අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඑළ (TV)ක්‍රියාදාම (TV)බලන්නශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S03: E07] | පැරිසියට පහරදෙන්නේ මෙහෙමයි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.1/10. From 15 votes.
Please wait...

Vikingse3E1

පමාවට සමාව, කොම්පියුටරේ කැඩුනා. යාළුවෙක්ගේ ගෙදර ගිහින් මේක ඉවරයක් කලේ, වැඩි කතා නැතුව නැතුව පහුගිය කොටස මතක් කරගෙන ඉමු.

රැග්නගේ අදහස දැන් පැරිසියට පහරදෙන්න, ඒ අතරවාරයේදී ඇතෙල්ස්ටන්ව ඝාතන වීම සිදුවෙනවා. රැග්න දන්නේ නැහැ තවම එක කලේ කවුද කියල, දැනගත්තු දාට වැඩ වරදින්නේ කාටද කියල බලන කට්ටියනම් දන්නවනේ, අලුත උපන් ළමුන් දෙදෙනෙක් ගැනත් පහුගිය කොටසේදී කතාව ඉඩක් යොමුවෙනවා එකක් කැටගට් වල අනිත් එක එංගලන්තයේ. ඒ වගේම එංගලන්තයේදී සිද්දවෙන දේත් මතක ඇති කියල හිතනව, අද බලමු රැග්නට තමන්ගේ හොඳම යාළුවව අහිමිවීමත් එක්ක වැඩ කරගෙන යන්නේ කොහොමද කියල

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next episode >>

29 thoughts on “Vikings [S03: E07] | පැරිසියට පහරදෙන්නේ මෙහෙමයි [සිංහල උපසිරැසි සමඟ]

  • Thankz bro ❤️️

    Reply
  • Thank you.. Keep it up good work.. 🙂

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Jaya wewaa….tnx ❤️

    Reply
  • Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • anakan balan hitiyeee….. thanks

    Reply

  • 😛
    උපසිරැසියට තුති…… 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එලම එලම වේවා

    Reply
  • bohoma pin saho sub akata…..

    Reply
  • sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • සුපුන් බුද්ධික

    බොහෝම ස්තුතියි සහෝ සබ් එකට..
    ටිකක් පරක්කු උනට කමක් නෑ..
    දිගටම දෙන එකයි හොඳ..

    ජය වේවා !!!

    Reply
  • thnkss sahooo…denkn hitiyee..elzzz,,,..

    Reply
  • meka genakal balan hitiye….Thanks bro…

    Reply
  • Keshan Wasala

    පරක්කු උනාට කාරී නෑ සහෝ මෙන්න සබ් පොජ්ජ බෑවා 😀 ගොඩක් ස්තුතියි !!

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • නලින්

    ස්තුතියි!

    විමා උපන්දින අස්සේ මෙවට කොහෙද වෙලාවක් නේද?

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *