Knight and Day (2010) with Sinhala Subtitles | සමහර විට සමහර දේවල් වෙන්නේ හේතුවක් ඇතිව… [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න මාසෙක විතර විවේකයකට පස්සේ ආපහු ෆිල්ම් එකකුත් අරගෙන මේ පැත්තට ආවා. සබ් කරන එකෙන් විවේක ගත්තේ විවේකයක් නැති නිසා තමයි. මුලින්ම මේක මට දීපු රොයිලි අයියා ඇතුළු බයිස්කෝප් එකේ හැමෝටම ස්තුති කරනවා. ටිකක් පරණ නිසා action වලට කැමති අයනම් මේක බලල ඇති. ඒත් මේක නැවත නැවතත් බලන්න පුළුවන් එකක්. Tom Cruise, Cameron Diaz කියන සුපිරි ක්‍රියාදාම නළු නිළි දෙපලගේ රංගනයෙන් හැඩවුණු මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂණය James Mangold ගෙන්. IMDB එකේ ලබාගත්තු අගය 6.3ක්.
මේකේ කතාව පැත්තට ගියොත්, ජූන් කියන්නේ පරණ වාහන හදන තරුණියක්, ඇය තමන්ගේ නංගිගේ කසාදෙට යන්න කලබලෙන් යද්දී ගුවන් තොටුපොළේදී රෝයි කියන කෙනාගේ ඇඟේ හැපෙනවා. ඇය තමන්ට යන්න නියමිත යානයට කලින් එකේ යන්න උත්සාහ කලත් ඒකෙ ඉඩ නැහැ කියල තමයි කියන්නේ. රෝයි නම් ඒකට නගිනවා. ඒත් හදිස්සියේම ඇයටත් යානයේ අසුනක් හිමි වෙනවා. මේ සේරම අහඹු සිද්ධි වගේ පෙනුනත් ඒක එහෙම නෙවෙයි. මේ යානයේ ඇය හැරුනම ඉන්න හැමෝම විශේෂ පිරිසක්. එතනින් එහාට වෙන්නේ මොනවද කියල බාගෙනම බලන්න. එහෙනම් ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
………………………………………………………………….
2010 සැප්තැම්බර් 20 පලවූ ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)
ඔන්න උණු උණුවෙන්ම අලුත්ම අලුත්, සුපිරි චිත්‍රපටයක් ගෙනාවා. මෙම වසරේ ජූනි 23 වැනිදා ලොව පුරා තරගතවීම ආරම්භකළ මෙම චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ Mission: Impossible චිත්‍රපටි මාලාව, Minority Report, The Last Samurai යන චිත්‍රපට තුළින් අප අතර ජනප්‍රිය වූ සුපිරි ක්‍රියාදාම නළුවෙකු වන “Tom Cruise” සහ විශේෂයෙන්ම Charlie’s Angels චිත්‍රපටි මාලාව සහ Gangs of New Yorkය චිත්‍රපට තුළින් ලොව පුරා ජනප්‍රිය වූ සුපිරි ක්‍රියාදාම නිළි “Cameron Diaz” විසිනි. ඔබට මතක ඇති මොවුන් දෙදෙනා 2001 වර්ෂයේදි තිරගත වුණු Vanilla Sky චිත්‍රපටය තුළිනුත් සුපිරි රංගනයක් ලබා දුන්න බව. මේකනම් ඒ චිත්‍රපටියට හාත්පසින්ම වෙනස් කතාවක් රැගත් ටිකක් සිනාවට බර ඇක්ෂන් චිත්‍රපටියක්.
කතාව ගැන කියනවනම්, කතාව ආරම්භ වෙන්නෙ තමාගේ සහෝදරියගේ විවාහ උත්සවයට සහභාගී වීමට ගුවන්තොටුපලට කඩි මුඩියේ දුවන June Havens (Cameron Diaz) ව රහසේ ලුහුබඳින Roy Miller (Tom Cruise) ගේ දර්ශනයකින්. කෙසේ හෝ මොවුන් දෙදෙනාටම එකම ගුවන් යානයක යෑමට අවස්ථාව උදා වෙනවා. නමුත් ගුවන් යානයේ ඇතුළත Roy Miller සහ කණ්ඩායමක් අතර ඇතිවෙන වෙඩි හුවමාරුවකින් June Havens සහ Roy Miller ඉතුරු වෙන්න ගුවන් යානයේ නියමුවන් දෙදෙනා ඇතුළු සියලු දෙනාම මිය යනවා. ඇත්තටම Roy Miller සතුව ඇති බැටරියක් පැහැර ගැනීමට තමයි මේ කණ්ඩායම උත්සාහ කරන්නෙ. ඒ බැටරිය කොතරම් වටිනවද කියලා චිත්‍රපටිය නරඹනකොට තේරෙයි. කොහොමහරි මේ පලහිලවුවට කොහෙවත් ඉන්න June Havens වත් පැටලැවෙනවා, කවදාවත්ම තුවක්කුවක් අල්ලලා නැති June Havens මේකට සම්බන්ධ වුණාම කරන දේවල් වලට නම් හොඳට හිනා වෙන්න පුළුවන්.
කතාව මීට වැඩිය කියන්න යන්නෙ නෑ. මේ සුපිරි නළු නිළි දෙපළගේ රංගනය නම් මේ චිත්‍රපටිය පුරාවටම කැපී පෙනෙනවා. ලේ ටිකක් පිරිසිඳු කර ගන්නත් එක්ක ඔන්න කට්ටිය බාගෙන බලන්න තමයි තියෙන්නෙ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13830 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/දිල්ෂාන්-මධුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් මධුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks a lot saho sub ekata
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!
THANKS
thanks
Thanks brother
Thanks for the subtitles. Keep up the good work.
thanks bro
thnks bro
thanks sub ekata jayawewa………..
Tx sub akat
Thanxxxx
BRO 🙂 🙂 🙂
ඔන්න එහෙනම් බෑවා.සබට තැන්ක්ස්…:D
උපසිරැසියට තුති……
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanks
good job. issella beluwata aith balanna oona
සිංහල සබ් එක්ක ආයෙත් බලමි….. 🙂
thn Q 🙂
thankz a lot saho sub ekata…
bohoma sthuthi saho
නියමයි සහෝ
සුපිරි වගේ
බෑමක් තමයි
ජය
එල
සබට තුති
ඔබා ජය………..
Thanks for Sub….. පට්ට 1ක් වගේ……..
බොහොම ස්තූතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ස්තුතියි සහෝ උපසිරැසියට.
thanks
බොහොම ස්තුති
අවුරුදු 5කට පස්සේ ආයෙත් මේ ලිපියට කමෙන්ට් කරනවා කියහල්ලාකො… 😀
එලස්ස් වේවා දිල්ෂාන් සහෝ…
ජය වේවා!
බලනවද නැද්ද කියලා හිතාගන්න බැරුව හිටියේ. Bang Bang (2014) එකත් මේකෙ කොපියක්ලුනේ.
Tom Cruise ඉන්න නිසා නොබලත් බෑ, Cameron Diaz නිසා නොබලම බෑ.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks DILSHAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
machan sinhala sub mekata nedda…..?
film eka hodai eth me link support kale nane download walata
ko ban meke sab eka ganna denna ne ,,,,emakada
sinhala sabak nadda ban meke.?
ela paharak machan meka
maka sinhala sub nadda der..thaz
sub eka witharak ganna baridooooooooooooo
පට්ට එකේ හොදම එක 😀
අප්පේ මේකට කමෙන්ටියක් දාන්න බැරි වෙලා. මේක මම බාලා බැලුවා. නියමයි. සිනහව හා ත්‍රාසය!
ඔන්න බලල ඉවර වෙලාම comment 1ක් දැන්ම. කාලෙකින් action + comedy එකක් බැලුවෙ 🙂 නියමයි සහෝ !
Maru maru oya type karana ath walata Yoda bala yada Shakthiya labenna onee..
ගින්දර මචන්….. උඹනම් එළම කොල්ලෙක්… 😀 😀 😀
thanks machan…..
Meka OUT Wecha Hetiyema Bewa Ane Diyange Pihiten Thama Balanna Beri Una.
Hetawath Balanna One.
Thanks Machan
sinhala sub titile nadddoooo
එල…. බානවා.
😛 bawa….
Banawoooooooo…Thanx sahoo
ටොම් අයියගේ එකක් බැලුවෙත් නෑ කාලෙකින්…. 🙂
ඔන්න බෑවා.අද බලනවා,මේක නම් ඉතින් සුපිරි ඇති
thanx thanxxx
එල එල බාලම බලමු
තන්කු
Download කරලා බලලත් ඉවරයි.. කම්මැලි නැතිව බලන්න පුලුවන්.. Maxxa නම් නෑ..! එත් හොදයි..!!!
thanx…….
බොහොමත්ම ස්තුති යි
සහොදරය… මමත් ලන්ගදිම එල ෆිල්ම් එකක් දෙනව
ඔන්න මාත් බාන්න දැම්මා ………..!!!!
thankx
මම මේක එනකන් බලාගෙන හිටියෙ . තන්කූ වේවා…Thanks very much for sharing these great stuff
Apiata one PIRANAHA 3
එල දැන් තමා බාගන්නේ 350mb එකේ තත්වේ [කොලිටිය] හොදයිද?
එනිවේ තැන්ක්ස් !
නියම දෙන්නෙක්නේ ඉන්නේ…. අනිවා හොඳ ඇති… බොහොම ස්තූතියි රොකියෝ…
ඔන්න අපි බානවා හොදේ…
අප්පා…මරු මරු….ඉස්තූතියි සහෝ 🙂
සිංහල උපසිරැසි කො?
ඔන්න දැන්මම download වෙන්න දැන්මා. 350mb එක හොදයිද?
අම්ම ගායි!! මරැම ඩබලක්නෙ මේකෙ ඉන්නෙ?? ඉක්මනට බලන්න ඕනෙ.. එලටම ඇති නේ??
ස්තූතියි… නියම බයිස්කොප් ටිකක් මේ ට්කේම දුන්නට…
Thanks for the excellent work done
බොහොම ස්තුති මචන්
පට්ට පට්ට..!! මෙක එනකම් තමා බලාගෙන හිටියෙ..!! ස්තුති වෙවා..!!!!
තවත් අලුත්ම film එකක් 🙂 සිරාවටම හිනාවෙන්න පුලුවන් වැඩ ටිකක් තියනවා.
මචන් අඩ්මින් කොල්ල copy ඩෙකෙම screen shots ඩම්මොට් හොඩඉ නෙ ඩ
thanxxx
dhawala
ටොම් අය්යගෙ නම් ඉතින් ලොවෙත් නෑ….
එහෙනම් වාසල කොල්ලට ජයවෙවා…..
ඔන්න අපිත් බෑවා……
බාමි. ස්තුති
නියමා,,,,,,Thaaaankzzzzz
niyamai mamath bawenna dammoooo jaya wewa….!!!!!!!!
thanks bud
ela……
ela onna saho math banna amma.aith ithn banna patan gatha.ela thanks sahooooooooooooo
බෑවෙන්ට දැම්මා ඕං!
තෑන්ක්ස් හොඳේ!!
thanku wewa meka danma dunnata.
maxxa film akak ada dala tiyenne……
Heta Robin Hood hambauna nam poya dawasata nidahase balanna tibuna machan…..
Roba… macho puluwannam heta sub aka deepanko……
wediya katha na onna damma ban. katahawa ela ne. 350 aulak na ne.. :D..
350 damma ehenam hode..
කොපි දෙකම හොඳයි සහෝ….
මෙන්න ඉංග්රිසි උපසිරැසි
එලම තමා ඔන්න මාත් බාන්න දැම්ම
ada mama 1st.meka enakan hitiye