අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

24 [S07 : E02] | දෙවැනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

24SE7

හරි එහෙනම්, මුල් කොටස ගැන මතක් කිරීමක් කරගෙන ඉමු.

අවුරුදු හතරකට පස්සේ අබු ෆායද්ගේ රාජ්‍ය පාලනය ත්‍රස්ථවාදී ප්‍රහාරයකට ලක්වුන නිසා, රජය විසින් CTU එක විසුරවලා දානවා. ජැක් බවර්ව සෙනට් සභාව විසින් ප්‍රශ්ණ කිරීමකට ලක් කරනවා. ඒ ත්‍රස්තවාදීන්ට උවමනා නොවනෙ අන්දමෙන් පීඩනයන් සිදුකරා කියන චෝදනාවන් යටතේ. මේ අතරතුර FBI එක විසින් හොයාගන්නවා රටේ පරිගණක අභ්‍යන්තර ව්‍යූහ පද්ධතියන් සකසන ලද මයිකල් ලේතම්ව පැහැරගනෙ කියලා. ජැක්ව උසාවියෙන් එලියට අරගන්නවා මේ හේතුව නිසා FBI එකේ නියෝජතියක් වන රෙනී විසින්.

මොකද මේ පැහැරගැනීම පිටිපස්සේ ඉන්න ටෝනි අල්මෙයිදා කියන පුද්ගලයත් එක්ක ජැක්ගේ අතීථ සටහනේ යම් කිසි සම්බන්දයක් තියෙන නිසා. ලේතම් ත්‍රස්තවාදීන්ට පද්ධතියන් පාලනය කරන්න පුලුවන් විදිහේ උඵකරණයක් හදලා දෙන අතර, ජැක් සහ රෙනී වෝල්කර් තැරැව්කාරයන් පස්සෙන් පන්නනවා අල්මෙයිදා ගැන තොරතුරක් දැනගන්න. මේ අතරතුරයි ෂෙක්ටර් කියන පුද්ගලයාව හම්බවෙන්නේ. ඉතින් ෂෙක්ටර්ව හොයාගෙන ගිහින් ප්‍රශ්ණ කරද්දී ස්නයිපර් වෙඩික්කාරයෙක් විසින් මේ පුද්ගලයාව මරළා දානවා.

අද එතැන් පටන්.. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”https://goo.gl/IkH8Sk” type=”icon” “center” newwindow=”yes”] 175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න[/button]

5480c6a085ae15082e3c086effff3579614fadb8
 
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                     All Episodes                        Next Episode>>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

9 thoughts on “24 [S07 : E02] | දෙවැනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sub Ekata Thanxxx.Originals Season 2 eke Ithuru tikath Ikmanata denna Kiyannakkoooooooooo… 😀

    Reply
  • නලින්

    ස්තුතියි කිනා! 

    ජය වෙවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *