Vikings [S04: E18] with Sinhala Subtitles | මහා හමුදාව…… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න සෙනිකවම ඊලඟ කොටස අරන් ආව 😀 මේ වෙනකොට කතාව ගැන කියනවනම් රැග්නගේ මරණය සිද්දවෙලා. ඒ වගේම කැටගට් වල බලය දරන්නේ ලගතා. ලගතට දිගුකාලින සැලැස්මක් තියන පාටයි. ඒ වගේම අයිවර් බියෝන් ඇතුළු සහෝදරයින් මහා හමුදාවක් ගොඩ නගනවා. ගොඩ නගාගෙන ඒලා රජුගෙන් පලිගන්න එනවා. ඒ අතරවාරයේ යටි උගුල් කුමන්ත්‍රණ සිද්දවෙනවා. රැග්න නෑ කියල කතාවට හානියක් වෙලා නෑ. මගේ අදහසනම් කතාව තියුණු වෙලා තියනවා, කතාව පුළුල් පරාසයක විහිදෙනවා දැන්. කලින් රැග්නා වටේ කතාව එක තැනකට කොටු උනාට දැන් ඒ ගැතියන නැතිවෙලා. එහෙනම් ඊළඟ කොටස [19] සමන් ප්‍රසාද් අරගෙන ඒවි, බාරගත්ත ෆිල්ම් දෙකක්ම ඇවිල්ල තියන නිසා නිවාඩුව ඉවර වෙන්න කලින් ඒ දෙක අරගෙන එන්න ඕන. නැවත පෙබරවාරි පළමුවනදා විකාශනය වෙන වයිකින් හතරවෙනි කතා සමයේ අවසාන කොටසින් මුණගැහෙමු, හැමෝටම ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 21458 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/02/vima-123.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks for subssss……………………
thanks …………………….
Thank you… keep it up good work.. 🙂
Thankz bro ❤️️
vikings season 6 part b eke sub ikmntama ona
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Niyamai…jaya..
උපසිරැසියට බොහොම ස්තූතියි ❤
ජය..!!
බොහොම ස්තූතියි
සුපිරිම කතාවක් අපට සිංහල සබ් එක්ක රසවිදින්න අවස්ථාව සලසාදුන් “විමා” ට මාගේ ගෞරවණීය ප්රාණාමය
thanx machn sub walata…
lesatama thiyenawa.,
Ivar pahara matnm,,,
koo සමන් ප්‍රසාද්
Jaya wewa obata me subs walata…. Thanks……
Elama bn thx aa
බොහොම ස්තූතියි සහෝ…
Thanks Vima Sub ekata..
thnx bro…
ස්තුතියි විමෝ
thnx vima
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Original Vima…… Fatta Bro.Ty….Gdk Pin….
Thankz for sub
Thanx mcn
thanks machan sub akata…..
Sub ekata thanx bro
එල සහෝ දිගටම දෙන්න
Thank you brother….
Good luck.
Thanks machan…..jayawewa……!
season 4 dowload karaganna torrent link ekak denna puluwanda???
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ambo pin sidda wechchawe! Jaya wewaaa Thanks bn
Thanks machan…!
tanks machan…………….
උබ රජ බඩුවක්නේ බන්…. සේනිකව අනිකත් දාල.. ජයෙන් ජය බ්‍රෝ..
fatta bro.. ikmanin anith tikak dapan mchn ..jaya!!!
thax vima oyata pin podak paraku unama comment akak dama sory a .kauru hari suba downlod karama vimata comment akak dalayana amathaka karana epa …….
tnks mchoooooooooooooooooooooooooooooooooooooo.obata pin.