඉහත සිනමාපට මේ වනවිටත් නරඹා ඇති අයෙකුට මොහුගේ සිනමාපටයන්හි ඇති නිර්මාණශීලිත්වය කෙසේදැයි කියා අමුතුවෙන් කීමට අවශ්‍යය වන්නේ නැත. එමෙන්ම මෙහි දමිළ සිනමාවේ පතාක යෝදයකු වන විජේ ගේ රඟපෑම සහ Vamshi Paidipally අධ්‍යක්ෂණය සමඟින් හැඩවුන මෙම චිත්‍රපටය දමිළ සිනමා රසිකයින් මඟ නොහැර රසවිඳිනා සිනමාපටයක් වේ යැයි මා විශ්වාස කරනවා. ඇත්ත වශයෙන්ම කාල වෙලාව නැති ගැටළුව නිසාවෙන් මීටත් එහා යමක් ලිවීමට බලාපාරොත්තු වන්නේ නෑ. ක්‍රියාදාම පිරි නාට්‍යම්‍ය සහ නොමඳ හාස්‍යය උපදවන ජවනිකා වලින් සන්නද්ධ මෙම චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලා සිටිමින් අදට මා සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිදු පිහිටයි!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent link.

 

ලබා දී ඇති උපසිරැසි HC HD පිටපත් සඳහා අදාළ වේ.

 

ලබා දී ඇති මෙම SRT උපසිරැසි HQ HDRip පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

66 thoughts on “Varisu (2023) Sinhala Subtitles | කිසිම පවුලක් අංග සම්පූර්ණ නොවේ! [සිංහල උපසිරසි]

  • K.H.S.Kumarasinghe

    thank you so much

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • K g c madusanka

    Thanks me wage subtitles apata genawata.. good luck

    Reply
  • thanks a lot for your commitment

    Reply
  • Kavinda kasun

    Idiot 2022 movie ekata sinhala subtitles hadala dennako

    Reply
  • ජයවේවා සහෝදරයා ❤️

    Reply
  • Proper HDRip පිටපතට අප්ඩේට් එකක් දෙන්න.

    Reply
  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • meka download krganna link pennanne nane

    Reply
  • good entertaining movie thanks for sub

    Reply
  • True copy ndda tama meke

    Reply
  • thanks brother for your effort

    Reply
  • මේ වගේ මසාල ටයිප් ෆිලුමක් බැලුවම එන ෆිලීන් එක කොච්චර හොද සුපිරි ෆිලුමක් බැලුවත් එන්නේ නෑ බොලේ
    සබට තැන්ක්ස් බොසා

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    අම්මෝ ඔන්න කාලෙකින් සුපිරි සබක් එක්ක ඇවිල්ලා
    තරිදු අයියගේ උපසිරසියක්ම තමයි මේකට හරියන්නේ
    බොහෝම ස්තූතියි අයියේ

    Reply
  • තැන්ක්ස් මචෝ

    Reply
  • Thanks brother ..keep going ..

    Reply
  • SRT dennako. PC eken baladdi font eka loku karanna baha

    Reply
    • Ow ane..font size wath tikak wadi karanna

      Reply
    • Naveen Mbr

      ඉස්සරහට මෙහෙම තමයි. කණගාටුයි.

      Reply
  • මලයාලම් වලටත් සබ් දෙන්ඩෝ

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

    Reply
  • Raangi eke page not found kyla watenwa baiscope
    Poddak balanna

    Reply
  • තැන්ක්ස් වේවා

    Reply
  • Thanks brother
    Keep it up

    Reply
  • Kannada Fan

    Kannada film walatath sub dennko

    Reply
  • සුපිරි ෆිලුමක් නම් ඉතින් අනිවා බලන්නේ බයිස්කෝප් සබ් එකකින් විතරමයි ..ඒතරමටම ඔයාලගේ සබ් කොලිටියි ..ඒ කොලිටිය දිගටම පවත්වාගෙන යන එක ඊටත් වඩා කොලිටියි ..ජයෙන් ජයම වේවා ..

    Reply
  • සුපිරියක් තමයි ඉතින්
    ජය වේවා බයිස්කෝප්

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • Idunil Weerasinghe

    Thanks brother

    Reply
  • අඩෝ සුපිරි. පට්ට ඉක්මණට. රැස්පෙට්

    Reply
  • ස්තුතියි!

    Reply
  • Thank you brothers..

    Reply
  • පිං කියන්නේ ආයි ඉතින් අම්මෝහ්හ්හ්හ් පිං

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

    Reply
  • තෑම්ක්ස් බොම්ක❤️

    Reply
  • Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං….
    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

    Reply
  • 1080p hd rip walata sub setda

    Reply
  • තලපති❤️

    Reply
  • බොහොම ස්තුතියි සහෝ
    HC නැතුව ඔරිජිනල්ම ආවම අප්ඩේට් කරමු
    හාද

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • සැම්පා

    පට්ටයිනෙහ් ලොක්කා

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • තරිදු සහෝදරයා කාලෙකින්…. බලන්න දෙයක් නෑ සුපිරියට ඇති… තෑන්ක්ස් බොක්ක

    Reply
  • බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම
    තව තවත් වැඩිවේවා…✌

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *