Watch Trailer

Villain (2017) Sinhala Subtitles | වීරත්වයේ සහ දුෂ්ටත්වයේ අපැහැදිලි සීමාව… [සිංහල උපසිරැසි සමඟ]

‘සෑම දුෂ්ටයෙකු තුලම විරුවෙකු ඇත.’ ‘සෑම විරුවෙකු තුලම දුෂ්ටයෙකු ඇත.’ ‘ජීවිතය යනු අඳුරු ප්‍රහසනයකි.’ ‘පලිගැනීම යනු දරුණු රෝගයකි.’ මැතිව් මන්ජුරන් කියන්නේ කේරල පොලිසියේ අතිරේක පොලිස් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්.මොහු ස්ව කැමැත්තෙන් තමන්ගේ සේවයෙන් විශ්‍රාමගන්න හදන දවසේ බොහොම අත්භූත සිදුවීමක් සිදුවෙනවා. මැදි ව…

‘සෑම දුෂ්ටයෙකු තුලම විරුවෙකු ඇත.’
‘සෑම විරුවෙකු තුලම දුෂ්ටයෙකු ඇත.’
‘ජීවිතය යනු අඳුරු ප්‍රහසනයකි.’
‘පලිගැනීම යනු දරුණු රෝගයකි.’

මැතිව් මන්ජුරන් කියන්නේ කේරල පොලිසියේ අතිරේක පොලිස් අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්.මොහු ස්ව කැමැත්තෙන් තමන්ගේ සේවයෙන් විශ්‍රාමගන්න හදන දවසේ බොහොම අත්භූත සිදුවීමක් සිදුවෙනවා. මැදි වයසේ මිනිසුන් තුන්දෙනෙකුගේ මළසිරුරු පාළු නිවසක තිබිලා හමුවෙනවා.මොවුන් හැමෝම ඝාතනය කරලා තියෙන්නේ විෂ එන්නත් කිරීම මඟිනුයි. මේ සිද්දිය සහ තමන්ගේ අනුගාමිකයා එදිනම විශ්‍රාම යාම නිසා මැතිව්ගේ ප්‍රධානියා බොහොම අසරණ තත්ත්වයකට පත්වෙනවා. මොහු පසුව මැතිව්ගෙන් ඉල්ලනවා විශ්‍රාමගෙන සිටියත් මේ පරීක්ෂණය සම්පූර්ණ කරන්න,ඒ වගේම මේ අපරාධයේ සුල මුල හොයාගන්න තමන්ට උදවු කරන්න කියලා. ප්‍රධානියාගේ ඉල්ලීම අහක දාන්න බැරි නිසාවෙන් මැතිව් අවසානයේ මේ ඉල්ලීම පිලිගන්නවා. කොහොමවුනත් මැතිව් හිතන්න නැතුව ඇති තමන් මේ අත ගසන්නේ උන්මන්තකභාවයෙන් මිනිසුන් ඝාතනය කරන ඝාතකයෙකුගේ පළවෙනි ඝාතනයට පමණක් බව. ඔහු දැනගෙන ඉන්න නැතුව ඇති මෙලෙස භාරගත් පරීක්ෂණය තවත් මිනීමැරුම් නිසා ඉදිරියටත් දික් ගැස්සීමට නියමිත බව. එතකොට මේ විදියට තවත් මිනීමැරුම් කීයක් සිදුවෙයිද? මේ මිනීමැරුම් කොයි විදියකට නිම වෙයිද? මැතිව් මේ උන්මන්තකයා සොයාගන්නකල්ම පරීක්ෂණ ඉදිරියට ගෙන යාවිද? ඒ ඔක්කොමත් එක්ක කලින් කිව්ව විදියට මැතිව් ස්ව කැමැත්තෙන් තමන්ගේ සේවයෙන් විශ්‍රාම ගන්න තරම් හේතුවන කරුණ මොකක්ද?

Villain (2017)

ඔන්න මාසයක පමණ විවේකයකින් පස්සේ ආපහු තවත් මලයාලම් චිත්‍රපටයක් අරගෙන බයිස්කෝප් එකට ගොඩවෙන්න පුළුවන් වුනා. චිත්‍රපටය තිරගතවීම් අරඹන්නේ පසුගිය ඔක්තෝම්බර් 27වෙනිදා. කොහොමවුනත් විවිධ හේතු නිසා මේකේ උපසිරැසි සහිත හොඳ වීඩියෝ පිටපතක් නිකුත්වෙන්නේ තිරගතවීම් ඇරඹී මාස 7ක් වගේ දිගු කාලයකට පසුව මේ සතියේ මුල් දිනයකයි. මේක Action, Crime, Mystery යන ගණයන් ඔස්සේ වර්ගීකරණය වෙලා තියෙනවා.ෆිලුම මේ වෙද්දී 1500කට වැඩි IMDb පරිශීලක මනාපයෙන් 6.7ක අගයක් ලබාගෙන තියෙනවා.

එදා මෙදාතුර මලයාලම් සිනමාවේ ජීවමාන තරුව-Mohanlal ෆිලුමේ ප්‍රධාන රංගනයෙන් දායකවෙනවා. Thupparivaalan (2017) [දමිළ], Irumbu Thirai (2018) [දමිළ] වැනි බොහොම මෑතකදී තිරගතවුන චිත්‍රපට හරහා අප අතරට ආපු Vishal ප්‍රතිවීර චරිතයට පණ පොවනවා.තම ආදරණිය රංගනයෙන් රසිකයින් මුසපත් කල කොලිවුඩ් රූමතිය Hansika Motwani මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. Jo and the Boy (2015), C/O Saira Banu (2017) හරහා මලයාලම් රසික ඔබ හමුවට ආ Manju Warrier ෆිලුමේ තවත් ප්‍රධාන චරිතයකට පණ පොවනවා.

ෆිලුමේ තවත් විශේෂතා කීපයක්ම තියෙනවා.මෙය තමයි ඉන්දියාව තුල සම්පූර්ණයෙන්ම 8K විභේදන තාක්ෂනය යොදාගෙන රූගත කළ පළමු චිත්‍රපටය.මෙහි ටීසර් ට්‍රේලරය අන්තර්ජාලයට නිකුත්වෙන්නේ 2017 අප්‍රේල් 27වෙනිදායි. නිකුත්කර පළමු පැය තුන ඇතුලත දර්ශන වාර ගණන මිලියනය ඉක්මවමින් මෙය නව මලයාලම් සිනමා වාර්තාවක් පිහිටුවනු ලබනවා. එමෙන්ම තිරගතවීම් අරඹා පළමු දිනම ඉන්දීය කෝටි 4.91ක ආදායමක් කේරල ප්‍රාන්තයෙන් පමණක් ලබාගන්න චිත්‍රපටය සමත්වෙනවා. එය ඕනෑම මලයාලම් චිත්‍රපටයක් පළමුදිනය තුලදී කේරලයෙන් ඉපැයූ ඉහලම බොක්ස් ඔෆිස් ආදායමයි.

ඉතින් ෆිලුම බලනවද නැද්ද කියලා තීරණය කරන එක ඔබට භාරයි!!!

ෆිලුමේ හොඳ කොපියක් ආව ගමන් ඒ ගැන දැනුවත් කරපු සිසිල සහෝවත් මේ වෙලාවේ මතක් කරන්නම ඕනේ. එහෙමනම් තවත් ෆිලුමකින් නැවතත් හමුවෙමු. එතෙක් ඔබට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD / WEB පිටපත් සඳහා වලංගු වේ.

15,215 downloadsDownload Villain-2017-2.zip187 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය. 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

15,215 downloadsDownload Subtitles187 KB

66 comments

  1. Chathukandy

    Thanks bro...

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Thisal

    thanks

  4. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Dads

    Thanks bn sub ekata

  6. gihan perera

    Thanks bro....good job and well done...keep continue it...god bless you...

  7. subodha

    Thanks

  8. ushan

    tnx sub ekata

  9. Bandaramudiyansi

    Thank malli.. jaya......

  10. rangika Kariyawasam

    ඉතිං සහෝ අධික කාර්‍යබහුලත්වය නිසා සයිටි එකට එන්න වෙලාව හමුවන්නේ අල්ප වශයෙන්.බෝම ස්තුතීයි තරිඳු සහෝ ෆිලුමට සබ දුන්නට.ඇගිලි ගැන ගැන හිටියේ.නියම වැඩක් .පුලුවන් වෙලාවක බලන්න සබ ගත්තා.ජය හෝ සහෝ.සියලු වැඩකටයුතු සථල වෙිිවා..

  11. Lasantharathnasirirox

    Sub ekata godaak pin....jayen jaya.

  12. Kasun jay

    Thanks

  13. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. AmilaPrasanna

    Subtitle eka download karanna behe
    Page Not found Kiyala enawa
    Please Fix this

  15. Prabodha Madhusankha Hettiarachchi

    Thank sahoo sub ekata thawath supiri crime thriller movie ekak...

  16. oshanda

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  17. yassa

    thanks machan sub ekata..mohanlal, vishal supiri filumak wage...

  18. sashan

    Ela ela bro sub ekata Anika wed ekak Dunnata Thanks bro....

  19. Thilina Jayarathna

    kauru hari Tremors: A Cold Day in Hell mekatth sub dunnanam pin pin

  20. Malithsank

    තරිඳු රසාංග බොහොම ස්තුතියි සහෝදරයා !!!

  21. gayan215

    bohoma sthuthi saho...

  22. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි ...

  23. .comDevinda

    Sub eka hodai thanks

  24. snak

    bohomathma sthuthi thawathawa sub karanna shakthiya labenna kiyala pathanawa

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. Kosala Dananjaya M

    ස්තුතියි සහෝ ! මලයාලම් වලට සබ් කරනවට නම් ගොඩාක් පිං බං. ජය !

  27. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ!!! මලයාලම් වලටම දිගටම සබ් දෙන්න.

  28. shehan prathapasinghe

    thanks malayo!

  29. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    ජයෙන් ජය.

  30. Thilina Chamara

    Thank you for the sub

  31. Silva

    Tnx for subtitle... baiscopedownloads eke 700mb copyata sub eka galapenne naane.. poddak ikman karala eeka hadanna puluwanda??..

  32. Hemantha De Silva

    Thanks Thanks Thanks තරිඳු....
    ස්තුතියි බයිස්...

  33. sajeeN

    Shikkari Shambhu මලයාලම් ෆිල්ම් එකටත් sub එක දෙන්ඩ පුලුවන්නම්.. baiscope download එකෙන් ෆිල්ම් එක ගත්ත ඒත් දැන් ඒකට sub එක නෑ...

  34. flyingpenguin

    උපසිරැසියට බොහෝම ස්තුතියි තරිඳු සහෝ...

  35. wajira

    thanks for sub

  36. UK_Fernando

    Thanks bro

  37. Kapila4499

    thank for sub .....................

  38. melinda

    thank you

  39. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. බුදුසරණයි..ජය වේවා..!

  40. SanjulaJeter

    thanks

  41. Deman

    thanks saho.

  42. sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  43. malith

    Ela ela

  44. Fdghsg

    Thanx සහෝ...ජය වේවා!

  45. prasanna.sampath

    Thanx saho ,jaya wewa!

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  48. priyan99

    thanks saho sub ekata

  49. prasakr

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  50. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි තරිඳු උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

Load more comments