Zoo [S02 : E09] with Sinhala Subtitles | රහස්! රහස්! රහස්! [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද කට්ටියටම ඔන්න නවවැනි කොටහත් අරන් ආවා එහෙනම්. හොදයි දැන්නම් කතාව ගොඩක් හොද වේගෙන එන්නේ. එහෙමනම් අපි බලමු අද මොනවද වෙන්නේ කියලා.
මතකනේ මිච් ඇටකටු හොයාගත්තත් එයාට එක සතෙක්ගේ ඇටකටු හදුනාගන්න බැරි වෙනවා. ඉතින් කොහොමෙන් හරි බලාගෙන යද්දී ඒ සතාගේ සර්ප හයිනා වලස් සිංහ යන සත්ව ලක්ෂණ හතරම තියෙනවා. ඒ කොයි ලෝකේ සතෙක් වෙන්න ඇතිද? ඉතින් මේ ගැන විස්තර හොයාගන්න මිච් අකමැත්තෙන් වුනත් කෙනෙක්ගෙන් උදව් ඉල්ලන්න යනවා. ඒ කවුද කියල බලලම දැනගන්න. අහ්හ් මතකනේ ජැක්සන්ගේ අම්මා වෙනස් වෙලා කියලා. ඉතින් ඒ හේතුව නිසා ජැක්සන්ට සිද්දවෙනවා ඇයව මරලා දාන්න. ඒ වගේම අද ඒබ් එයාගේ ලොකු රහසක් ජැක්සන් එක්ක කියනවා.ඒකෙන් වෙන්නේ ජැක්සන්ට යක්ෂාවේශ වෙන එක තමයි.
එහෙමනම් කට්ටිය සුපුරුදු පරිදි කතාව බාගෙනම අදහසක් දක්වල යන්නකෝ. ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා. ඔන්න CBS නාළිකාව ZOO කතාමාලාවේ 3වැනි අදියරක් එන බවට ප්‍රකාශ කරලා. ඒක එන්නෙත් 2017 මැද බාගේ තමා ඔන්න. එහෙමනම් සෙනසුරාදා dark matter තුළින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2057 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Niyamai…Thanks…Jaya wewa !!!
………..උපසිරසියට බොහෝම ස්තුතියි………..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks..
Thanks
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ස්තූතියි මදුකප්රිය සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
සබ් එකට තුති සහෝ
෴෴ජය වේවා෴෴
මධුකප්‍රිය සහෝ, බෝම ස්තුතියි සිංහල උපසිරැසියට !!!!
එහෙනම් තුන් වැනි කතා මාලාවත් ඔයාගෙන්ම බලාපොරොත්තු වෙනවා…….