X-Men Origins: Wolverine (2009) | මූලාරම්භය ! [සිංහල උපසිරැසි සමඟ]
අපරාධකරුවෙක් යැයි සිතා නොදැනුවත්ව තම පියා මරා දැමූ තම අත් දෙකෙන් ඇටකටු එලියට ගත හැකි පුතෙක්. ලෝහ පවා සීරිය හැකි ලෙස සවිමත්ව තම අතේ නියපොතු දිගු කල හැකි සොහොයුරෙක්. සිරුරු අධික වේගයකින් ප්‍රතිසංස්කරණය වන නිසා ජීවිත චක්‍රය මන්දගාමී උන සොහොයුරන් දෙදෙනෙක්. සුවිශේෂී දස්කම සහිත විකෘර්තිකයන්. තමන් ජීවත් වන ලෝකයේ සිටින විකෘර්තිකයන්ට වෛර කරන කර්නල් වරයෙක්. ඇති දුර්ලභ ලෝහයකින් එක් සොහොයුරෙකුගේ අස්ථි ප්‍රතිනිර්මාණය කරන සැත්කමක්. තමන්ට අවශ්‍ය දේ කිරීමට ඕනෑමදෙයක් කල හැකි මිනිසෙක්. විකෘතිකයන් ගණනාවකගේ ශක්තින් එක්කර සෑදූ අස්වාභාවික මිනිසෙක්. සිය බිරිඳ මරා දැමූ අයගෙන් පලිගැනීමට සූදානම් වන මරණයේ දූතයෙක්. සදා නොවෙනස් සොයුරු පෙම. අවසානයේ සිතාගත නොහැකි අවසානයක් මෙන්ම නව කතාවක ඇරඹුමක්.
Disney/Marvel විශ්වයේ සිටින ප්‍රධානම X-Men චරිතය මුල් වරට තනිවම රිදී තිරයට ගෙන ආව ෆිල්ම් එකේ සාරාංශය තමයි මේ. X-Men මුල් ෆිල්ම් 3 වගේම මේ අවුරුද්දේ ආව 6වෙනි ෆිල්ම් එක වන Wolverine (2013 ) ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිතය වන ලෝගන් (වොල්වරින්) ගැන හැමෝම දන්නවනේ. මේ ෆිල්ම් එක තමයි ලෝගන්ගේ මතකය නැතිවෙන්න කලින් කතාව. ඒ කියන්නේ මූලාරම්භක කතාව.
බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ හතරවෙනි උපසිරැසිය ලෙස X-Men චිත්‍රපට මාලාවේ හතරවෙනි ෆිල්ම් එක අරගෙනයි. බයිස්කෝප් පිටුවේ X-Men 01, 02, 03 ,05 වලට වගේම අද සබ් දුන්න The Wolverine (2013) සබ් දාල තිබුණු නිසා X-Men චිත්‍රපට මාලාවේ මම කැමතිම චිත්‍රපටය X-Men Origins – Wolverine නිසා මේකට සබ් දාන්න ඕනි කියල මම තීරණය කරා.මම කතාව ගැන වැඩිය කියන්නෙ නෑ. මොකද කතාව කිව්වම එකේ රසය අඩුවෙනවනේ.X-Men ෆිල්ම් වල වොල්වෙරින් ට කැමති අය අනිවාර්යෙන්ම කැමතිම ෆිල්ම් එකක් තමයි මේ. එහෙනම් බාගෙනම බලන්නකෝ.
මීට පෙර පළකල ලිපිය.
මේ චිත්‍රපටය ගැන නම් අහල නැති කෙනෙක් හොයාගන්න ලැබෙන එකක් නෑ..කොහොම උනත් ඔන්න හොද කොපියක් ලැබුන නිසා ඔයාලට දෙන්න හිතුව..X man චිත්‍රපට මාලාවේ එක චිත්‍රපටයක් වත් බලල නැති කෙනෙක්ට උනත් මේ චිත්‍රපටය රස විදින්න බාදාවක් නෑ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා සහෝදරයන් දෙදෙනෙක් යුධ හමුදාවට බැදී යුද්ද කරනව..ඔවුන් සාමාන්‍ය අය නම් නෙවෙයි..දවසක් මේ දෙන්නගෙ වැරදි වැඩක් නිසා දෙන්නවම වෙඩි තියල මරල දාන්න නියම වෙනව..වෙඩි තිබ්බත් මේ දෙන්න මැරෙන්නෙ නෑ ඒ නිසා මෙයාලව අදුරු හිරකුටියක දාල තියනව..පසු දිනක මෙතැනට එන හමුදා නිලධාරියෙක් කියනව විෂේශ මෙහෙයුම් වලට යොදාගන්න වෙනමම කණ්ඩායමක් හදනව ඒකට එන්න කියල..( මෙතනට එනකම් විස්තරේ සාමාන්‍ය කතාවක වගේ වුනත් මෙතැන් සිට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් තියෙන්නෙ ) මේ කණ්ඩායමට ඇතුලත් වෙන්නෙ ඔක්කොම මේ දෙන්න වගේම සුවිශේෂී කට්ටිය..පළමු මෙහෙයුමෙන් පසු,සහෝදරයන් දෙදෙනගෙන් බාල සහෝදරය මේ කණ්ඩායමෙන් අයින් වෙනව..මෙතැන් සිට කතාව වෙනත්ම මගක් ගන්නව..ඇත්තටම හොද කතාවක් සහිත චිත්‍රපටයක්..ක්‍රියාදාම වලින් අඩුවක් නෑ එක මොහොතක වත්..මම හිතන් නෑ මේ ගැන අහල නැති කෙනෙක් ඇති කියල..එහෙම කෙනෙක් ඉන්නව නම් මම කියන නිසා වත් බලන්න..ෆිල්ම් එක එළ!
අහ්..ටීවී එකෙන් එහෙම මේ චිත්‍රපටයේ ට්‍රයලර් එක දැකල කතාවේ ප්‍රධාන සිද්දීන් ගැන අවබෝධයක් අරගෙන තියනව නම් මට කියන්න තියෙන්නෙ ෆිල්ම් එක බලද්දි ඒක බරපතල විදියට වෙනස් වෙනව කියල…
[button link=”http://goo.gl/luHQaE” type=”icon” “center” newwindow=”yes”] 678 MB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://goo.gl/yEqC9u” type=”icon” “center” newwindow=”yes”] 1.35 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 24125 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/තිසර-නියෝ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Sub ekata thanks bosa.
Thanks
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
sube awlk thibuna
Thank
THANKS
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
Thank you very much
Thanks for sub…!
Thannx bro…
ස්තුතියි!!
ජයෙන් ජය!!
thanks bro
Tnx saho sub ekata
thanks
Thanx bro
Thanx for the sub
කරන වැඩේ සුපිරි යාලුවනේ.. ජයෙන් ජය
ස්තුතියි සහෝ
thanx dude…good job
niyam sub eka bro. tnx
aiye meke film eka ganna be. aye ganna set krannako. man gawa me film eka witarai natte me set eken. ane plz film eka ganna link tika aye hadanawada..
X-Men Days Of Future Past eke sub dennako…..
mcn meke torrent likn eka Error ne mokda karanne
aiyo mcn torrent link eka Error ne mokada karanne
Patta Film akak tamai..a
elz
Patta Film set akak tamai a.. Mn gawa tibune Camera copy wagayak.. maka dn mn Bagannawa machoo.. Ela macho..Tks..
අදහස් දැක්වූ සැමටම තුති
Thanks
fatta mcn! 2013 arenna anith okkoma download kara, sub walata thanks(y) 2013 ekath ganna one 😉
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සුබ් එක පට්ටයි.
නියම ෆිල්ම් එක.
නියමයි තිසරයෝ.
අනිව ආය බලනව සබ් එක එක්කම.
ජයවේවා.බොහෝ………………………………………………………………………ම ස්තූතියි…!
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරස වෙනුවෙන්. මේක මම බලල තියෙනවා.
හැබැයි සිංහල උපසිරැසි නැතුව. දන්නේ ඉතින් උපසිරැස ලැබුනේ. ආයේ බලන්න ඕන.
ගොඩක් ස්තුතියි
සුපිරි සහෝ චිත්‍රපට මාලාවම සම්පුර්ණ කල එකනම් නියමයි,ජයවේවා.
මචා බොහොම ස්තූතියි. මේක ඇවිල්ලා නියම බයිස්කෝප් එකක්. මං කලින් බාගෙන තිබුණා. කොහොම වුණත් 2006 න් පස්සෙ ආව ඔක්කොම එක්ස් මෙන් කතා පෙල, එක්ස් මෙන් පළවෙනිම චිත්‍ර පටයට කලින් වුණ සිදුවිම් පාදක කරගෙන නිර්මාණය වුණ ඒවා. 2013 එක කොහොමද දන්නෑ. ඒකත් බාගෙන බලනවා!
සිංහල උපසිරසට බොහොම ස්තූතියි!
තැන්ක්ස් මචන් බාන්න දැම්මා
sinhala subs ganne khomada?????? help me.
fattama thankz bro…
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. අලුත්ම එක ආපු දවසෙම මුල්ම එක දීලා. නියම ගැලපීමක්නේ. ජය෴෴ 😛 😛
ela ela saho… habai mage hitha poddak withara riduna mn sub danna patangena thiyenakota oya aka post karala thibuna eka gana… aulk na, aulk na… kohoma hari sub eka thiyenawane… 😀 ela… ela…
samawenna saho. man meha tika kaalekata kalin illagena thibune. sab eka hadala thibunath podi awlak nisa mail karanna parakku unaa.
★පට්ට , සුපිරි සහෝ , බොහොම ස්තුති සබ් එකට★
thanks
thankZ
එල එල
කලින් බැලුවා
ආයි බලමු වෙලාවක සබ් එක්කම
සබට තුති
ඔබට ජය………………..
ජයවේවා තිසර සහො
මමත් ආසම චරිතයක් තමයි Wolverine චරිතය 😀
සුපිරි…..thankz mcn……..
X-Men set akama balanwa dan tx bro
thxxxxxx
“තිසර නියෝ” සොහොයුරාට ජයම වේවා තවත් සබ් දෙන්න සවිය ලැබේවා!!!
Thanks
එල සහෝ මේ සෙට් එකම මරු
wow,,maru 😀
බොහොම පින් මේකටත් සබ් දුන්න එකට
ado ela dan niyamai balanwa 1st ake idan
onna ahenam piliwalata balanna gananwa thanks baiscope set aaktama meyka sampranayen deepa akata
thanks machan sub akata
එල සබ් එකට දැන් කලෙක්ෂන් එකම සම්පුර්න නේ මුල ඉදන් බලන්න පටන් ගණන්ව
Machan Ko Subtitle file eke link eka? Kohomada download karanne?
aiyo… sub nahane neda?
bayawenna epaa sub ewala thiyenne. ikmanatama deyi
me film eka sub na ne
mekat patta, man tama dewani kotasa baluwe naha, cammara copy ekakatane nikarune sub dala tiyenne. aparade.
ok මචං මේ දැන්ම බාන්න දානවා. thanks ෆිල්ම් එකට මචෝ….. 😀
@Tharindu! එළ එළ මචන්…බාගනින් දැන්ම.. 🙂
@Uraj! මට මතකයි දවසක් කවුද කිව්ව ‘අම්ම තාත්ත ඇරෙන්න වෙන ඕන එකක් එළකිරි එකෙන් හොයාගන්න පුලුවන්’ කියල..කතාව ඇත්තනෙ,..හික්z
@රොයිලි! ඔන්න මචන් ලින්ක් එක හැදුව.. 🙂
මචං ටොරන්ට් එක පොඩ්ඩක් බලහන්කො.අයින් කරලා වගේ…..
