අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ලහිරු ප්‍රසාද්

Warrior (2019-) [S01: E04] Sinhala Subtitles | වැටලීම සහා සාකච්ඡාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.0/10. From 31 votes.
Please wait...

ඔන්න එහෙනම් Warrior කතා මාලාවෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. මතක ඇතිනෙ ගිය සතියෙ වෙච්ච සිදු වීම් ටික. ගිය සතියෙ වැඩි පුරම යොමු වුනේ අ සාම්ගෙ නඩුව පැත්තට. රජයෙන් ගොඩක් උත්සහ කලා අසාම්ව වැරදි කාරයා කරන්න. හැබැයි ප්‍රමාණවත් සාක්ෂි නැති කමින් මිනිමැරුම් චෝදනාව විනිසුරු ඉවත් කරලා දානවා. ඒත් එක්කම අසාම්ගෙ සහෝදරියගෙ මැදිහත් වීමෙන් සාක්ෂි දෙන්න හිටපු දෙන්නවත් බය කරලා නවත්තනවා. ඒකත් එක්කම කිසිදු සාක්ෂියක් නැති නිසා අසාම්ට නිදහස ලැබෙනවා. ඊට පස්සෙ තමා හොදම හරිය…

අසාම් ආපහු හොප් වෙයිලා ලගට එනවා, යන්ග් ජූන් නම් අසාම්ව ඉහලින් පිලිගන්නවා වගේම සාදයකුත් තියනවා. ඔතනට ෆාදර් ජූන් එනවා. ඇවිත් අසාම් කිසිම හේතුවක් නැතුව චයිනාටවුන් වලින් පිටට ගිය එකට දඩුවම් කලා මතක ඇති. ඊට පස්සෙ නිළ වශයෙන් අසාම් හොප් වෙයි කෙනෙක් බවට පත්වෙනවා. හැමෝම මෙයාව සහෝදරයෙක් විදිහට පිළිගන්නවා.

ඔය අතරෙ නගරාධිපතිගෙ බිරිඳගෙ මෙහෙකාරයා එනවා අසාම්ව හම්බවෙන්න. එයා එතනදි ලියුම් කවරයක් දුන්නා මතක ඇති. ඒ පිනලොපිව බේරගත්ත එකට ස්තූති කරලා සල්ලි වගයක්. හැබැයි අසාම් ආපහු මේක එයාටම ගිහින් දෙනවා. මේ දෙන්නා අතරෙ යම් සම්බන්ධයක් ඇතිවෙන බවට නම් පැහැදිලියි. ඔන්න එහෙනම් මිස්ටර් බක්ලිගෙ යටිකූට්ටු වැඩත් එක්ක ගෙවුන පසුගිය කතාව වගේම ඒ ආකාරයේම යටු කූට්ටු වැඩ එක්ක ගෙවෙන මේ කතාවත් බලන්න එහෙනම්. ඊලග සතියෙ හම්බෙමු.

ජය වේවා!

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

33 thoughts on “Warrior (2019-) [S01: E04] Sinhala Subtitles | වැටලීම සහා සාකච්ඡාව [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!! බුදු සරණයි!!

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Aruna priyashantha

    thanks bro

    Reply
  • Vihanga sathsara

    thankss machi sub ekata

    Reply
  • Sanjeewa2010

    Pattaaaaaaaaaaaaa

    Reply
  • Deshan Rathnayaka

    ☺☺☺☻♥

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • pradeep hashan

    sub ekata thanks

    Reply
  • Thankz machan subata ela !

    Reply
  • Thanks machan……jayawewa……!

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්…
    මේකත් පට්ට කතාවක්…

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………!

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro sub ekata

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • sineth devapriya

    තෑන්ක්ස් බ්‍රෝ මේකත් ඉස්සරහට සුපිරියක් වෙයි

    Reply
  • සබ් එක⁣ට තෑන්ක්ස් අයියේ,දිගටම සබ් දෙන්න

    Reply
  • bhawantha lakshan

    subb ekt thz

    Reply
    • sineth devapriya

      තෑන්ක්ස් බ්‍රෝ මේකත් ඉස්සරහට සුපිරි වෙයි කියල හිතනව

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *