අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේපැතුම් චතුරංගබලන්නසිංහල උපසිරැසිහොල්මන්

A Haunted House 2 (2014) | මෙහෙමත් යක්කු….! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

A Haunted House 2 (2014)

කොහොමද යාලුවනේ…ඉතින් හුග දවසිකින් දෙවන සබ් එකත් අරන් ආව ඔන්න. ඉස්සල්ලාම සමාව ඉල්ලන්න ඕනේ මේක දෙන්න ගොඩක් පරක්කු උනාට. සතියටත් වැඩි මේක බාර අරන්. පොඩි අකරතැබ්බයක් උනානේ. එකයි.මගේ කොම් ඒක කැඩුන. මොනා කරන්නද. ඕටී කරනවා කියා කියා මේක කරා හොරාට.. එකයි පරක්කු උනේ යාලුවනේ.. එකට සමාවෙන්න..

ඉතින් මට මේ සබ් ඒක හදන්න බාරදුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා ඔහුට මම ස්තුති වන්ත වෙනවා, මේක ලබා දීම ගැන. ඉතින් මෙ ෆිල්ම් ඒක තමා Comedy, Horror ගණයට වැටෙන A Haunted House 2 ෆිල්ම් එක. මේක රිලීස් උනේ 2014 අප්‍රේල් 18 වෙනිදා. හොද කොපියක් ආවේ මීට සති දෙකකට විතර කලින්. හැබැයි මේකේ IMDB Rate 4.6 ක් විතර වෙන්නේ..

ඒ වුනාට මේකේ මාර අමුතු ලස්සන කතාවක් තියෙනේ… මේක තියෙන්නේ මැල්කම් සහ එයාගේ පවුලත් එක්ක අලුත් ගෙදරකට යනවා. එකේදී වෙන හොල්මන් කතා ටිකක් තියෙන්නේ. ඔයාලම බලන්නකෝ මොන වගේ හොල්මන්ද මේකේ ඉන්නේ කියල. පටන් ගත්තු වෙලේ ඉදන් බඩ අල්ලාගෙන හිනා වෙන්න පුළුවන් කතාවක්. ඔයාලට කොච්ච්චාර බැලුවත් එපා වෙන්නේ නම් නැති වෙයි ඔන්න… හුග කාලෙකින් ආපු හොදට හිනා වෙන්න පුළුවන් ෆිල්ම් එකක් තියෙන්නේ. ඔයාලම බලලම කියන්නකෝ..හොදේ..මමනම් දෙතුන් පාරක් බැලුවා.. ඔයාලත් බලන්න. අන්තිමට මොකද වෙන්නේ කියලා බලන්නකෝ.

එහෙනම් තව සිනමා සිත්තමකින් හමු වන තුරු ඔබට ජය….

A Haunted House 2 (2014) on IMDb

 

 

[button link=”http://f.oc.gs/mapat” type=”icon” “center” newwindow=”yes”] 700 MB (720 pBR) කොපිය මෙතනින් බාගන්න[/button]

110E090E164C322BE7C1A0803930496EBC7AD272

[button link=”http://i.oc.gs/metki” type=”icon” “center” newwindow=”yes”] 1.24 GB (1080 BR) කොපිය මෙතනින් බාගන්න[/button]

72B04BAC492184FF6CA58FDE99503C6C47354326
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

47 thoughts on “A Haunted House 2 (2014) | මෙහෙමත් යක්කු….! [සිංහල උපසිරසි සමඟ]

  • A Haunted House 1 aketh sub diyankooooooooooo

    Reply
  • supiri machan…..mage asama naluwa inne…..”A Haunted House 1″ eketh sub eka danawanam godak pin…..thawa “Little Man” kiyala movie ekakuth thiyanawa…..supirima supiri…thawa “Scary Movie ” series ekath maru… oyala me karagena yana wade sarthakathwayen sarthakathwayatama pathwenna mama prarthana karanawa…… JAYA….!

    Reply
    • uba kiyana set 1kama baluwa patta yakuuu

      Reply
  • ishan shameera

    supirima supiri……meke 1 sub eka oneeeeeee

    Reply
  • patta film eka thanx bro

    Reply
  • eya ban mala jarama film 1 k mewa hodai ladaruwanta,eya ban mata poddak wath hina giye na,kamak na bt sub 1ta thanks

    Reply
  • viraj udayanga

    thanks saho^-^ niyama movie ekak

    Reply
  • sira film eka bn thanxxx

    Reply
  • bohoma sthuthi sub 1ta.jaya wewa

    Reply
  • නියමයි සහෝ.. 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ඔන්න බාගත්තා…සබට ස්තූතියි සහෝ…ජය වේවා… 😀

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • thanks brother… download karala balannam…

    THANKS AGAIN

    Reply
  • Heshan Daminda

    මේකේ පලවෙනි එක බැලුව ගිය අවුරුද්දේ සබ් නැතුවම..

    Reply
  • niyamai niyamai enakan balagena hitiya thanks sahoo

    Reply
  • Aditha Praween

    නියමයි
    දිගටම සබ් දෙමු .
    ජය පතනවා !
    😀

    Reply
  • SaDuN dAnUsHkA

    එල එල
    හිනාවෙමු එහෙනම්.
    උපසිරසට බොහොම තුති…

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…දිගටම සබ් දෙන්න.. ඔබට ජය …!

    Reply
  • උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…දිගටම සබ් දෙන්න.. ඔබට ජය…!

    Reply
  • Elakiri machan. Keep going ah….

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි, පළමු එකත් ලැබේවිද?ජයවේවා.

    Reply
  • ස්තුතියි, ස්තුතියි, ස්තුතියි !

    Reply
  • Lassana Patta Film akak…. Thans Saho……..

    Reply
  • සිරාවටම පට්ට කොමඩියක් මචන්.
    බොහෝම ස්තුතියි සබ් එකට.

    Reply
  • malinnavod

    thanks sabata puluwannam transformers 4 film eka denna

    Reply
  • ශනිල්ක

    මෙහෙමත් යක්කු එහෙනම් ඈ..!
    බොහොම ස්තූතියි..

    Reply
  • Haunted House 1 film ekatath puluwannam sub danna thanx sub walata

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • chandima amarasinghe

    niyamai habai 720p akka waga nadda….? suba patum…thaz

    Reply
  • නලින්

    ස්තුතියි පැතුම් සහෝ!

    හොල්මන් කථා වල‍ට නියෙ‍මට ‍මෙකෙන් පහාර ගහාලා තියෙනවා!

    ජය වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *