අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxAMDGSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S06 : E08] | බල්ලෝ යන්නේ දිව්‍ය ලෝකේ…! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 12 votes.
Please wait...

Supernatural-S6-1

හොදයි දැන් අපේ කොල්ලෝ දෙන්නා ක්‍රව්ලිගේ සේවකයෝ වෙලා. ඒත් “රොබෝ-සෑම්” ඇත්ත සෑම් කරගන්නනං වෙන විකල්පයක් ඇත්තෙත් නෑ. ඉතින්, ක්‍රව්ලිගෙන් කොල්ලෝ දෙන්නට මුලින්ම හම්බවෙන වැඩේ තමයි වෙයාවුල්ෆ් පහර දීම් වගයක් ගැන හොයන්න. ඒ හෙවිල්ලේ බලාපොරොත්තුව තමා වෙයාවුල්ෆ් ඇල්ෆාව හොයා ගන්න එක.

ඉතින්, මේ ගැන හොයන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙනවා පුංචි පවුලක්. අම්මයි, ළමයි, ලකී කියලා ජර්මන් ෂෙපර්ඩ් බල්ලයි. බල්ලොන්ට ඉතින් කවුරුත් ආදරෙයිනෙ, නේද? ඉතින් අද කතාව ලකීගේ වීරක්‍රියා ගැනයි. 😉

මේ අතරේ “හැගීම් නැති රොබෝ-සෑම්” ඩීන්ට ඔප්පු කරන්න හදනවා එයා කලින් හිටපු සෑම්ම බව. පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගමු.


අද කතාවේ නම “All Dogs Go to Heaven” 1989 කාටුන් චිත්‍රපටයක්
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2010 නොවැම්බර් 12

මීලග කොටසෙන්:
6.09 – Clap Your Hands If You Believe…
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/MWjj” type=”icon” “center” newwindow=”yes”] 150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756
[button link=”http://tinyw.in/13m7″ type=”icon” “center” newwindow=”yes”] 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a
[button link=”http://tinyw.in/82mf” type=”icon” “center” newwindow=”yes”] 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න[/button]
c31342595fe521365b31a3d792ce7e932dcf204c
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                         Next Episode >>

37 thoughts on “Supernatural [S06 : E08] | බල්ලෝ යන්නේ දිව්‍ය ලෝකේ…! [සිංහල උපසිරැසි සමඟ]

  • අනේ ඩවුන්ලෝඩ් කරන්න බැරි ඇයි සමහර ඒවා….

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

    Reply
  • Vidura Prasangana

    sub ekata thanxxxxxxxxxxxxxxx

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • “පාතාල ලෝකය” / “පාතාලය” kiyanawata wada නිරයkiyana eka hoda nedda ?

    Reply
  • THANKS LOT MDG saho ..dn tma storya supurudu track ekt watila tiynne digtma denna JAYA WEWA!!

    Reply
  • translation eka perfect,,great work machan.

    Reply
  • බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඉනූෂ අඹගහවත්ත

    සහෝ..ඔයාගෙ මේ සබ් නම් නියමයි..ඇත්තටම කිසිම ඩුවක් කියන්න නෑ..මන් මේ කතාව මාර අසාවෙන් බැලුවෙ සහෝගෙ සබ් නිසාමයි..වරහන් ඇතුලෙ දාන විස්තර මාර වටිනවා..ලිපි ටිකත් ගින්දර..මර විස්තර ටිකක තියෙන ලිපි ටිකක් තියෙන්නේ..අන්තිම වෙනකන්ම සාර්තකව මේ කතා මාලාවටම සබ් දෙන්න සහෝට හැකි වේවා කියල ප්‍රාර්තනා කරවා..ගොඩාක් ස්තූතියි මේ තරම් දුරක් මේ කතාව අපිට ගෙනාවට..ජය වේවා>….

    Reply
  • All Dogs Go to Heaven-බව්වයි කස කසයි කියල දැන් සිරසෙ යන්නෙ ඔය කාටුන් එක…….Thanx යාලුවා

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තැන්ක්
    තෑන්ක්
    ගොඩක් ස්තූතියි

    Reply
  • “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

    Reply
  • ane ithuru tika ikmanata dennako MDG ethakota oya th divya loke yai Thanx 😀

    Reply
  • sub ekata gdak thnx saho 😉

    Reply
  • මල් සිරි

    thanxx 🙂

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො

    Reply
  • niyamai saho ayatha kathawa hoda payhata harenawa niyamai thanks saho

    Reply
  • thanks saho digatama demu

    Reply
    • සම්පත්

      MDG! ඔබගේ සේවයට මගෙනුත් උත්තමාචාරය!

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *