අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අප‍රාධ (TV)අභිරහස් (TV)ඉතිහාසමය (TV)ක්‍රියාදාම (TV)චාරුක ලක්ෂිතනාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S03: E16] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

24 Season 3

ඇමදොර්ට ඔහුගේ සේවා ලභියාගෙන් ඇමතුමක් එනවා වෛරස් එක චෑන්ඩ්ලර් ප්ලාසා හෝටලයේදී නිදහස් කරන්න කියලා. ජැක් කලින් පැයේදී ඇමදොර්ව හොයාගන්න සමත් උණත් ඔවුන් පරක්කුයි. මොකද ඒ වෙනකොටත් ඇල්වර්ස් වෛරස් එකත් සමග හෝටලයට ගිහින් අවසන්.එත් මිෂෙල් ඇතුළු කණ්ඩායමක් යනවා හෝටලයට වෛරස් එක මුදාහරින එක නතර කරන්න ගේල් වෛරසය හොයාගන්න තැනින් තමා කලින් පැය නතර වෙන්නේ. නමුත් එය ඒ වෙනකොටත් පුපුරා හැරීම සදහා කාලය සකස් කරලා තිබුණේ

අද පැයේදී—->

අද පැයේදී වෛරසය පුපුරා යන එක නතර කරන්න හැකි වෙයිද…?ඒ කොහොම උණත් අද ඇමදෝර් නිදහස් වෙනවා සහ ඩේවිඩ් පාමර් ටිකක් අමාරු තත්වයකට පත් වෙලා ඉන්නේ ඇලන් ගේ ප්‍රශ්නය සම්බන්ධව. එහෙනම් බලමුකෝ අද පැය. වෛරස් එක මුදාහැරිම නතර කරගන්න හැකි වෙයිද…? ඇමදෝර් කොහොමද නිදහස් වෙන්නේ..? ඩේවිඩ් ට අද මොන මොන දේවල් කරන්න වෙයිද ෂේරිව බේරගන්න නම්..?

එහෙනම් අපි ගියාවේ හැමෝටම සුබ දවසක්.!! 🙂 🙂

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://tinyw.in/7lqQ” type=”icon” “center” newwindow=”yes”] 120 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න[/button]

1077a488687a7e9f5858bd25946fc5c55f4c84e3

[button link=”http://tinyw.in/6ZVa” type=”icon” “center” newwindow=”yes”] 120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න[/button]

338a35cdaa275be3184bd1fe83ce700935d0d043
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                     Next Episode >>

22 thoughts on “24 [S03: E16] | තුන්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • රොහාන්

    බොහොම ස්තුතියි අංජන සහෝ සිංහල උපසිරැසි වලට.
    ජයවේවා!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් 24
    ජය..

    Reply
  • “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සුපිරිය්.. ඔන්න බැවා.. ස්තුතියි..
    ඉදිරියටම යමු ..ජයෙව්වා..

    Reply
  • season 4 akat ikmanatama ona thanks

    Reply
  • නියමයි අංජන අයියේ…
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    Reply
  • sandaruwan

    Thanks a lot…the maze runner film eketh sub denna..

    Reply
  • harsha hiranga

    Thanks Anjana!Digatama sub denna shakthiya labewa!

    Reply
  • ikmanata anith sub tikat dendoooo………………………

    Reply
  • Thanx saho …….. jaya wewa

    Reply
  • jagath ranasinghe

    thanx anjana ayya.

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *