24: Live Another Day [E04] | තානාපති කාර්යාලය තුල… [සිංහල උපසිරසි සමඟ]
අද කතාව සිද්ද වෙන්නේ දෙකෙ ඉදලා තුන වෙනකම්. ජැක් බවර් තානාපති කාර්යාලයට කලබලයක් ඇති කරලා ඇතුලු වෙනවා. ඇතුලුවෙලා ගුවන් නියමු ක්‍රිස්ටොපර් ටර්නර්ට කතා කරනවා. එයාව විස්වාස කරනවා කියලා කියනවා. එහෙම කියලා එයාගේ ෆලයිට් කී එක තියෙන තැන අහගන්නවා. එතනින් පටන් ගන්න කතාව බොහොම වේගවත් වෙලා රසබර වෙලා කුතුහලයක් ඇතිව තමයි ඉවර වෙන්නේ. කාටත් බලන්න ආරධනා කරනවා.
[button link=”http://tinyw.in/46ql” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/vMx5″ type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/L1iq” type=”icon” “center” newwindow=”yes”] 965 GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5188 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
පට්ට thanks bro 🙂
Thanx machn . mayka nm niyamama katahwak
thanks oya dennatama…
නියමයි සහෝ.. දිගටම කරගන යමු. සුභපැතුම්.!!
Tks dr E05 denne kawadda?
බොහොම ස්තුතියි…!!! ^_^
ස්තුතියි දෙන්නටම.
බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ඔන්න අදයි බාගන්න වෙලාවක් හම්බවුණේ. ජය෴෴ 😛 😛
Thanks Malliya….
😀
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ජය වේවා..
Thank you Very Much
Bobby
ela
ස්තූතියි.
!!.. ජය වේවා ..!!
thanks
meka den maxxxa widiyata negala yanwa….
bohoma stuti saho… .
කොටස්සියල්ලම නරඹනකල් ඉවසිල්ලක් නැතුවඉන්නේ.ස්තූතියි
thnx saho!!
thankz a lot bro…
“Supiri Doubla” , Thankzz Sub Ekata…..
Onna Mamanm Katawath Nam Damme Na… 😛 😛
Mama Hithuwa Ada Meka Dei Kiyala…..
Meke Epi. 12k Withrk Ena Eka Thamai Duka…. 🙁
Ha Ha Pura Kiyala Oya Patan Gaththa TV Series Dekama Niyamai Hode….
Digatama Patta TV S. & Movies Walata “Supiri Doubalagen” Supiri Sub Balaporothu Wethaki….
Jaya Wewa !!! 🙂 🙂
Superrr. Thank you.
Thanx saho sub 1ta… Ela wedak…
Bates Motel (Season 2) sandah sub denna berida…
thanks both of u,,,
thanks.jaya wewa
Thanx saho sub 1ta… Ela wedak…
බොහෝම ස්තුතියි
ස්තුතියි අංජන ජය වේවා!
niyama kathaawa.
ela ela saho jaya wewa
meke anith series walatath sub denna puluwannam godak pin!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහෝම ස්තුතියි අංජන කරන කැපවීමට. කලින්ම බාගෙන තියා ගත්තා දැන් සිංහලෙන්ම බලන්න පුලුවන්. පරන කතා මාලාවලටත් සබ් දෙන්න බැරිද ? මගේ පුද්ගලික ඉල්ලීමක් මොනවා වුනත් නැවතත් ස්තුතියි සබ් වලට. ජයවේවා!!!!
GOD BLESS YOU.
මේක නෙට් එකට එකට එන්නේ අගහරුවාද උදේ. සබ් එක එන්නේ 9 ට හෝ 10ට . හැම දාම සබ් එක ඇවිිල්ලා පැය දෙකෙන් සිංහල සබ් එක දෙන්න බලා පොරොත්තු වෙනවා ලබන අගහරුවාද ඉදන්.. නිල වශයෙන් කියන්න බැහැ. ඒත් නිල වශයෙන් ඉංග්‍රිසි සබ් ඇවිල්ලා පැය 24 ක් ඇතුලත දෙනවා කියලා පොරොන්දු වෙන්න පුලුවන්.
අඩේ…. 3 බලලා 4ත් තිබ්බනම් කියල හිතල baiscope එකට ගොඩවෙද්දී 4ත් තියනවා . තැන්ක්යූ වේවා !!!
This is getting better and better. thank you brother! keep them coming..
ස්තුතියි සහො
බොහොම තුති සහෝ 😉
ස්තුතියි සහො 😀 ජයවේවා
මචං උඹ වැඩේ නියමයි…. ඒත් මුලින්ම කථාවෙ තියන දේ පොඩ්ඩක්වත් කියන්න එපා එතකොට ගතියක් නෑ බං… පුළුවන්නම් පහුගිය එකේ ටික ටිකක් ලියපන්
කො කතාවේ මුකුත්ම කවවෙ නැහැනේ . මුල් විනාඩි කීපය විතරයිනේ කියලා තියෙන්නේ.. හරි ඊළග එකේ ඉදන් එහෙම කරන්නම්. අදහස් දැක්කුවට ස්තුතියි.
මචං උඹේ වැඩේ ගින්දර ඒකේ 2ක් නෑ මගේ අදහස විතරයි කිව්වේ.
Thanks.
Thanks
ඉක්මනටම දිලානෙ
එලස්
සබට තුති
ඔබට ජය……
එල අන්ජන සහෝ..ඊලග කොටස දෙනකන්ම තමයි බලාගෙන හිටියෙ….සබට බොහොම තුති…ජය වේවා…..
Waiting for episode 5 :-/