අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිහොල්මන්

Life (2017) With sinhala subtitles | ජීවය වනසන ජීවියා [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 94 votes.
Please wait...

කොහොමද කට්ටිය. ඔන්න එහෙමනම් ටික දොහකට පස්සේ ෆිල්ම් එකක් අරන් ආවා. මේක මට බාරදුන්නේනම් ඉතින් අපේ හසා අයියා තමා. බාරගෙනත් දවස් කීපයක් වුනා. හොදයි එහෙමනම් එව්වා මෙව්වා ඕනේ නෑනේ. කෙලින්ම කතාව ගැන බලමුකෝ.

LIFE සිනමාපටය විකාශය වීම අරඹන්නේ මාර්තු 24 ඇමරිකාවෙන්. මේ වන විට IMDB දර්ශකයේ 6.8ක අගයක් ලබාගෙන ඇති මෙම සිනමාපටය මිලියන  93.8ක ආදායමක් ඉපයීමට සමත්ව තිබෙනවා. සිනමාපටයේ ප්‍රධාන චරිත සදහා Ryan Reynolds, Rebecca ferguson , jake Gyllenhaal යන අය රංගන දායකත්වය සපයනවා.හොදයි එහෙමනම් චිත්‍රපටියේ වෙන්නේ මේකයි.

අගහරු වෙත යවන ලද සාම්පල් එක්රැස් කිරීමේ කප්සියුලයක් සිය ගමන සාර්ථකව නිම කරමින් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළගා වෙනවා. හැබැයි මේ ගෙන එන පස් සාම්පල්වල ජීවියකුගේ සෛල ඇතුලත් වෙනවා. වසර මිලියන ගණනක් තිස්සේ නිද්‍රාශීලිව පවතී මේ සෛලවලට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමීන් විසින් යළි ජිවය ලබා දෙනවා. ඔවුන් සලකන්නේ මේක සමස්ත ප්රුතිවියම ලැබූ ජයග්‍රහණයක් විදිහටයි, මේ අගහරු ජිවියට කැල්වින් කියලා නමකුත් දානවා.

ඉතින් මේ ජීවියා ගැන පර්යේෂණ කරගෙන යද්දී හදිසියේම වගේ දවසක් මේ සත්වයා ප්‍රචණ්ඩශීලි බවක් පෙන්නුම් කරනවා. කොහොමින් කොහොමහරි මේ ගගනගාමින්ට තේරුම් යනවා මේ ජීවියා මිත්‍රශීලි ජීවියෙක් නොවෙන වග. කොටින්ම කිව්වොත් මිනිස්සුන්ගේ ලේ උරා බොන ජාතියේ සතෙක් මේකා.

ඉතින් අපි බලමු අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින ගගනගාමින්ට හැකිවේවිද කියලා මේ ජීවියාව මර්දනය කරන්න. හොදා එහෙමනම් මං මෙතෙකින් නවතිනවා, ලිපියනම් අවුල්නේ ? ගණන් ගන්න එපා. ලිපිය අවුල් වුනාට ෆිල්ම් එක හොදයි.

 

Bridge of Spies (2015)

Life (2017) on IMDb

Mune:_Guardian_of_the_Moon(Wikipedia)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Life.2017.720p.BluRay.x264-Replica 

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා යාවත්කාලින කර ඇත.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

84 thoughts on “Life (2017) With sinhala subtitles | ජීවය වනසන ජීවියා [සිංහල උපසිරසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • මේ Subtitle එක download කරන්න බැහැ නේ….?

    Reply
    • විමා

      ෆික්ස් කළා, දැන් බලන්න.

      Reply
  • සබට තුති වේවා මධුකයෝ..
    දිගටම සබ් දෙමු ආ…
    ජය!
    -ශසිත් සඳරුවන්-

    Reply
  • LIE theligu movie eke sinhala sub nedda?

    Reply
  • Niyamai kollo thanks keep it up

    Reply
  • Chamindugeeshan

    මේකේ movie කොහොමද download කරන්නේ

    Reply
  • rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි සහෝ….ජයවේවා!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • Bruce___Wayne

    Thanks මචන් දිගටම කරගෙන යන්
    ජය !!!

    Reply
  • Rumesh dhanushka

    Thanks brother

    Reply
  • Hashan M. Priyadarshana

    Thanks bro sub ekata

    Reply
  • Thavidu2003

    Mn subtitle බෑවා…ඊට පස්සෙ ෆිල්ම් එක ගොඩාක් සයිට් වල බැලුව…ඒත් ඒ එකකවත් හරියට download කරගන්න විදියක් නෑනෙ….මේ ෆිල්ම් එක download කරගන්න ලින්ක් එකක් එවන්නකෝ….

    Reply
  • Jerome Valeska

    සබට තුති ටියුබෝ…!!!
    ඔන්න බෑවා…
    ජය වේවා…!!!

    Reply
  • nimal dissanayake

    මැනවි,මැනවි,
    උපසිරැසිය ඉතා මැනවි.
    විදු ප්‍රබන්ධය මනස කළඹාලයි,
    කුතුහලය පුබුදාලයි,
    දසුන් පෙළ නෙත සනහාලයි!
    ඔබගේ වෙහෙසෙහි ඵලය අතිසාර්ථකයි!
    මධුකප්‍රියයාණෙනි
    තව-තවත් සුමියුරු නිමැවුම් කරන්නට
    ඔබට සවිය-දිරිය-විරිය-කාලය හා අවකාශය
    නොමඳව ලැබේවා!
    නොමඳ තුතිය පිළිගනු මැනවි!

    මධූ, කොහොමද අමාරුවෙන් කෙටු
    වියත් වහර?

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

    Reply
  • supiri 1k wage. thanks sub ekata saho…

    Reply
  • Sub එකට thanks අය්යෙ, film එක එල හැබැයි අන්තිමට filmඑකම එපා වුණා!

    Reply
  • Nishon Jey

    කාලෙකින් බලපු හොද ෆිලුමක්.බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට…. 😀

    Reply
  • ඉෂාන් මදුෂ

    සබ් එක br update කලාට ස්තූතියි සහෝ

    Reply
  • Mayura Lakshan

    ස්තූතී සහෝ උපසිරසියට…
    නියමෆිලුමක්… ඒත් එපා උනා අවසානෙට….

    Reply
  • කාලෙකින් බලපු හොද ෆිලුමක්.
    බොහොම ස්තූතියි නිලුපුලෝ උපසිරැසියට.
    ජය වේවා!!!

    Reply
  • w a thilak

    Interstellar බැලුවට පසු බලපු සුපිරිම විද්‍යා ප්‍රබන්ධය…ස්තුතියි බොහෝම..මෙවැනි විද්‍යා ප්‍රබන්ධ තව තවත් දෙන්න

    Reply
  • Dhanushka

    Sub walata thanks. “Another Earth”sub aka denna puluwanda.

    Reply
  • ෆිල්ම් එක නමි සුපිරි දෙවැනි එකක් එයි ද එ ගැඅ සදහනක් නැත් ද?

    Reply
  • ashan lankanath

    thanks ……………………….good luck

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    please blurry update

    Reply
  • I love this kind of movies.
    Thkz a lottttttttttttt Bro.

    Reply
  • Ty bro Sub ekata….Gdk Pin…..

    Reply
  • BR EKATA UPDATE KARANNAAAAAA

    Reply
  • ලිපිය මදෑ ඔය සුපිරි එකක් වගෙ ඔන්න ගන්නව සබ් එකට ගොඩක් ස්තුතියි බ්‍රො ඔබට ජය.. මෙවගෙ එකකින් අයේ එමූ

    Reply
  • BR EKATA UPDATE KARANDOOOOOO

    Reply
  • බොහෝම ස්තූතියි

    Reply
  • Suranga anuradhe

    Thank you….jaya wewaaaaaa…..

    Reply
  • කෞෂාන් පියුමන්ත

    මේකනම් පහරක් ආ.දිගටම සබ් දෙමු

    Reply
  • චරිත්

    බොහෝම ස්තූතියි මිත්‍රයා.. ජය වේවා..

    Reply
  • BR EKATA UPDATE KARANDOOOOOO

    Reply
  • nirodha uthpala

    Iooooo supergirl aiya ma thamai karanna ona oi obata jaya digatama denna labeva keya hadavatinma partana karanava bro

    Reply
  • sub ekata thanks saho.. jaya wewa!!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අසිත

    elama saho thanks

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
    • Anonymous

      film eka kohamada gaththe kiyannko puluwannam

      Reply
  • Thanks

    Can you give subtitle for Cinderella Man

    Reply
  • නියමයි සහෝ සබි එකට ….ආස කරන ජාතියේ ෆිල්මි එකක් …. බැලිල්ලක් තමයි ඉතින්…..

    Reply
  • ‌කසුන් S ජයලත්

    බොහොම ස්තූතියි උපසිරැසියට.. ජය වේවා සහෝ..

    Reply
  • thanks machan sub ekata.bluray awama update karala denna.

    Reply
  • ashan lankanath

    thanks …………………………….good luck

    Reply
  • Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —- බුදු සරණයි – දෙවි පිහිටයි —

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 – 2016 වසරවල චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

    Reply
  • Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • ස්තුතියි…
    හොඳ කොපියක් ආවම බලමු…
    තවත් උපසිරසකින් හමුවෙමු….

    Reply
  • බොහෝම ස්තූතියි සබට. ගොඩාක් පිං…. ජයවේවා……

    Reply
  • ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි සහෝ
    br එනකම් ඉදලම බලනවා
    ජය වේවා!

    Reply
    • dinesh.infor

      film eka gatte kohenda

      Reply
  • Thank u machan sub ekataa………

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *