Watch Trailer

Breathe: Into the Shadows [S02 : E02] Sinhala Subtitles | J ගෙ පැනයාම හා රාවණේ දඩයමේ පුනරාගමනය. [සිංහල උපසිරැසි]

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Breathe: Into the Shadows කතමාලාවෙ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසට. කලිං කොටස ඔයාලා බලලා ඇති කියලා හිතනවා. හොද කුතුහලයකින් බලන්න පුළුවන් කතාමාලාවක් මේක. අපි ඊට කලිං පහුගිය කතාවෙ උනේ මොකක් ද කියලා බලං ඉමු. මානසික ආබාධ යනු භෞතිකව ඇති වන…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට Breathe: Into the Shadows කතමාලාවෙ දෙවෙනි කතා සමයේ දෙවෙනි කොටසට. කලිං කොටස ඔයාලා බලලා ඇති කියලා හිතනවා. හොද කුතුහලයකින් බලන්න පුළුවන් කතාමාලාවක් මේක. අපි ඊට කලිං පහුගිය කතාවෙ උනේ මොකක් ද කියලා බලං ඉමු.

මානසික ආබාධ යනු භෞතිකව ඇති වන රෝග වලට වඩා වැඩියෙන් සැලකිලිමත් වෙන්න ඕනෙ කියන මේ කතාවෙ මූලිකව කියවෙනවා.  අවුරුදු 3 ක් හැංගිලා හිටපු J, අවිනාෂ්ගේ උපම්දිනයට දුවයි බිරිදයි ආපු වෙලාවෙදි, ආයි අවිනාශ්ගෙ ඇගට ඇතුල් වුනා. අවිනාශ්ව බේර ගන්න නීල් බෙහෙල් නම් ව්‍යවසායකයාව මරන්න සිද්ධ වෙනවා j ගෙ බලපෑම මත.

අද කතාව ගැන මං එහෙනම් කෙටියෙන් දැන් කියන්නම්. අද කතාවෙදි අවිනාශ්ට වික්ටර් ව මුණ ගැහෙනවා. වික්ටර් අවිනාශ්ව J ගෙ සැලැස්ම ක්‍රියාත්මක කරවන්න වැඩකරනවා. ඒ වගේම j ගෙ බලපෑම මත අවිනාශ්ට තවත් කෙනෙක්ව මරන්න වෙනවා. ඒ මරන්නේ කවුද?, එයා එක්ක තිබුණ සම්බන්ධෙ මොකක් ද?. ඒක ගැන දැන ගන්න නම් අද කතාව අනිවාර්‍යෙන් බලන්න කියලා ආරාධන කරනවා. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.

 

https://en.wikipedia.org/wiki/Gentleman_(1993_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,195 downloadsDownload Breathe-Into-the-Shadows-S02-E02.zip2.0 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,195 downloadsDownload Subtitles2.0 MB

7 comments

  1. Naveen Mbr

    ගොඩක් ස්තූතියි අයියේ!

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. viraj

    thanks......

  4. Chandima

    Thank You Subtitle Ekata.....

  5. Kushan

    Sub akta thanks

  6. sahangayantha

    Thanks a lot saho sub ekata

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.