යකඩෝ එළකිරි එකේ මේක තිබිලනේ…… 😀 හික්ස් ……… 😛 මට ලාවට වගේ මතකයි සිංහල බ්ලොගර්ස් යුනියන් එකේත් තිබ්බා වගේ ……..ආයේ හෙවුවට හොයා ගන්න උනේ නෑ ……… 🙁
තැන්ක්ස් මචන්.මේක මම උඹ දාන්නේ කවද්ද කියල බල බල හිටියේ…:D
@මනුශාන්! ඔවු මචෝ..මේ දවස් වල යන්නෙ මේක.. 🙂
මේ මෙක අළුත්ම එකද ?
දැන් පෙන්වනවා කියලා බොර්ඩ් දාලා තියෙන්නේ මෙකද ?
@බුධාජීව! එළ මචෝ..
@රිවස් ! ඔවු මචන්..මාත් බැලුව..අන්තිම ෆයිට් එක එහෙම ගතියට බලන්න බෑ වර්ක් ප‍්රින්ට් එකේ…මේකෙ එළ!
@අනූ! එළ එළ.. 🙂
@Uraj! මචන් ඒ ගැන එළකිරි ත‍්රෙඩ් එකක් තිබ්බ..http://www.elakiri.com/forum/showthread.php?t=173100&highlight=imageshack
@zoniczz !හික් හික්..මේක අලුත්ම එකක් නිසයි එව්වෙ..හැම එකටම එවල වද දෙන්නෙ නැතෝ..හික් හික්..
@sana !මේ ෆිල්ම් එකේ සාර්ථකත්වය මත ඒක තීරණය වෙයි මචන් ගොඩක් දුරට..හැබැයි එහෙම හැදුවත් නරක නෑ නේද?ෆිල්ම් එකේ ගතියක් තියෙනවනෙ!
@pothegura- machan mun dan X men wala inna hamoma gana wenama film eka gane hadanna da yanne?
@Pothegura Thankyou machan
@Uraj-try this
http://www.winmatrix.com/forums/index.php?showtopic=24025
English pilibdawa abilik ekak thiyenawa nam, mata mathaka widihata kawruhari sinhalen me gana katha karala thibba- poddak hoyala balanna.
mama nam meka pawichchi karala naa ok
කවුරුවත් නැද්දෝ මට ImageShack ගැන කියලා දෙන්න………?? මට ඕනා ඒකේ Image Drive එක ගැන විස්තර දැන ගන්න……. 😀
හික් හික් දැන් අපිට FaceBook එකෙනුත් message එනවනෙ බයිස්කෝප් එක ගැන….මමත් work print එක බලුව බන්z,..අව්ලක් නෑ ආයෙ බලන්න බාගන්නව..එලකිරි මචන්
මම නං මේ කතා මලාවට එච්චර කැමැත්තක් නෑ. හැබැයි බලන්න ඕනි.
පට්ට පාර මම බෑලුවෙ workprint එක ඒකෙ කේබල් එහෙම පේන්න තියෙනව.computer graphics උත් බාගෙට තමයි කරල තියෙන්නෙ නමුත් එල
පට්ට පාර මම බෑලුවෙ workprint එක ඒකෙ කේබල් එහෙම පේන්න තියෙනව.උත් බාගෙට තමයි කරල තියෙන්නෙ නමුත් එල
ImageShack වලින් වැඩ කරන හැටි දන්න පින්වතෙක් මටත් ඒක පොඩ්ඩක් කියලා දෙන්න කැමතිද………??
එළ එළ.. මේ දැං ImageShack වලට දානව ! 😀
@බුධාජීව! ඔන්න මචන් ලින්ක් එක හැදුව.. 🙂
මලා.. ටොරන්ට් එක අයින් කරල !!! :-O
@Gayan ! එළ එළ මචන්..බලල කියපන්කො.. 🙂
@උදාර! හික් හික්..තෑන්ක්ස් වෙන්න ඕන..ෆිල්ම් එක නම් එළ! 😀
මෙන්න සෑම සියළු දෙනා පුළ පුළා බලන් හිටපු බයිස්කෝප් එක ඇවිල්ලා… අපේ පොතේගුරා මහත්තයාට ගොඩක් පින් මේ සද්කාර්යයට…
mama nam wadiya mea cartoon wage story walata kemathi naha etha bagena balala kiyannam hodeee..sthuthi msg ekata