අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේනාට්‍යමයබලන්නසමීර චතුරංගසිංහල උපසිරැසිහොල්මන්

Wrong Turn 6 Last Resort (2014) | මීළඟ වැරදි හැරවුම….[සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 29 votes.
Please wait...

Wrong Turn 6 Last Resort (2014)

ටික දවසකට පස්සේ ඔන්න හොරර් ෆිලුම් එකක් අරගෙන එන්නයි හදන්නේ. මේක කරන්න අරන් දවස් කිහිපයක් උනාට ඉක්මණට නම් දෙන්න බැරි උනා. හරි කොහොම කොහොම හරි අරගෙන ආවා ඔන්න. මීට කලින් ආපු Wrong Turn කොටස් ටික ඔයාලා බලල ඇති කියලා හිතනවා. මේ කොටස නිකුත් වුණේ නම් දැනට සතියකට කලින් වගේ තමයි. Valeri Milev ගේ අධ්‍යක්ෂණයක්.

හරි කතාව ගැන කියන්නම්. ඩැනී ට පරම්පරාවෙන් ලැබුණු දේපොලක් බලන්න එයාගේ යාළුවො සෙට් එකත් එක්ක පිටත් වෙනවා. නමුත් හිතන තරම් දේපොලක් නෙමේ. විශාල එකක්, පෞරාණික දේවල් ගොඩක් තියෙනවා. ඩැනී මේ පරණ ගොඩනැගිල්ල හෝටලයක් කරන්න තමයි කල්පනාව. ඝාතකයන් කණ්ඩායමක් මේ අවටම තමයි ඉන්නේ. ඔවුන්ට මේ ගෙදර කලින් ඉඳන් ඉන්න අයත් එක්ක සම්බන්ධයක් තියෙනවා. දැන් ඉතිං හිතා ගන්න පුළුවන් නෙහ් මොකද වන්නේ කියලා. මිට කලින් ආපු කොටස් වලට වැඩිය මේකේ වෙනසක් තියෙනවා. ඔයාලම බලන්නකෝ ඒ මොකක්ද කියලා. එහෙනම් ආයෙත් තවත් එකක් අරගෙන එනකම් දැනට නවතින්නම්. හැමෝටම සුබ දවසක්!!!

Wrong Turn 6: Last Resort (2014) on IMDb

 

 

[button link=”http://h.oc.gs/ifbig” type=”icon” “center” newwindow=”yes”] 700 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

8294DADB2D13ACDD31904DE67D1DC208E037B158

[button link=”http://g.oc.gs/ayadd” type=”icon” “center” newwindow=”yes”] 1.31 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]

DAE6382522C461DE3469B4E2E7C505A2F77B9EA4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/09/සමීර-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

68 thoughts on “Wrong Turn 6 Last Resort (2014) | මීළඟ වැරදි හැරවුම….[සිංහල උපසිරැසි සමඟ]

  • A JAYANATH

    ඔබ ලබාදුන් සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Thanks bro sub ekata.. movie eka download karanna link nadda??

    Reply
  • Sandunprabath1230

    Thanks සහෝ

    Reply
    • link eka ewanna barida

      Reply
  • 18+ kiyalawath gahanna thibbane aiye

    Reply
  • සුපර් ඈ… තෑන්ක්ස් යාළුවා…

    Reply
  • මල ජරාවක් බන් රෝන්ග් ටර්න්.ශෝකාන්ත වලට මම කැමති නෑ බන්. රෝන්ග් ටර්න් 1,2 නම් පට්ට.3ත් අව්ලක් නෑ.4 ඉදන් මල ජරාවක්.

    Reply
    • සබ් වලට තැන්ක්ස් බන්. 🙂

      Reply
  • ela machan mama make 6 enkan agili gena gena hitiye obata jaya wewa

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
    • chamuditha

      ayye oya dannawada -meka kohomada down load karanne kiyala plz help-
      —-

      Reply
  • thanks saho……….!!!!!!!!

    Reply
  • film eka chatar ……..

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ආව්… අප්පා .. පට්ටනෙ.. Br rip එකක්ම දීලා. බොහොම ස්තුතිය සහෝ…

    Reply
  • 123 nam hondai anith deka wadak meka balamu

    Reply
  • thanks saho…. mama meka enakalma thama balagena hitiye. thawa thawath sub danna… magen suba pethum….

    Reply
  • නියමයි සමීර අයියේ…
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    apo..mamanm balanne naha…

    Reply
  • කැලුම් ගුණසේකර

    මට නම් මෙකේ එකයි දෙකයි තමයි අල්ලලා ම ගියේ. මේක ටිකක් හොදයි වගේ. ස්තුතියි සහෝ උපසිරැසියට.

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • Baiscope eken ena Alert messeges deactive kara ganna widiya danna kenek innawanm kiyannako.loku udawwak 🙂

    Reply
  • Ishan Shalinda

    maruuuuu niz film eka

    Reply
  • නුවන්ත දුලාන්

    මෙන්න බලනවා නම් ෆිල්ම්ස්…..
    බොහොම තුති සහෝ…..!!!!

    Reply
  • hamme mewa noabala komda?

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • නියමයි සහෝ.
    මේක දෙනකම්මයි හිටියේ.
    ඔක්කොම ටික බලල තියනවා.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

    Reply
  • patta niyama film ekak eth mehe 5 nam vadak ne 1234 nam hodai balamuko bagenama.budusaranai

    Reply
  • එල වැඩක් තමා මෙක
    අනිත් ඒවට වඩා හොදයි වගේ හිතන නිසා ඔන්න බාන්න දැම්මා
    වැඩේ ගොඩ!එල

    Reply
  • එල ෆිල්ම් එකක් නෙ දීලා තියෙන්නේ
    මේකනම් හොද ඇති කියල හිතනව අනිත් ඒවට වඩා…
    වැඩේන ගොඩ

    Reply
  • Thank you very much…

    Reply
  • “චූටී මල්ලි”

    මේකෙ පලමු ෆිල්ම්ස්
    5ම බැලුවා
    මේකත් බලනවා පසුව
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සුපිරිය්.. ඔන්න බැවා.. ස්තුතියි..
    ඉදිරියටම යමු ..ජයෙව්වා..

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සු‍පි‍රි‍යි ‍ස‍මී‍ර ‍ච‍තු‍රං‍‍ග ‍අ‍යි‍යේ.
    ‍මේ‍කේ ‍මෙ‍තෙක්‍ ‍ආ‍පූ ‍ඔක්‍‍කො‍ම ‍ටි‍ක ‍බැ‍ලු‍වා.
    ‍මේ‍කත්‍ ‍කො‍හො‍ම ‍හ‍රි ‍බ‍ලන්‍‍න ‍ඕ‍නේ.
    ‍සිං‍‍හ‍ල ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍හා ‍කා‍ල‍ය ‍ලැ‍බේ‍වා!!!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!

    Reply
  • නාමාල්

    සබට බොහෝම තුති…..

    Reply
  • වෙන සයිට් එකකින් සබ් ගත්ත, එත් බයිස්කෝප් සබ් තමයි සුපිරි, ඒ හින්ද ඔන්න සබ් එක ගන්නවා.

    Reply
  • සබට බොහෝම තුති..ජයවේවා…! 🙂

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි සමීර අයියේ..
    සබට තුති..
    මේකේ අනිත් ෆිල්ම් ටික ඔක්කොම ළඟ තියේ..
    මේක තමයි අඩු..
    අලුත් එකනේ නේ..
    ඔන්න ඒකත් ගන්නවා ..
    බී ආර් හින්දා අනිවා බෑමක් තමයි..
    ජය

    Reply
  • Subata thanks saho..

    Reply
  • නලින්

    ස්තුතියි සැමියා!

    ජය ‍වේවා!

    Reply
  • jayasooriya

    නියමයි. සබ් දෙනකම් හිට්‍යෙ. thanks

    Reply
    • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴…………………..good…………..luck

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *