අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නයුශාන් පීයුමාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිහොල්මන් (TV)

Z Nation [ S01 : E01 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.1/10. From 14 votes.
Please wait...

Z Nation 2

අද මම ඔයාලව මුණ ගැහෙන්නෙ පුංචි වෙනසකුත් එක්ක ඒ කියන්නෙ රූපවාහිනී කථා මාලාවක් අරගෙන මේක කොටස් දාහයකින් යුක්ත කථා මාලාවක්.. ඒ කියන්නෙ.. (Mini Series)එකක්.

මේ කථා මාලාවට IMDb වෙබ් අඩිවියට අනුව හිමි වෙලා තියෙන්නෙ 4.9 ක අගයක් මේකට හිමි අගය අඩු වුනාට ඔයාලට මෙම කථා මලාව නරඹන අතර තුර වාරයේ දී හැගේවී මේකට මීට වඩා IMDb අගයක් හිමි වුනා නම් හොදයි කියලා.. මම එහෙම කියන්න.. හේතුව මේක පට්ටම Action, Drama, Sci-Fi කථා මලාවක් නිසා.. ඒ වගේම මම ඔයාලට කියන්න ඕන මේක හරියට The Walking Dead කථා මාලාව වගේ.. සොම්බී කථා නරඹන්න කැමති අයට මේක හොද රූපවහානී කථා මාලාවක් වේවි…. මේක උණුසුම ඒ විදියටම තියාගෙන යන කථාවක් විතරක් නෙවෙයි, මේකේ ත්‍රාසය, භීතිය සහ සටන් වලට කැමති අයවත් ඇද බැද තබාගන්න දර්ශන වලින් ඇතුලත් වෙනවා.. ඒ වගේම මේක SYFY නාලිකාව අලුතින්ම විකාශනය කරන්න පටන් ගත් කථා මාලාවක්. මේ කථා මාලාව විකාශනය කරන්න ආරම්භ කරලා තියෙන්නෙ මේ වසරේ සැප්තම්බර් 12 වෙනිදා තවමත් මෙහි විකාශනය වෙලා තියෙන්නෙ කථා මලාවේ පලවෙනි කොටස පමනයි..

අපි පොඩ්ඩකට මෙකේ කථාව පැත්තට ගිහිල්ලා බලමුකෝ. සොම්බී වෛරසයක් නිසා.. මුළු ලෝකයම අවුල් ජාලාවක් බවට පත්වෙලා තියෙන්නෙ නොර්තන් ලයිට් කියලා රහස් කදවුරකින් ඩෙල්ටා කණ්ඩායමක් යවනවා රහස් මෙහෙයුමක ඒ යම් කිසි පුද්ගලයෙක්ව කැලිෆෝනියාවේ තියෙන රහස් පරික්ෂණාගාරයකට රැගෙන යන්න ඒ කණ්ඩායමේ ප්‍රධානියා වෙන්නෙ ලුතිනන් හැමන්ඩ්.. මම තවදුරටත් ඔයාලට මෙකේ සිද්ධ වෙන දේවල් ගැන කියන්න යන්නෙ නැහැ.. ඔයාල දන්නවනේ.. සොම්බීන් ගෙන් පිරි ඉතිරි ගිය තැනක මෙහෙයුමක් සිදු කරන ලෙසි දෙයක් නෙමෙයි කියලා…. ඔයාල මේක බලලා දැන ගන්නකෝ ලුතිනන් හෑමන්ඩ්ට තම ගෝලබාලයෝත් එක්ක පණ පිටින්මේ වැඩේ ගොඩ දාගන්න පුලුවන් වේවිද කියලා….

එහෙනම් සොම්බී කථා මාලා බලන්න කැමති අයට දිගටම මේක බලලා පොඩ්ඩක් බය වෙලා යන්න එන්න කියලා කියන ගමන්මම අදට සමු ගන්නවා… තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා මේක බලලා යන ගමන් පොඩි කොමෙන්ට් පාරකුත් දා ගෙන වැරදි ආඩු පාඩු තියෙනව නම් ඒවත් සදහන් කොරල යන්නකෝ…….

බයිස්කෝප් එකට ජය..

 

Z Nation (2014– ) on IMDb

 

 

[button link=”http://f.oc.gs/moota” type=”icon” “center” newwindow=”yes”] 128 MB කොපිය මෙතනින් බාගන්න[/button]

81AAFD6EF7401A6A8A89419E048EB088BE17841E

[button link=”http://f.oc.gs/renew” type=”icon” “center” newwindow=”yes”] 348 MB කොපිය මෙතනින් බාගන්න[/button]

D2AC501B7F0D5AD9E3C688181222D20510356BB7
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/06/-පියුමාල්-e1410978503484.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පීයුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

                                                                All Episodes                     Next Episode >>

50 thoughts on “Z Nation [ S01 : E01 ] | සොම්බි වෛරසයක්… [සිංහල උපසිරසි සමඟ]

  • Nadeesha rox alahakoon

    Tnx bro mekata sub aka denawata

    Reply
  • උපසිරැසියට තුති…

    Reply
  • superrrrrrrrr digatama yamu aaaaaaaaaaaa

    Reply
  • jaya wewa… niyama wadak….

    Reply
  • Gayan sampath

    Thanks saho……

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • ලාhiru444

    thanks mcn sub 1ka anekm mai hitiyea apu gamanma balala tama comment 1k demme.. thnk’s saho

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • අඩො තැන්ක්ස් බන් වොල්කින්ග් ඩෙඩ් බලල පිස්සු වැටිල හිටියේ මේ වගේ එකක් දුන්න එක වටිනවා

    Reply
  • jayasooriya

    සබ් එකට බොහොම ස්තුති. Episode 2 ඇවිල්ලා. එකටත් දෙමු.

    Reply
  • Achintha Sameera

    යුශාන් පීයුමාල් thanks ban sab ekata

    Reply
  • නියමයි සහෝ….එල..

    Reply
  • සබට බොහොම තුති සහෝ…

    Reply
  • නියම කතවක් වගෙ,අරගෙනම බලල්ල ඔනෙ.සුබ් එකට ටන්ක්ස්.ඩිගටම ඩෙන්න

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි, ‍යු‍ෂාන්‍ ‍අ‍යි‍යේ.
    ‍දෙ‍න‍වා ‍කි‍ය‍ලා ‍දන්‍‍න ‍හින්‍‍දා, ‍දෙ‍න‍කම්‍ ‍බ‍ලන්‍ ‍හි‍ටි‍යා.
    ‍න‍මුත්‍ ‍සබ්‍ ‍දී‍පූ ‍ද‍ව‍සේ ‍ස‍යිට්‍ ‍එ‍ක‍ට ‍එන්‍‍න ‍බැ‍රි ‍උ‍නා.
    ‍ඒ‍ක‍යි ‍ක‍මෙන්‍ට්‍ ‍එ‍කක්‍ ‍දාන්‍‍න ‍මෙච්‍‍ච‍ර ‍ප‍රක්‍‍කු ‍උ‍නා.
    ‍ඒ‍ක‍ට ‍මු‍ලින්‍‍ම ‍ස‍මා ‍වෙන්‍‍න.
    ‍මේ‍ක ‍නම්‍ ‍සු‍පි‍රි ‍සොම්‍‍බි ‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි යුෂාන් සහෝ උපසිරසට
    උපසිරසක් අරන් ඇවිත් ඉන්නවා කාලෙකින් දැක්කේ
    ලෝකෙ දැන් දැන් එක එක විදියේ වෛරස් පැතිරෙන්න අරන් නේ
    වැඩේ එලටම කොරගෙන යමු එහෙනම් 🙂

    Reply
  • niyamai machoo digaatama demu

    Reply
  • බොහොම ස්තූතියි යුශාන් සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න කොහොමද කියලා. ජය෴෴ 😛 😛

    Reply
  • ane 120mb .. <3 <3 ela..ela.. keep iti up..

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    patta machan mewage storythama mama nam patta asa digatama sub one saho !!! jayavewa !!!!

    Reply
  • “චූටී මල්ලි”

    සොම්බි එල
    එල යුශා
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • නලින්

    ස්තුතියි යුශාන් සහෝ!

    එහෙනම් කතමලාවක්ම දෙන්නයි යන්නේ,…

    ජය වේවා.

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    niyamai saho niyamai
    jaya

    Reply
  • සබට ස්තූතියි…………
    හොද කතාවක් දිගටම කරගෙන යන්න…….
    ….ජය…..

    Reply
  • thanks machan ath sombi katha dn balanne sombi katha nkan wadi wage nedda? kmk ne balana aya wenuwen digatama demu ela

    Reply
  • Xpress cine max

    thanks balamuko kohomada kiyala

    Reply
  • pattama akthavak vagee..
    balanna kamathima type eke ekak..
    danma banava mekaa..
    thanks machan sub ekatahh..

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි යුශාන් සහෝ.. 😛
    මේක මිනි ටිවි සිරිස් එකක් නෙමෙයි නේද?
    IMDb එකට අනුව සිසන් 1 එකෙ කොටස් 12 ක් තියෙනවා.
    දිගටම දෙන්න.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • thanx lot sahoo aluth ekak neh..elaz

    Reply
  • imdb adu wenta hetu tiyenawa poddak e gena balala e genat wistarayak demmot hodai neda

    Reply
  • සබට බොහොම තුති සහෝ…හොද කතාවක් වගෙයි…මේකත් අනිවා බලන්නම් ජය වේවා….!

    Reply
  • මමත් එනවා මේ කතා මාලාව බලන්න. ස්තූතියි

    Reply
  • චන්දිම අමරසිංහ

    niyami sho ela superi katawak… subapatum..

    Reply
  • යුශාන් පියුමාල්..

    ඔව්…මේක හොදයි..මේකේ කොටස් දහයක් තියෙනවා ..

    Reply
  • යුශාන් පියුමාල්..

    මේකේ 2 වෙනි කොටස තාම ඇවිල්ලා නැහැ ආපු ගමන්ම ඉක්මණින්ම ඔයාලට ලැබෙන්න සලස්ස වනවා …

    Reply
  • meka denakn thama hitiye….thank you..walking dead wage kathawak…supiri hodeeeeee…2 kotase sub ekath ikmanata demu……

    Reply
  • තෑන්ක්ස්.
    මම මේක බලන්න ඕන කියලා හිත හිත හිටියේ.
    සබ් දෙයි කියලා නම් හිතුවේ නැහැ.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *