අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)කවින්ද බුද්ධිකනාට්‍යමය (TV)

The Mist (2017) [EP 06] with Sinhala Subtitles | පිස්සු දොස්තර…! [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 17 votes.
Please wait...

ඔන්න හයවෙනි කොටසටත් ආවා. කෙවින් කරපු සැත්කම සාර්ථක උනත් අවාසනාවන්ත විදිහට ඔහුගේ සහෝදරයා මියගියා. බ්‍රයන්ගේ ඇත්ත අනන්‍යතාව දැනගත්ත මීයා වාහනේ අරගෙන කොහේදෝ යන්න ගියා ඔයාලට මතක ඇති…

මේ කොටස ගලාගෙන යන්නේ රෝහලේ හිටිය දොස්තර වටා, මෙයා කෙවින්වත් අරගෙන මොකක්දෝ වැඩකටයි සූදානම් වෙන්නේ.. කතාව බලලම තීරණය කරන්නකෝ මොකද වෙන්නේ කියලා..

ආයෙම ඊලඟ කොටසින් හමුවෙමු.. ජය වේවා…

 

The Mist on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

15 thoughts on “The Mist (2017) [EP 06] with Sinhala Subtitles | පිස්සු දොස්තර…! [සිංහල උපසිරසි සමඟ]

  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    ජය වේවා.!

    Reply
  • Thanks …………………..good luck ………………..

    Reply
  • madusara manawasinghe

    එලම තමයි.

    Reply
  • සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    අයියෝ මන් හයවෙනි කොටස වෙබ් එකක් ඩවුන්ලෝඩ් කරගෙන හිටියේ ඇයි hd එකක් ගඳ උනානේ

    Reply
  • Udara Damith B/K

    ………උපසිරැසියට ගොඩක් ස්තූතියි …………

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

    Reply
  • ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ.

    Reply
  • තිසර නියෝ

    උපසිරසියට තුති…
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
    ජයවේවා….

    #Hail_Hydra

    Reply
  • Viraj Harsha

    Ela..thanks sub ekta..Star trek discovery tv series ektath sub denna

    Reply
    • Udara Damith B/K

      මාත් එකේ එක කොටසක් උඩින් පල්ලෙන් බැලුවා නියම එකක්

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *