අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයඑළ (TV)ක්‍රියාදාමක්‍රියාදාම (TV)ත්‍රාසජනකබලන්නයුද්ධශාන් විමුක්ති [විමා]සිංහල උපසිරැසි

Vikings [S04: E16] with Sinhala Subtitles | කැටගට් වලට අලුත් ඉරක්…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 22 votes.
Please wait...

Viking Mid Season-1

ඔන්න ඉක්මනටම ඊලඟ කොටස අරන් ආව 😀 පුදුම ඉක්මනක් නේ. අදින් පස්සේ පමා වෙන්නේ නෑ. හෙට 17වෙනි කොටසත් 18 වෙනි කොටසත් ලබාදෙන්න උපසිරම උත්සාහය දරන්නම් මම. හිතා මතා කල පමාවක් නෙමේ විභාගය නිසාවෙන් සිදුවූ පමාවක් මේක.

එහෙනම් ඔන්න මේ වෙනකොට කැටගට් වල රැජින ලගතා, රැග්නගේ අවාසනාවන්ත ඉරණම දැකගන්න ඇතිනේ හැමෝම, තවමත් සමාහ්රු කියනව රැග්න මැරුනේ නෑ කියල, ඔන්න අද ඒ සැකය නිම වෙනවා.  ගොඩක් දෙනෙක් නම් බලලත් ඇති සර්ව සම්පුර්ණ ලිපියක් හෙට අරන් එන්නම්, අදට ජය එහෙනම් හැමෝටම. 

Vikings (2013) on IMDb

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next episode >>

 

 

54 thoughts on “Vikings [S04: E16] with Sinhala Subtitles | කැටගට් වලට අලුත් ඉරක්…… [සිංහල උපසිරැසි සමඟ]

  • thankssssss,,,,,,,,,,,,,,………………….!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • thanks ……………….

    Reply
  • Thank you… keep it up good work.. 🙂

    Reply
  • Thankz bro ❤️️

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • Maduranga chamal

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤
    ජය..!

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • ඔබ දන්නෙහිද මෙහි ඇති 3,871 Views වලින් 250ක් පමණ views ඊලග ඉපියේ සබ දුන්නද බලන්න ආපු මගේ බව. :v ඔබේ views ප්‍රමාණයත් ගෙස් කර සදහන් කරන්න :p

    Reply
  • vima ikmnta sub denna mchn godak parakkuine

    Reply
  • LSM HUSKAA

    ops!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • LSM HUSKAA

    aneeeeeeeeeee sub!!!!!!!!!

    Reply
  • සබ් එක හදපු එකෙක් ඉන්නවා නම් දීපල්ලා.. උට විභාගයක් කිව්වනේ. ඒ නිසා ගෙවල් වලින් පාඩම් කොරපන් කියල කරදර ඇති. කවුරුහරි සබ හදල නම් අඩුම තරමින් බ්ලොග් එකකටවත් දාපල්ලා. අපි බාගන්නම්. ලොකු උදව්වක්. ඉස්සරහට අනික් ඒවත් පටන් ගන්න නිසා ගොඩ ගහගන්න බෑ.

    Reply
  • ko ban heta dennam kiwwata thama nene.. uba sathiyakata kalin kiyala thiyenne hitan

    Reply
  • ado sub eka diyanko ubata heta wenna thawa kochchara dawas yaida.mama dawasakata sub eka ganna 30 parak wage enawa ban

    Reply
  • දුලාජ් මංජුල

    මචං බලං යද්දි හෙට කියල දවසක් නැ වග‍ෙ බං

    Reply
  • 17 & 18 sub denako….machen…oba ta barinam wena kenakta sub dena set karana machen loku deyak…

    Reply
  • ane bn adawath diyanko… hemadma anawa sub aka dalada balanna.dan sathi 2k withara wenawane… apita sub hadan balanna puluwan nm api ahema balanawa…
    ubala apita loku udauwak karana bawa dannawa bn… ath sub akakata mechchara charter kewe ne mama nm…

    Reply
  • brooooo sub 17 18 denkooooo ma ava 34 para ,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    Reply
  • උබ සර්ව සම්පූර්ණ ලිපිය සතියක් තිස්සෙ හදනවද ? ඒක එපා මචන් සබ් එක දියන්..

    Reply
  • Baiscope eke Admin kenek kattha karanna.Mn Sub tika hadannam.Dawasakata 20 parak wage enawa bn sub eka ganna viking eke.epa wenawa bro.mn hadagena baluwa.Plz bn me anith kollo pau.

    Reply
  • lokka 17 & 18 ikmnata danawa qwane bn.. api me hama welema awilla bala bala inne bn. 🙁 .. puluwan tharam ikmnata dahan mcho.. good luck!!

    Reply
  • Charith Harshana

    machan deepanko

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි විමෝ

    Reply
  • Sub Dennako Puthe…..Jeewithema Epa Wela Inne Sub Eka Nathuwa……Plzzzzzzzzzzz

    Reply
  • Charith Harshana

    මචන් හෙට උනේ නැද්ද බන් තාම 🙁

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උප්පරවැට්ටියට ස්තුතියි සහෝ..
    xam කියල කලින් කිව්වනම් හරිනේ.ජය..!

    Reply
  • thnks mchn sub ekata.. ada denawada mchn 17 18 dwnload karagena inne sub enakan puluwan ikmnata dahan kollo ela

    Reply
  • Balan hitiya nam thama/ kamak na/ thanks !

    Reply
  • Uba sub denakan balan inna apita iwasima gana kiyala denna epa…. Thanks bn sub ekata anith Epi dekath heta dapan aniwa!

    Reply
  • ammo yanthan athi……. thanks bro

    Reply
  • Thanks machan……..jayawewa……!

    Reply
  • Amil Gamage

    Thanks Vima..
    sub eka denakam balan hitiya..

    Reply
  • Ty bro.Late unata awlak na.Gdk Pin…..

    Reply
  • thnx bro…. thnx a lot

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *