අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)සිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්න

Wu Assassins [S01 : E05] Sinhala Subtitles | තවත් වූ යුදාධිපතියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 27 votes.
Please wait...

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසෙදී දකින්නෙ ඇතිනෙ කායිගෙ අනාවැකියක් තවත් හෙළි වෙනවා. ඒ තමයි ඇලෙක්ස්. ඒත් ඇයි ඔහු එවැනි දෙයකට සම්බන්ධ වෙන්නෙ? මොකද කියනවා ඔහු මීට අවුරුදු ගණනාවකට කලින් වූ ඝාතකයෙක් වෙනවා. හරියටම මීට අවුරුදු 500 කලින්. ඔහු ස්කොට්ලන්ත ජාතිකයෙක්. හැමදාමත් වගේ පූජකයින්ගෙ බලය උරුම වෙන කෙනා සොයා යන අතරෙ තමයි මොහුව හම්බවෙන්නෙ. හැබැයි මොහු එවෙලෙ හිතන්නෙම වෙනස් දෙයක් ගැන. ඉතිං මෙයා ඒ වෙලාවේදී සටන් කරනවා වගේම මේ පාෂාණය අරගන්න විරුද්ධ වෙනවා. හැබැයි ඉතිං ඔහු අන්තිමේදී අරගන්නම සිද්ධ වෙනවා. ඒවගේම තමයි මොහුට වූලා ඝාතනය කර අතරවාරයේ දී තමන්ගෙ පවුල අය පවා නැතිවෙනවා. කායිට වගේම මොහුත් අනාගතය ගැන දකිනවා. ඒ නිසාම මොහු ආරක්ෂිත  ස්ථානයකට රැගෙන යනවා. හැබැයි ඔහුට ඒක නවත්තගන්න බැරිවෙනවා. ඔහුගෙ පවුලටම වගේම තමන්ගෙ එකම දරුවාට ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි මොහු ඒත් සමගම වෙන අතකට යොමු වෙනව. මොකද්ද ඒ මග? ඒකෙන් මොහුට පවුලෙ අයව අරගෙන එන්න පුළුවන් වෙයිද? නැත්තම් මොහුටත් මරණය උරුම වෙයිද? අවසානය තෙක් නරඹන්නකො එහෙනම්.

මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය  WEB පිටපත්  සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

58 thoughts on “Wu Assassins [S01 : E05] Sinhala Subtitles | තවත් වූ යුදාධිපතියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Tharindu07

    thanks machoo….!!! Good Job. Patta….!!!

    Reply
  • Sajithlakshan

    thanks …………………..

    Reply
  • Chanuka Nilesh

    Thanx for sub
    Good Luck

    Reply
  • ThusharaIndunilRathnayaka

    Thanks…!

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

    Reply
  • සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
  • kawishka lakshan

    mcn sub dena eka nawathuwda mekta

    Reply
  • Machan api asawen balana kathawak….. anek epi tikath ikmanata denna…

    Reply
  • Bro,6,7 Ep tika ikmanata diyanko,iyeth baluwa adath baluwa,thama nane

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • 06 Wana episode ekath ikmanata denna yaluwa….

    Reply
  • Sanath Indika

    එයං ඉරදද

    Reply
  • ThushMadu

    taggala anith EP walath denna

    Reply
  • TNx for sub, download site eke link eka wada karanne na bro pls eka hadannako

    Reply
  • Aruna priyashantha

    Thanks saho

    Reply
  • Thanks saho sub ekata.jaya wewa

    Reply
  • Niyami saho
    Godk pin saho
    Thanks saho
    Good luck
    Saho the boys tv series ektath sub demu

    Reply
  • Milinda1987

    Biscope download site eke thiyena link eka pennanne hasa bro eka hadala diyanko LA CASA DE PAPEL eka digatama karan yanna brola ela

    Reply
  • nihalpujitha

    තෑන්ක්ස් බං

    Reply
  • achala hettiarachchi

    Thank you

    Reply
  • chanaka niranjan

    thank you very much…

    Reply
  • Kawmina_kavindu

    Download site eken download karaganna bene

    Reply
  • darshana100

    thanks yaly ikmanata sub denawata

    Reply
  • praneeth01

    bohoma thanks sub ekata.
    Download site eke page eka vada karanne na

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you bro

    Reply
  • Nik kenway

    Tanx aiye.godaaak pin.❤️.

    Reply
  • Sahan Sulakkhana

    thanks saho sub ekata

    Reply
  • Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • බොහොම ස්තූතියි සහෝ… ජය වේවා..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

    Reply
  • tnx aiye asawen balana ekak meka.ekmanta denna anith evath…pin hode…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *