අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleආද‍ර කතාකොමඩියක්චිත්‍රපටිතා‍ර‍ක ‍නු‍වන්‍තීරණය ඔබේබලන්නමලයාලම්සංගීතමයසිංහල උපසිරැසි

100 Days of Love (2015) | ආදරය සොයා ගිය දින සීය [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 22 votes.
Please wait...

100 Days of Love 2015

ඔන්න යාලුවනේ මම බයිස්කෝප් අඩවියට ආයෙත් ගොඩවදින්නේ තවත් ලස්සනම ලස්සන ආදර කතාවක් අරගෙන. කරන්න හිතාගෙන හිටියේ නැති වුනත් කීපදෙනෙක් ඉල්ලපු නිසා හැමෝටම බලන්න එක්ක ඔන්න අරගෙන ආවා. OK Kanmani චිත්‍රපටිය බලපු අය ඉන්නවද? අන්න ඒ චිත්‍රපටියේ හිටපු ජෝඩුව තමා මේකට රංගන දායකත්වය සපයන්නේ. ඉතින් ඒකට ලැබුන ප්‍රතිචාර නිසාම තමා මේක ගේන්න හිතුවේ.

රංගනය සඳහා Dulquer Salmaan සහ Nithya Menen දායක වෙනවා. අධ්‍යක්ෂණය Jenuse Mohamed සමග Januse Mohammed Majeed විසින් සිදු කර තිබෙනවා. කතාව පැත්තට යනවනම්..බාලන් කියන්නේ පුවත්පත් සමාගමක වැඩ කරන්නේ. එයාගේ අරමුණ දක්ෂ කාටුන් චිත්‍ර ශිල්පියෙක් වන එක. එයාට අහම්බෙන් ශීලා මුණගැහෙනවා. පළමු හමුවීමේදීම ශීලාට එයාගේ කැමරාව අමතක වෙලා දාලා යනවා. ඉතින් බාලන්ට ශීලා සොයාගන්න කොච්චර ඕනෑකම තිබ්බත් ඔහුට තිබෙන එකම හෝඩුවාව ඒ කැමරාව විතරයි.  ඉතින් බාලන් සහ එයාගේ යාලුවා උමර් මේ කැමරාව මාර්ගයෙන් ශීලාව හොයන්න ගන්නවා. ශීලා හොයාගත්තට පස්සේ බාලන්ගේ බලාපොරොත්තු ඔක්කොටම කෙලවෙනවා. මොකද ශීලා විවාහ ගිවිසගන්න ඉන්න කෙනෙක්. ඉතින් කතාන්දරය කිව්වා වැඩිද මන්දා.. තව ගොඩක් දේවල් ඉස්සරහට තියෙනවා. හැමදාම බලන ක්‍රියාදාම චිත්‍රපටි මානසිකත්වයෙන් මිදී සුන්දරව රසවිඳින්න පුළුවන් ලස්සන චිත්‍රපටියක් කියලා මම මේක උඩින්ම නිර්දේශ කරනවා.

ඉතින් මේක මට මතක් කරපු සමීර අයියාවත් මතක් කරමින්. වැඩේ කරන්න පරක්කු වුනාට සමාවද ඉල්ලන ගමන් මම අදට ඔබෙන් සමුගන්නවා. බයිස්කෝප් අඩවිය දිනෙන් දින වැජඹේවා. බයිස්කෝප් සිංහලෙන් වෙත එන යන ඔබ සැමට ජයෙන් ජය..!!!

 

  100 Days of Love (2015)   on IMDb

 

 

[button link=”http://tinyurl.com/onrfyep” type=”icon” “center” newwindow=”yes”] 450 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

4D18A4E913650DB65424E25D525E7ACDDAA6B213

[button link=”http://tinyurl.com/po9qj6k” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]

74DE8496F59F1A7338573BB8C8F93E0C1A2D61EA
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/tharaka-e1424745336831.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

54 thoughts on “100 Days of Love (2015) | ආදරය සොයා ගිය දින සීය [සිංහල උපසිරසි සමඟ]

  • Love 2015 Sub onaaaaaaaa………..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • ස්තුතියි තාරත….
    Sub එක දාලා අවුරුදු 2කට පස්සෙයි මං ගන්නේ.

    Reply
  • thanks sub ekata. PREMAM malayalam film ekata sub ekak dennooo

    Reply
  • Yes… It’s really nice movie 🙂 Thank you very much Tharaka !!!

    Reply
  • මේ වගේ එකකට සබ් කරපු එක වටිනා කියන දෙයක්..
    ඉදිරි කටයුතු සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා…
    ජයෙන් ජය සහෝ…

    Reply
  • Kathum Niranga

    niyamai machan. love story eka hodai. mewage film tiyenawanm thawa danna.

    Reply
  • Aththatama hithuwata wadiya hoda movie ekak…. love it

    Reply
  • 700 mb කොපියෙ සවුන්ඩ් නෑනෙ…. 🙁

    Reply
  • හසන්ත මාලිංග

    බොහෝම ස්තූතියි තාරක සහෝ උපසිරැසියට…
    ලස්සන කතාවක් වගේ..
    මාත් බලන ගොඩට එකතු කරගත්තා
    ජය… 😀

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි බඩ්ඩක් වගේ නේද මේකත්..
    අර කම්මැලි ෆිල්ම් එක වගේ..
    ඒ දෙන්නම නේ ඉන්නෙත්..
    මේකත් බලමුකෝ එහෙනම්…
    ජය වේවා!!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    Reply
  • elz onna apith dl kora ehenam
    thqx sub ekata

    Reply
  • Anupa Oshan

    එල මචන් බොහොම ස්තුතියි.
    mili , premam , oru vadakkan selfie , ivide , vaalu , Romeo Juliet , inimey ippaditha
    පුලුවන්නම් මචන් උඩ දාලා තියෙන movie ටිකටත් sub දෙන්න බලනවද මචන්

    Reply
  • බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • machan ela kiri ,supiri action tamil tikak dannako

    Reply
  • නිරෝෂ්

    ස්තුතියි තාරක.ජය වේවා!

    Reply
  • “චූටී මල්ලි”

    elz nuwan

    Reply
  • එළ එළ බොහොම ස්තුති සහෝ…
    ජය වේවා!!

    Reply
  • ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි තාරක මලේ
    බාශාව මොකක් උනත් කතාව ලස්සනයිනම් අපි එතන 😉

    Reply
  • චාමික දිල්හාර (දිලා)

    අඩෝ තාරා…………. එල
    අනිවා බෑමක් තමයි………….. එල එල

    Reply
  • patta ahhhh….lassana storyak wge..me wge 1k atharinne kohomada menn banawa..thanks THARAKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Reply
  • thanks bro…pls do a good hindi love story..so rare to see a hindi movie now in baiscope.lk

    Reply
  • නියමයි නියමයි තාරක සහෝ.
    ලස්සන කතාවක් වගේ.
    වෙලාවක් ලැබුනාම අනිවා බලන්න ඕනේ.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි !!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!!
    ජයෙන් ජයම වේවා !!!

    Reply
  • Chamara Sampath

    බොහොම ස්තුතියි ඈ,
    එල එල දිගටම සබ් දෙමු,
    ජයෙන් ජය..!!!

    Reply
  • නලින්

    ස්තුතියි, තාරක මලේ.

    ජය වේවා!

    Reply
  • ela macn. niyama film eka. kalin copy ekak beluwe. dn originala eka balanna puluwan. thanks saho.

    Reply
  • thnkzzzzzzzzzzzz br………….sub walt………..keep it up

    Reply
  • එල සහෝ ස්තුති.. ජය…

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • පොඩි මෑන්

    Tharaka patta thanks machan 🙂 oyage mahansiyata Godak Sthuthiy.
    Digatama Sub denna. 😀 😀

    Reply
  • Onna Math Bagatta..thanx ah…baiscope jaya wewa…

    Reply
  • tnx.lassana story ekak me mama danma palaweni coment ekenma first

    Reply
  • එළ එළ බොහොම ස්තුති සහෝ…
    ජය වේවා!!

    Reply
  • onna issellama mama download kara.
    Tanx balanna film ekak nathuwa hitiye

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *