අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නයුද්ධ (TV)සමීර කරුණාරත්නසිංහල උපසිරැසි

Vikings [S02: E03]| ආක්‍රමණය…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 18 votes.
Please wait...

Vikings Season 02

පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොම නමුත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. පසුගිය සතිය වෙනකොට ආක්‍රමණවලින් කලක් ගත වෙලා. වගේම රග්නා අවසානයේ රෝලෝ හට සමාව දුන්නා මතක ඇති කියලා හිතනවා හැමෝටම. වසර 4 කට පස්සේ හා හා පුරා කියලා රග්නා, හොරික් රජු ඇතුළු පිරිස ආපසු ආක්‍රමණයේ යෙදුන බවත්, නොතමබ්‍රියාව වෙනුවට මේ වතාවේ වෙසෙක්ස් වෙත ගොඩ බැස්ස බවත් අමතක නැතුව ඇති. කොහොම නමුත් කතාව අවසාන වුනේ යුද්ධය ජය ගැනීමත් එක්ක. ඒ ඒ අතර වාරයේ වෙසෙක්ස් හි රජු ගැනත් පොඩි සඳහනක් වුනා නෙව…

අද කොටසේ දී නැවත ලගතා හා බියෝන් පැමිණෙනවා, නමුත් කලින් මංසලේ ලිපියකින් සඳහන් කළා වගේම බියෝන්ගේ තරුණ කාලයේ චරිතය නිරුපනය සඳහා Alexander Ludwig නම් තරුණ නළුවා එක්කාසු වෙනවා අද ඉදලා. ඔහු තමයි අර Lone Survivor චිත්‍රපටයේ උන්න අලුත් නෙවි සිල් හාදයා…

අද කතාව පැත්තට හැරෙනවා නම්, මේ වෙනකොට ලගතා හා බියෝන් කොහේ, කොහොම තැනක ඉන්නවාද කියන දේ අද දැකගන්න පුළුවන්. ඒ වගේම ආක්‍රමණිකයන් පිරිස අද රට තුලට ගමන් කරනවා. ඔවුන් ඒ තුලින් ලබාගන්නේ මොනවාද වෙන්නේ මොනවාද, මේ සියල්ල එක්ක වෙසෙක්ස් ප්‍රාන්තය පැත්තෙන් මොන වගේ ප්‍රතිචාර ලැබේද බලාගන්න හැකි. නමුත් අද කතාවට ආක්‍රමණය කියන නම තිබ්බේ ඔය එකක් නිසාවත් නෙමෙයි, නොහිතන විදිහේ ආක්‍රමණයක් එල්ල වෙන නිසා. බලාගන්නකෝ එහෙනම් ඒකත්…

ලබන සති දෙක මට වයිකින්ග් ඔබ වෙත ගෙන එන්න වෙන්නේ නැහැ. නමුත් අප අඩවියේ වෙනත් සහෝදර උපසිරැසකරුවෙක් බාදාවකින් තොරව නරඹන්න උපසිරැස ඔබ අතට පත් කරාවි… එහෙනම් නැවත හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !

Vikings (2013) on IMDb

 

 

[button link=”http://j.mp/1d22mmj” type=”icon” “center” newwindow=”yes”] 140 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a2f855c9d290a46b67350140e3309d2d8c1e11c7
[button link=”http://j.mp/1d22bHw” type=”icon” “center” newwindow=”yes”] 410 MB කොපිය මෙතනින් බාගන්න[/button]
4e49b7701d7598a83e35a37d2ad4859deb77f396
[button link=”http://j.mp/1d223Ic” type=”icon” “center” newwindow=”yes”] 1.26 GB කොපිය මෙතනින් බාගන්න[/button]
a35641437423e626d938254a6b804910a6670ac1
[button link=”http://tinyw.in/J9y9″ type=”icon” “center” newwindow=”yes”] 1.37 GB (Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
b258a282303c53b193f8f5a97dbb4442fab35b00
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

37 thoughts on “Vikings [S02: E03]| ආක්‍රමණය…. [සිංහල උපසිරැසි සමඟ]

  • thanks for subs and links…………………..

    Reply
  • thanks …………….

    Reply
  • Thank you.. Keep it up good work.. 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

    Reply
  • දසන් බුද්ධික

    නියම වැඩක්….. ජයවේවා…… සුබ පැතුම්…….

    Reply
  • mchn episode 4 eke sub eka thama nane… ???

    Reply
  • machoooooo ep 4 sub eka daneeee nathda?????

    Reply
  • “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • khn maduranga

    thank u bro…………….

    Reply
  • බොහොම ස්තූතියි සමීර මළේ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාගන්නෙ. ජය෴෴ 😛 😛

    Reply
  • thaz….
    ane ban mokada site ekata karala thiyenne….
    nikan karakola atharala wage macho….
    monahari karahan….
    thibuna vidihatath puluwannam denna… thanzzzz

    Reply
  • නලින්

    ස්තුතියි සැමියා! මෙක නම් අතහැරෙනවා බොරු!

    ජය වේවා!

    Reply
  • බොහොම ස්තූතී…

    Reply
  • bohoma stuti saho…. . .

    Reply
  • Saman Prasad ( Black Panther )

    thanq wewa saho.

    Reply
  • thanxxxxxxx,,machooooooooo,,

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

    Reply
  • Patta Kathawa Saho… Thanks

    Reply
  • dinidu madushanka

    ela ela saho jaya wewa

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි සමීර සහො 😀 ජය

    Reply
  • thanx …niyamai….issarahath danda apita balanda

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *