අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)පුබුදු සුපුන්බලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Under the Dome [S02 : E07] | නැවතත් නිවසට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Under the Dome S023
ගියවර කොටසෙදි සෑම්, ජූනියර් සහ රෙබෙකා විසින් පාසලේ බිම් තට්ටුවේ තිබුණු උමඟක් සොයාගන්නවා. ලයිල් මේ උමඟ ඔස්සේ පැනගන්න ඇති කියලා හිතන ජූනියර් සහ සෑම් දෙන්නම ඔහුව ලුහුබඳින අතරේ රෙබෙකා විසින් මේ ගැන බාර්බිට දැනුම් දෙනවා. මේ නිසා බාර්බිත් වහාම උමඟට ගිහින් සෑම් සහ ජූනියර්ට එකතුවෙන නමුත් ජූනියර් ලයිල් විසින් ඔහුට අටවා තිබුණු උගුලකට අහුවෙන නිසා උමඟ කඩා වැටීමෙන් ඔහු එක පැත්තකටත් සෑම් සහ බාර්බි තව පැත්තකත් හිරවෙනවා. මේ අතර නගරයේ අනිත් වැසියන්ටත් සෑහෙන්න ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා. චෙස්ටර් මිල් වලට ඇද වැටුනු රතු වර්ෂාව සහ එහි තිබුණු අධික ආම්ලිකතාව නිසා වියළී ගිය පස් හමා එන සුළඟත් සමඟ දූවීලි කුණාටුවක් ලෙසින් චෙස්ටර් මිල් හරහා හඹා යනවා.

මේ අතර ජිම් සොයාගන්නවා මේ දූවිලි බාධකයේ බිත්ති වල බැඳීම නිසා බාධකය තුළට ඔක්සිජන් එන සිදුරු වැසී ගොස් ඔවුන් සියල්ලම හුස්ම හිරවීමෙන් මිය යා හැකිබව. ඉතින් ඔහු යෝජනා කරනවා විශාල සුළං පෙත්තක් මඟින් ජලය වාතයට මුදා හැර දූවිල්ල සමනය කර බාධකයේ බිත්ති බේරාගැනීමේ සැලැස්මක්. නමුත් නගර වැසියන් බහුතරයක් මේ වන විටත් බිග් ජිම්ට කියන දේට එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් ජූලියා වෙනුවෙන් බලා සිටියත් ජූලියා මේ වනවිට සිය මුළු අවධානයම යොදවලා තියෙන්නේ බාර්බිව බේරගන්නයි. ඒ නිසා නගර වැසියන්ට අවසානයේ බිග් ජිම්ට එකඟවීම හැර වෙන විකල්පයක් නැතිවුන අතර ජිම්ද තමන්ට ලැබුණු මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සමත්වුනා. එහෙනම් අද එතැන් සිටයි.

Under the Dome (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/ikXo” type=”icon” “center” newwindow=”yes”] 120 MB කොපිය මෙතනින් බාගන්න[/button]
d096f48e28ce77d2725147a0d3e9ec5217dfe005
[button link=”http://tinyw.in/Okr1″ type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
380e34819e32edb2e600256763dd14d2057715e7
[button link=”http://tinyw.in/L5xA” type=”icon” “center” newwindow=”yes”] 855 MB කොපිය මෙතනින් බාගන්න[/button]
f7eede26a5291783f0c4d3696b59d1f05cc2ac38
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 15541 --

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

48 thoughts on “Under the Dome [S02 : E07] | නැවතත් නිවසට… [සිංහල උපසිරැසි සමඟ]

  • Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • thanks bro……………..

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • උපසිරසියට බොහොම ස්තූතියි..

    Reply
  • ස්තුතියි අය්යේ sub 1ට ……….

    Reply
  • Aditha Praween

    තව තියනව නේද කොටස් ?
    නැත්නම් අපරාදේ බන් .
    නියමයි කොල්ලෝ සබ් .
    😀

    Reply
  • maka tv eka balanna kohomada hada ganna dr

    Reply
  • Gayan sampath

    Thanks saho……

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • කිසි දෙයක් කියන්න නැහැ බොක්කේමිම තැන්ක්ස්

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.

    Reply
  • කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපිසරැසියට. බලන්න වෙලාවක් ලැබුනේ නෑ. ඒත් අරන් තියාගන්නවා.

    Reply
  • Sasika Sampath

    Thankz machan subtitle ekata. Tikak ikmanata next part eka dapanko…

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක්. ජය෴෴ 😛 😛

    Reply
  • amith prasanna

    Thanxs bro..tikak parakku nokara dahan macho next episode eke. Welldone

    Reply
  • “චූටී මල්ලි”

    සුපුන් නියමයි ඈ…
    සබට තුති
    ඔබට ජය……

    Reply
  • Madhuranga

    Oh thanks Brother…….

    Reply
  • thanks lot saho…..JAYA WEWA!!

    Reply
  • Thx bro. bala tiyagana hitiye sub denakam! ela ekak (y)

    Reply
  • ශාන් විමුක්ති

    එහෙනම් පුබුදුවෝ මෙන්න සමගාමී විකාශයට මාත් සැට් උනා ඈ
    සබට බොහොම ස්තුතියි
    මෙන්න ගන්නවා
    ( පරණ එව්වට කමෙන්ට් දාන්න කම්මැලියි බන් 😛 )

    Reply
  • ammo thankz a lot kollo…

    Reply
  • thanks brother.. ada ude idan sub eka enakam balan hitiye.. thanks bro…

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ade, kotas deka thunakma balanna une na…
    onna dan aaye eka digatama balanawa…
    mathakath naha appaa kohenda nawatthuwe kiyalaa.
    ehenam thanks pubuduwo sub ekata…
    onna gannawaaa..
    jaya wewaa…

    Reply
  • නලින්

    ස්තුතියි පුබුදු බලා තියාගත්තා අද අනිවා ලැබෙනවා කියලා දන්න නිසා@

    ජය වේවා!

    Reply
  • ela oya widiytma karagena ymu bro……..

    Reply
  • ela ela ela ,.., machan

    Reply
  • එල එල අනිත් ටිකටත් ඔය විදිහටම දෙන්න.

    Reply
  • mama 1. Thanks bro sub ekata

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *