අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)කළිදු වසූකක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Z Nation [S03 : E06] with Sinhala Subtitles | පිස්සොත් එක්ක බෑ [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Z Nation S3-1

අද කතාවේ නම සදහන් වෙලා තියෙන්නේ Doc Flew Over the Cuckoo’s Nest කියලයි.ඇත්තටම මේකතාව පදනම් වෙලා තියෙන්නේ උන්මත්තකාගාරයක් ගැන කියවෙන 1975 දි තිරගතවුනු One Flew Over the Cuckoo’s Nest චිත්‍ර‍පටය පදනම් කරගෙනයි.එකයි ඒ වගේ නමක් යොදලා තියෙන්නේ.අද කතාව සම්පුරනයෙන්ම ඉන්නේ කන්ඩායමේ අයගෙන් ඩොක් සහ 10K විතරයි.ඔන්න ඩොක්ට 10K ව අද කතාවෙදි මුනගැහෙනවා.හැබැයි එයා ඉන්න තත්ත්වෙයි ඉන්න තැනයි එච්චර සුභදායක නම් නෑ.පිල්ලි වසංගතයෙන් පස්සේ එක හෙදියක් විතරක් ඉන්න උන්මත්තකාගාරයක තමයි මේ දෙන්නට ඉන්න වෙන්නේ.හරි අපූරු වැඩ ගොඩක් අද කතාවෙදි වෙනවා.මේ උපසිරෙසිදි සමහර මානසික රෝග පිලිබද සදහන් වෙනවා නමුත් ඒ වචන පරිවර්ථනය කලේ නෑ .මොකද එහෙම කලොත් ඒ රෝගවල අර්ථය වෙනස් වෙන නිසා.එහෙනම් කතාව අරගෙන යනගමන් ඔයාගේ ප්‍ර‍තිචාරයත් පහලින් දාලා යන්නකෝ. ලබන සතියේ ලුසිව ආයේ දකින්න ලැබේවි.එහෙනම් ඊලග කොටසින් නැවත හමුවෙමු.

Z Nation on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Z.Nation.S03E06.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපතට සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1868 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/03/KalinduW.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

         <<Previous Episode                    All Episodes                      Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

7 thoughts on “Z Nation [S03 : E06] with Sinhala Subtitles | පිස්සොත් එක්ක බෑ [සිංහල උපසිරසි සමඟ]

  • බොහොම ස්තූතියි සහෝ සබ් එකට,.

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊළග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • **machoooooo walking dead season 07 episode 01 aawa…
    kauru hari ikmntama sub eka dihnkooooo.>>………… :'(

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *