අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අප‍රාධඅභිරහස්අභිරහස් (TV)අමුතුයිඑළ (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

13 Reasons Why [S01 : E12] with Sinhala Subtitles | කෙලෙසුණු ගරුත්වය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 40 votes.
Please wait...

කෙමෙන් කෙමෙන් අපි 13 Reasons Why කතාවෙහි 12වන කොටස දක්වාම ඇවිත්…අහිමි වූ හැනා බේකර්ගේ අහිංසක ජිවිතයට වගකිව යුත්තන් 11 දෙනෙක් දැනටමත් තමන්ගේ බේරීම සඳහා අරගල කරනවා…නමුත් තවත් විත්තිකාරයන් දෙදෙනෙක් නිදැල්ලේ..එසේනම් මේ ඔවුන්ගේ වාරයයි.

මෙතෙක් නිදැල්ලේ සිටි ක්ලේ ජෙන්සන්…පසුගිය කොටසින් මෙහි 11වන විත්තිකාරයා බවට පත් වුනා… වැරදිකාරයෙක්… ඔව් ජස්ටින් ෆෝලි තමන්ගේ පෙම්වතිය වන ජෙසිකාව තම මිතුරාවන බ්‍රයිස් වොකගේ ආශාවන් පිනවීමට ගොදුරක් බවට පත් කලා….දුෂකයෙක්…තම මිතුරාගේ පෙම්වතිය දුෂණය කළ බ්‍රයිස් කෙසේනම් නිදැල්ලේ සිටින්නද…අවසාන සියල්ලෝ මැද්දේ ජස්ටින් බ්‍රයිස්ට දුෂකයෙක් යැයි චෝදනා කලා.එසේනම් ජෙසිකා දැන් සියල්ල දනී…. ජෙසිකා…ජස්ටින්…බ්‍රයිස් අතර සටන පටන් ගනී…

වරදක් කලොත් කවදා හෝ එය  එලි වේ.හැනා බෙකර්ගේ නඩුව ආරම්භ වන්නේ විත්තිකාරයන් අසරණ කරමිනුයි.ඔවුන්ගේ ගැලවුම වෙනුවෙන් කවුරුන් බිලි දේ විද?මෙතෙක් බේරී සිටි බ්‍රයිස් නම් දුෂකයා තවදුරටත් නිදැල්ලේ සිටිවිද?පිඩාවට පත් හැනා කෙසේනම් ඒ පිඩාව දරාගනිවී ද?එසේනම් ඒ සඳහා පිළිතුර හොයන අවස්ථාවයි මේ.

මේ කතාවේ තවත් එක් කතාංගයක් ඉතිරිව පවතිනවා.එහෙනම් උම්මග්ග ජාතකය සමග අවසන් කොටසින් හමුවෙමු.හැමෝටම ජය ශ්‍රී…

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

13.Reasons.Why.S01E12.WEB.X264-DEFLATE[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

36 thoughts on “13 Reasons Why [S01 : E12] with Sinhala Subtitles | කෙලෙසුණු ගරුත්වය [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks ………………………good luck …………………..@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–@-}–

    Reply
  • 12 ep eke sub eke time line eka nam maarama awul.kamak naa 13 ep eke sub ekath ikmanatawa waraddanne natuwa denna plzzz

    Reply
  • Sajith Dushyantha Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි…
    ජය වේවා…..

    පහුගිය කොටසේ නම් සබ් එක මැච් උනේ නෑ හරියට.
    ටයිම් ලයින් එක බරටම අවුල්..

    මේකේ ස්පෙශල් 14 කොටසක් තියෙනවා කියලා කිවුවා නේද??

    Reply
    • සබ් එකට තුති අනුරුද්ද සහෝ
      ඊලග කොටසත් හැකි ඉක්මනට දෙන්න සහෝ…
      ෴෴ජය෴෴

      13.Reasons.Why.S01E11.WEBRip.X264-DEFLATE[ettv]
      මේ පිටපතට සහෝ සබ් එක ගැලපෙන්නේ…

      Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • Sabata thanx machan . Ilaga eka heta denna
    Junstin paw kiyalath hithenawa e unata

    Reply
  • Amila sudarshana

    බොහොම ස්තුතියි සහෝදරයා!!!අන්තිම කොටස් ටික බලන්න නොඉවසිල්ලෙන් හිටියේ 10 11 12 sub ටික ඉක්මනටම දුන්න එකනම් සුපිරි,දැන් ඉතින් අන්තිම එකේ sub එකත් ඉක්මනටම ලැබුනොත් පට්ට එකේ සුපිරිම එක තමා.ඔබට ජයෙන් ජයම වේවා!!!!

    Reply
  • Nimesh rangana

    Oya nam supiri aiye 8,9,10,11,12 subs patta ikamanata dunnane
    Thava ekaine thiyenne ekath oya gammatama demu
    Ethakota evaraine

    Reply
  • ස්තුතියි

    Reply
  • Ada raama ma ithuru epiyath daai wage.. elama
    Thankz sub ekata

    Reply
  • Lipiyath sub ekath niyamai thanq

    Reply
  • Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • ප්‍රදීප් මැක්ස්...

    අඩෙ සුපිරි..
    ස්තූති සබට….

    Reply
  • Niyamai.godakma thanq oyata me season eka oya niyametama sub kala. 2nd season eka awahamath apita ikmanatama sub oone plzzzz aiye.

    Reply
  • thanks machan. matanam vadiyenma duka jef gana.

    Reply
      • owban uu vage yaluvek ayee ithin kiyala vadak naa

        Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *