Attack on Titan AKA Shingeki no kyojin [S2] EP01 & EP02 Sinhala Subtitles | රෝස් ප්‍රාකාරය තුළ යෝධයන් [සිංහල උපසිරසි සමඟ]
එහෙනම් ඔන්න සීසන් 2 ඉඳන් ඉතුරි ටික අරන් එන්නෙ මමයි. එහෙම තමා දැනට හිතන් ඉන්නෙ. රවිඳු මල්ලි තමා සීරීස් එකම භාරගෙන තිබ්බෙ. ඒත් එයා උසස් අධ්‍යාපන කටයතු වලට මැදිවෙලා නිසා මං මේක භාරගත්තා. එහෙනම් ආයෙත් මේ ඇනිමෙ එකකට උපසිරසි අරන් එන්නෙ The Promised Neverland වලට දුන්නට පස්සෙ. මේකට උපසිරසි දෙන්න ලැබුන එකනම් ලොකු දෙයක්. ඇත්තටම කියන්න වචන නැති තරම් මේක ගැන. ඇත්තටම නියමයි. IMDb 8.8 ක් අරන් තියෙන ඇනිමෙ එකක්. ඒ වගේම ඇනිමේෂන්, කතාව, ගලායෑම මේ සේරම විශිෂ්ඨයි. පළවෙනි සීසන් එක බැලුවනම් තේරෙන්න ඇතිනෙ මොන වගේ සීරීස් එකක්ද කියලා. මං එහෙනම් කතාව පැත්තට හැරෙන්නම්.
සීසන් එකේ අන්තිමට වෙන්නෙ එරනුයි ඇනීයි එයාළගෙ ටයිටන් ස්වරූපෙන් වෙන සටනනෙ. ඒකෙදි එරන් දිනනවා. ඒත් සෑහෙන ගානක් මැරෙනවා. සොල්දාදුවො වගේම සිවිල් වැසියොත්. ඔය වෙන සටන අතරෙ තමා තාප්පෙ පළුදු වෙන්නෙ. තාප්පෙ පළුදු වුන තැනින් එළියට පෙනුනෙ ටයිටන් කෙනෙක්ව. තාප්පෙ ඇතුළෙ ටයිටන් කෙනෙක්? එහෙම වෙන්නෙ කොහොමද? සීසන් 2 එහෙනම් 1 බැලුවා වගේම බලමු. ඊළඟ කොටසින් මුණගැහෙනකන්🙏.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 10196 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Icloud drive එකට මේක වැටෙන්නෑනෙ කොහොමද ම්ං බන්නෙ help me
උපසිරසියට බොහෝම ස්තුති
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️
ස්තූතියි අක්කේ මේ එපි දෙකට සබ් දුන්නට…
උපසිරැසියට බොහොම ස්තුතියි …!
උපසිරසට ස්තුතියි
thanks…
baye hitiye season 2 nathi wei kyala thanks sis
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ilaga eka onaaaa
Thanks for subs….
එල
අම්මෝ නියමයි anime sub කරන අය අතරින් මං කැමතිම කෙනා ඔයා..ඔයාගෙ සබ් එක වගේම ලස්සනට ලියන ලිපියෙන් පවා ඒ කතාව බලන්න අපිව පොළඹවනවා…
thank u
බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂 …
ජය වේවා.!
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Ikmanatama Sub Dunnata Thanks Sis..
niyamy. digatama denna. jaya
නියමයි.බොහොමත්ම ස්තූතියි ඉක්මනින්ම සබ් දුන්නට.ජය වේවා!
සිංහල උපසිරැසියට ස්තූතියි