අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+AllFeatured Articlesඅමුතුයිආද‍ර කතාචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයසිංහල උපසිරැසිහිරුෂාන් ෆර්නෑන්ඩු

Water Lilies (2007) | මානෙල් මලකට පෙම් බැඳී මානෙල් මලක් (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.3/10. From 4 votes.
Please wait...

Water Lilies (2007)සාහිත්‍යයේ නම් සාමාන්‍යයෙන් ඕලු, මානෙල්,නෙළුම් වගේ සුවඳ විහිදුවන අලංකාර මල් වලට පෙම් බඳින්නේ බඹරු. ඈත අතීතයේ පටන් ලොව සුන්දරතම කාන්තාවන් ඇලුම් කළේ ශක්තිමත් පුරුෂයන්ටයි. ඒත් ඇතැම් විට සමාජ සම්මතයට එපිටින් ඇතැම් මානව සම්බන්ධතා ගොඩ නැගෙනවා, ඉන් ඇතැම් ඒවා හරියට මානෙල් මලකට මානෙල් මලක් පෙම් බඳිනවා වගේ දේවල්.

මේ චිත්‍රපටයත් ඒ වගේ කතා තේමාවක් රැගත් සිනමා කෘතියක්. Water Ballet කණ්ඩායමක සිටින අවුරුදු 15 සුකොමල තරුණියන් දෙදෙනෙකු අතර ඇති වෙන ලිංගික ආකර්ෂණයක් පාදක කර ගෙන තමයි මෙය නිර්මාණය කෙරී තිබෙන්නේ. 2007 දී පැවැත්වූ Cannes Film Festival හීද තිරගත කෙරූ මෙය විවිධ අන්තර්ජාතික සිනමා උළෙල කිහිපයකදීම ඇගයීමට පාත්‍ර වෙලා තියෙනව. වැඩිහිටියන්ට වඩාත් සුදුසු මෙම සිනමා පටය අධ්‍යක්ෂණය කර ඇත්තේ Céline Sciamma විසිනි.

Water Lilies (2007) on IMDb

 

 

[button link=”http://goo.gl/X6GKkn” type=”icon” “center” newwindow=”yes”] 710 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d22a56908f4d867813d8676d2e87130e19f0d9ff
[button link=”http://goo.gl/bDD722″ type=”icon” “center” newwindow=”yes”] 700 MB කොපිය මෙතනින් බාගන්න[/button]
db10bdc70195cb2e0d7f6d6db99a5162804f6f81
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද හිරුෂාන් ෆර්නෑන්ඩු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

49 thoughts on “Water Lilies (2007) | මානෙල් මලකට පෙම් බැඳී මානෙල් මලක් (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • Amila madhushan

    Kavindu gon mee harako..tho sub hadannathnam sub hadana ekekta hadanna dila wadak balaganin..gihin blpan cartun ekak..

    Reply
  • inoka perera

    lassana film ekak thanks

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • කවිඳු

    වෙඅනස් ආරක ෆිල්ම් කියලා ඕක බලන්න බොරුවට හේතු හදාගන්න එපා කොල්ලොනේ.

    Reply
  • කවිඳු

    ayyo thamange kujeetha kamata meva baluvata kamak na.eth anith ayath polambana eka nam jaraama vadak.
    sorry saho aththai kivve.
    kivva de gana himin seeruve hithala balanna malliyo.

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    පට්ට කතාවක් නියමයි සහෝ,ජයවේවා.

    Reply
  • එල එල බොහොම ස්තුතියි සහෝ..

    Reply
  • අමල් ප්‍රසාද්

    සමනල කතාවක් වගේ!! කමක් නෑ බාමුකෝ!!

    Reply
  • එළ කිරි සහ මේද මල්ලි
    thank you malli

    Reply
  • සුනෙත්

    ඉස්තුතියි සහෝ ඔයාගේ මහන්සියට

    Reply
  • බොහොම ස්තූතියි හිරුෂාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • හිරු

    අනිවා මේ වගේ මාතෘකා පට්ට කතා වෙනවා වැඩේ ගොඩ උපසිරසියට පින්

    Reply
  • ජැක් ස්පැරෝව්

    නියමයි කොල්ලා මේ වගේ ඒවත් දාන්න ඕනේ එල…….

    Reply
  • කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි……..

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියම බඩ්ඩක් නේ කොල්ලෝ…
    ගින්දර හොදේ….
    ජය වේවා..

    Reply
  • ස්තූතියි හිරුෂාන් …හොඳ කතාවක් වගෙයි

    Reply
    • මචන් මේ ෆිල්ම් එක මට බාගන්න බැහැ වෙන ලින්ක් එකක් නැද්ද

      Reply
      • Hirushan Fernando

        ලින්ක් එක යටින් තියෙන ටොරෙන්ට් හැශ් එක ගූගල් වල සර්ච් කරලා බලන්න සහෝ .

        Reply
  • කැලුම් ගුණසේකර

    [ma]ස්තුතියි සහෝ[/ma]

    Reply
  • නවීන් ලක්ෂිත

    tikak wenas ekak wage balamuko aragenama

    Reply
  • HarshA LahirU

    වෙනස් ආරක කතාවක් වගේ
    ස්තුතියි සහො

    Reply
  • “චූටී මල්ලි”

    බලමුකො මානෙල් මල් දෙකෙ
    වැඩ කොහොමද කියලා
    එල එල
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • menna amuthu amuthu katha goddak denwa baiscope eken…..wenas themawak…balnna one…thnx saho

    Reply
  • mudiya / මුදියා

    හප්පොච්චියේ.මාරම කතාවක් වගෙයි.බලන්න ඕනි.නියමයි හිරුෂාන්.ජයවේවා.බොහෝ……………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • උදාර

    ජයම වේවා සහෝට

    Reply
  • නියමයි සහෝ තවත් සබ් දෙන්න ශක්තිය ලැබේව!

    Reply
  • තවත් සබ් දෙන්න මචං

    Reply
  • නලින්

    ස්තුතියි හිරුෂාන් සාහෝ..!

    Reply
  • මේ වගේ වෙනස් තේමා වල ඒවා දෙන එක වටිනවා

    ජය!!!!

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • උදාර

    ජය වේවා තවත් හොද ඒවා දෙන්න සබ් එක්ක

    Reply
  • වෙනස් ආරක චිත්‍රපටයක් වගේ. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි සහෝ.

    Reply
      • meke RR file godak thiyenne mokakda seen eka aulak nedda

        Reply
        • Hirushan Fernando

          නැහැ.එහෙම අවුලක් වෙන්නේ නැහැ සහෝ . ඩවුන්ලෝඩ් කරලා extract කරාම හරි.

          Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *