අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅංජන ඉෂාන්අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S01 : E08] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 9 votes.
Please wait...

The Last Ship 2

ගිය සතියේ දොස්තර ස්කොට් බෙහෙත හොයා ගන්න ඉතාම ආසන්නයේ ඉන්නේ. ඇය සොයා ගන්නවා මනුශ්‍ය dna කොටසක් වෛරසයට කෘතිමව එකතු කරලා කියලා. ඒක නිසා ඉතා අපහසු වෙනවා බෙහෙතක් හොයා ගන්න. මේ අතර ජැමෙයිකානු බෝට්ටුවකින් කෙනෙක් බේරා ගන්න කියලා ඉල්ලීමක් ලැබෙනවා. මෙයාව බේරාගන්න කන්ඩායමක් යනවා බොට්ටු දෙකකින්. මේ දෙකට ප්‍රහරයක් එල්ල වෙනවා. එක බොට්ටුවක් දිවි ගලවාගත් කෙනා බේරා ගෙන නැවට ගෙනියන ලෙස කැප්ටන් චන්ඩ්ලර් අන කරනවා. ඒත් ටෙක්ස් සහ කැප්ටන් චන්ඩ්ලර් රැසියානුවන් අතට පත් වෙනවා.

බලමු අද මොනවද වෙන්නේ කියලා ?

The Last Ship (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/jnxG” type=”icon” “center” newwindow=”yes”] 197 MB කොපිය මෙතනින් බාගන්න[/button]

b06a88e0bca57860f9d8a565100a5ddbd1fde028

[button link=”http://tinyw.in/sCCm” type=”icon” “center” newwindow=”yes”] 307 MB කොපිය මෙතනින් බාගන්න[/button]

557d03fc8894938d13f4270e6fd0eae7b55c8125

[button link=”http://tinyw.in/beya” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]

7cc26303e1d23264c3cb06cb9851336a9d74fe95
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/04/krishaja.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

42 thoughts on “The Last Ship [S01 : E08] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • ලක්ෂාන් D

    ස්තූතියි මචං

    Reply
  • Sub ekata thanx aaaaaaaaaa

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • අරවින්ද මද්දුමබණ්ඩාර

    ඒ සුපිරි සුපිරි මග බලාගනමයි හිටියෙ
    නියමයි
    ජය වේවා!!!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය……….

    Reply
  • Niyamai Anjana Aiye…
    Kattiyata Kathawa Hodatama Set Wela…
    Sub Ekath Dn Pata Gala Denawa Ne… Ela
    Dan Wadiye Penna Naththe Ai…???
    Subata Thuthui….
    Jaya Wewa….

    Reply
  • niyamai saho niyamai

    Reply
  • Pattai saho….hamadama mehema ikmanata denawanm maru eee 🙂 sub ekata thnx hode?

    Reply
  • BOHOMA STUTI SAHO………. .

    Reply
  • thanks lot saho!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නලින්

    ස්තුතියි අංජන අයියා!

    ජය වේවා!

    Reply
  • අයියෝ සහෝ මම මේක නිසාම alert act.කරගෙන තියෙන්නේ එත් මට ඊයේ අවේ නැනි මේක අව කියල alert 1

    Reply
  • පට්ට පට්ට…

    Reply
  • පට්ට පට්ට…
    අද එන්නේ නැතිවෙයි කියල හිතුවේ,(ඊයේ රැ 10ට වගේ කියපු එකක්) 😀
    සබ දුන්නට තුති…. (y)

    Reply
  • මම නම් ඔන්න බලලා ඉවරයි
    අර රුසියන් කාරයන්ට උන දේ ගැනනම් පට්ටම දුකයි
    අම්මප….හොද වැඩේ ඕකට….සබට තුති අංජන අයියේ ජය.
    ඉතිරි එපිසෝඩ් දෙකත් ආපු විගස ගෙන්න ශක්තිය පතනවා. ජය. 🙂 🙂

    Reply
  • බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. රෑ කියලා බලන්නෙ නැතුව ඔන්න එවපු ගමන්ම දුන්නා. ජය෴෴ 😛 😛

    Reply
  • Thanx…..!!! Machoo……, obee mahansiyata magee pranaamaya…..!!!

    Reply
  • Sashika Pramith

    මග බලා හිටියේ……..
    නියමයි……………….
    උප.තුති………………

    Reply
  • thanxx macho jaya weva

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *