අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+ (TV)AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කළිදු වසූකත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)යුද්ධ (TV)වික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)

Westworld [S01: E05] with Sinhala Subtitles | වද බන්ධන (18+) [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 19 votes.
Please wait...

WestWorld කතාමාලාව 5 වැනි කොටසත් සමග කොටස්ක 10කින් යුත් කතාසමයේ මධ්‍යට (mid-season) වෙත ලගා උනා.මේ කොටසේ සිට ඉදිරියට අපිට කතාවේ නාට්‍යමය ස්භාවයට වඩා ක්‍රියාදාම සහිත සිදුවිම් බලාගන්න පුළුවන් වේවි. තවත් විශේෂත්වක් තියෙනවා. මේ කොටස විකාශය උනේ ඔක්තෝබර් 30/31 ඉතිං මේකට Halloween ගතියකුත් එකතු කරලා තියෙනවා. ඒවගේම අභිරහසක්ව පැවති කරුණු කිහිපයක් ගැනම  ඉගි ගොඩක් දකින්න ලැබුනු කොටසක් තමයි මේක. අපි ඒ ගැන ලබන සතියේ කතාකරමු. එහෙනම් පසුගිය කොටස සාරංශ කර ගමු.

සිව්වෙනි කොටසෙදිත් කතාව ආරම්භවන්නේ බර්නාඩ් සහ ඩොලරස්ගේ හමුවිමක් සමගයි. මෙතනදි “වංකගිරිය“ ගැන සදහන් වෙනවා.අපි දන්නවා දැනටමත් කළු හැදි මිනිසා මේ වංකගිරිය සොයන බවට. ඒ වගේම පසුගිය කොටසෙදි ඔහු ලොරන්ස්ට කියනවා ඔහුගේ මේ සොයාගෙන යන්නේ මෙතෙක් තමන්ට හමුනොවුනු යම් දෙයක්බව. ඒ වගේම සර්ප පච්චය සහිත කාන්තාවට ඔහු කියනවා තමන් රැගෙන යන්නේ ආර්නෝල්ඩ්ගේ උරුමය බවට. මේ කතා දෙකෙන් අපිට පැහැදිලි වෙනවා මේ වංකගිරිය බොහෝවිට ආර්නෝල්ඩ්ගේ නිර්මානයක් බවට. දැනට අනුමාන කරන විදිහට ඒ වංකගිරියේ මැද ඇති දේ සොයාගන්නා  රොබෝවරයාට සාමාන්‍ය මිනිසෙකු ලෙස ජිවත්විමේ අවස්ථාවක් හිමිවෙනවා.

මේ අතරතුරදි දකින්න ලැබෙනවා මේව් නම් රෝබෝවරිය තමන් සිටිනා යථාර්තය ගැන ප්‍ර‍ශ්න කරනා ආකාරය. පසුගිය කොටස නිමා උනේ ඇය තමන්ගේ සැකය ඒස්කැටෝන් ගේ උපකාරයෙන් තහවුරු කරගැනිමත් සමගයි. බෝහෝවිට ශෙරිෆ්ගේ වෙඩි පහරින් ඔවුන් දෙදෙනාම මිය යන්නට(අක්‍රිය වන්නට) ඇති. එහෙම උනොත් ඇය තේරුම් ගත් බොහෝමයක් ඇයගේ මතකයේ පවතින්නේ නැතිවේවි. නැත්නම් ඇයත් ඩොලරස්ට වගේ මතකයේ තියෙන්නත් පුළුවන්.

Westworld (2016) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

Westworld.S01E05.HDTV.x264-KILLERS

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/kalindu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසූක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

  <<Previous Episode                 All Episodes                     Next Episode >>

38 thoughts on “Westworld [S01: E05] with Sinhala Subtitles | වද බන්ධන (18+) [සිංහල උපසිරැසි සමඟ]

  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • sam fisherr

    මේ කතාවට අනුව වංක ගිරිය කියන්නෙ මොලයට නේද එහෙම නොවුනත් ඉතිං මොලේ,මනස කියන්නෙ වංක ගිරියක්ම තමා එහෙමෙහෙ යන ඉලෙක්ටොනික් නිසා ඇතිවෙච්ච සිතුවිලි,අපිට දැනෙනව අපෙ දෙවල් මම මගේ කියල.එව නිකම්ම විද්‍යත් තරංග මිසක්එව නිසා අපිට දැනෙන හැගිම් ⁣නිකම්ම නිකං හැගිම් මිස මහ ලොකුදෙයක් නැ කියල අපිට තේරැම් ගන්න බැරි වෙලාතියෙන්නෙ සංකිර්න වංක ගිරියෙන් ලොකු වටින දෙවල් කියල දැනුනම එව අර ෆොඩ් කියනව වගෙ අයිෆල් කුලුන සමහරවිට මහලොකු දෙයක් නෙමේ එත් වංක ගිරි යෙන් අපිට එහෙම ලොකුදෙයක් කියල දැනුනම එහෙම නැ කියල හිතන්න බැරි අපි ඔක්කොම ෆොඩ් කිව්වවගෙ දුර්වලත්වයක් තියන අය අපිත් ඩොලරස්ල,මේව්ස් ලම තමා.දිපිකා පදුකොනිව දෙකට මැද්දෙන් කැපුවොත් තියන බඩවැල් ටිකයි නානු දැදෙන චප්ප වෙච්ච මොලෙයි කවදාවත් ආසාවක් ඇති වෙන්නෙ නැ එත් ඇගපෙන්න ඇදල එනකොට රාගයක් එන්නෙ එ ලෙ සැරව ටිකටම නෙමෙද පිලිකුල් දෙයක් රාගයක් ඇති කරන්න වංකගිරියට පුලුවන් වෙලානැද්.මම හිතන්නෙ බුදු හාමුදුරැවො ඔක දකින්න ඇති රාගය(රා+ බිව්වම වගෙ මත් විමක් නිසා)මහ ලොකු දෙවල් නොවුනත් ගැනුන්ට,සල්ලිවලට,ඉඩං කඩං වගේ එවට ඇලෙන්නෙ කියල දකින්න ඇති උන්වහන්සෙ එකනිසා දෙයක් ගැන මත්විමක් ලොකු දෙයක් මරල හරි ගන්න ඔනිදෙයක් කියල දැනුනම එවට අහුනොවි(මනස,වංක ගිරිය)ඉන්න බුද්දි මත් වෙච්ච නිසා තමා උන් වහන්සෙට මිනිස්සු බුද්ධ(භව(රාග බව,ද්වේශ බව(වංකගිරිය තරහා වියං මරහං කිව්වට අහුවේනැතුව ඉන්න මහන්සි වෙනව මොකද එකත් වංකයි)මෝහ බව+උද්ධ(උදුරනව,අයිං කරනව අහුවෙන්නැ)කියන්න ඇත්තෙ
    The piratebay.com

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • අසිත

    ko thama sab nane anith epis walata.dan 01 season ekath iwarayi.

    Reply
  • thankzzzzzzzzz bro!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ … මෙන්න සබ ගත්තා ජය වේවා !!

    Reply
  • Thank you machan…….jayawewa…..!

    Reply
  • සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තුතියි සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • Práðèép Üðäýàñgå

    එලම…

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *