අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅනුරුද්ධ (ලියෝ)අභිරහස් (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොමඩි (TV)නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසිහොල්මන් (TV)

Teen Wolf [S05 : E04] |අර්ධ වෘකයෝ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 12 votes.
Please wait...

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05 වන සමයේ 04 වන කොටසයි.පසු ගිය කොටසේදී අපි දැක්කා එන්නත් කිරීමෙන් පස්සේ ට්‍රේසිට මොකද වුනේ කියලා.ඇය අර්ධ වෘකයෙක් හා අර්ධ කැනිමා කෙනෙක් වෙලයි හිටියේ.ඒවාගේම ඇයට පුළුවන් වුනා කදුකර අළු සීමාව පවා කඩලා දාන්න.ඒ වාගේම කිරා තමන්ගේ බලයේ ගොඩක් ඉහල තැනකටත් ආවා.හැබෙයි අවසානෙට ට්‍රේසිට තමන්ගේ ජීවිතෙන් සමු ගන්න වුනා.එතනින් තමා එදා කතාව ඉවර වුනේ.

ඔයාලට මතක ඇති පැරිෂ් දවසක් දැකපු හීනේ ගැන.අන්න ඒ හීනේ ගැන විස්තරයකින් තමා අද කතාව පටන් ගන්නේ.ඒ වාගේම මාලියාට අර වෙස් මුණු දාගත් අය ගැන පොතක් හම්බ වෙනවා.The Dead Doctors කියලා.ඒ වාගේම අදත් මළ වෛද්‍යවරු අලුත් සත්වයෝ කිහිප දෙනෙක්වම හදනවා.කවුද අද මෙයාලට ගොදුරු වෙන්නේ?අද තියෝ මොන වගේ දෙයක් කරාවිද?ට්‍රේසි කොහොමද කදුකර අළු සීමාව කැඩුවේ?කිරා අද තමන්ගේ හැකියාව මොන වගේ දෙයකට යොදා ගනීද?පැරිෂ්ගේ හිනෙයි කතාවයි අතර තියෙන සම්බන්දෙ මොකක්ද?අද ස්කෝට්ගේ භූමිකාව මොකක් වෙයිද?මේ හැමදේටම පිළිතුරු අද කතාව තුල අඩංගුයි.

ඇත්ත වශයෙන්ම හවස 04 විතර වෙනකොට උපසිරැසිය ඉවර කලත් විදුලි බල මණ්ඩලේ සුපින්වත් මහත්වරුන්ට පින් සිද්ධ වෙන්න විදුලිය නැතුව 08 විතර වෙනකම් ඉන්න වුනා.ඒ නිසා උපසිරැසිය එවන්න පැය 04ක් වගේ බලන් ඉන්න වුනා.පරක්කු වුනානම් සමාව ඉල්ලනවා හැමෝගෙන්ම.අලුත් උපසිරසකින් හමුවන තුරු හැමෝටම බුදු සරණයි…..දෙවි පිහිටයි….

Teen Wolf (2011) on IMDb

 

 

[button link=”http://goo.gl/juAfdU” type=”icon” “center” newwindow=”yes”] 175 MB කොපිය මෙතනින් බාගන්න[/button]

6ADB5B66014C903373901C588789FCDE5EABC6AA
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

41 thoughts on “Teen Wolf [S05 : E04] |අර්ධ වෘකයෝ [සිංහල උපසිරැසි සමඟ]

  • ayye epiya download krganne kohomada

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • mchn S05 ..E04/E05 download krnna bane bn… Hash tag eken giyath ekakinwath download wenne nane….

    Reply
  • ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට

    Reply
  • jathi jathi sthuthi wewa. me tv serious ekata kudu gahuwa wage abbahi wela inne. thanks saho.. thanks a lot.

    Reply
  • bohoma sthuthi upasirasiyata.jaya wewa !

    Reply
  • බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “strain” season 2 ake sub dennkoooooo.Plzzz Plzzzz

    Reply
  • Damith Dilan

    E05 kawada witharada denne?

    Reply
  • fatta fata fata… thankz a lot sahooo

    Reply
  • sub ekata thanx aaaaaaaaaaaaaaaa

    Reply
  • මචං දාද්දි Seeds තියෙන එකක් දාපංකෝ
    LOL HDtv වගේ

    Reply
  • සුපිරි! ස්තුති සහෝ!!!

    Reply
  • Damith Dilan

    good work friend. all the best.

    Reply
  • ela…… enakam balan hitiye….

    Reply
  • Teen.Wolf.S05E04.720p.HDTV.2CH.x265.HEVC-PSA සබ් එක මේකටත් වැඩද

    Reply
  • ස්තුතියි

    Reply
  • S.K.Ruchiranga

    thz machoooooo sub ekata

    Reply
  • සුනෙර මැදවත්ත

    එල එල මචන් තැන්ක්ස් බන් සබට …. දිගටම කරන් යමු එපාවෙන් නැති කතාවක් සීසන් 10ක් ආවත් බලනවා

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • thanx saho subata…Kawuru hari kiyannako kohomada mkv phone eken balanne kiyala.mx eken balanna be.kedi kedi yanne.wena kramayak thiyanawada..plzzzz

    Reply
  • tnQ machn subata……digatama me wage one…..ela ela…

    Reply
  • Ravindu Adithya

    thanx saho. kalin kotas okkotama ayemath thanx.
    jaya weewa.
    (dan ude paandarama meeka balanna puluwan 🙂

    Reply
  • සුපිරි! ස්තුති සහෝ!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *