මාතෘකාව දැක්කම මොකද හිතුනේ? මෙච්චර දවස් කතාවේ දුෂ්ටයා කවුද කියලා හරියටම තේරුම් ගන්න බැරි වුනා නම් ඔන්න මේ පාර ඒ කවුද කියලා දැනගන්න පුලුවන්. බාර්කෝඩ් මිනීමරුවා බාර්කෝඩ් වලින් අදහස් කරේ මොකක්ද, කවුද මේවා කරන්නේ එකී මෙකී නොකී සියලු කතා අද කොටසින් බලාගන්න පුලුවන්. ඒ අතරේ අපේ ඔහ් චෝ රිම් කෙල්ල, චෝයි මෝ…

මාතෘකාව දැක්කම මොකද හිතුනේ? මෙච්චර දවස් කතාවේ දුෂ්ටයා කවුද කියලා හරියටම තේරුම් ගන්න බැරි වුනා නම් ඔන්න මේ පාර ඒ කවුද කියලා දැනගන්න පුලුවන්.

බාර්කෝඩ් මිනීමරුවා බාර්කෝඩ් වලින් අදහස් කරේ මොකක්ද, කවුද මේවා කරන්නේ එකී මෙකී නොකී සියලු කතා අද කොටසින් බලාගන්න පුලුවන්.

ඒ අතරේ අපේ ඔහ් චෝ රිම් කෙල්ල, චෝයි මෝ ගක් ට ඉඟි බිඟි දෙනවා එයාගේ හිතේ තියන දේ ගැන. මෝ ගක් ටත් පොඩ්ඩක් පොඩ්ඩක් තේරෙනවා.

එහෙනම්, අද කොටස බලන්නකෝ.

ලකී සෙවන් අරන් එන්නම්. සුබ දවසක්!

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

931 downloadsDownload ද-ගර්ල්-හූ-සීස්-ස්මෙල්ස්-e06.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

931 downloadsDownload Subtitles74 KB

1 comment

  1. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.