අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනබලන්නරහස් පරීක්ෂක (TV)විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Almost Human [S01 : E06] | රිද්මය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

Almost Human

ඔන්න කස්ටියටම රසවිඳින්න අද මම “Almost Human” සයවෙනි කොටසත් අරන් ආවා. කලින් කොටසේ උන දේවල් කට්ටියටම හොඳට මතක ඇති කියල හිතනවා. මතක නැත්තන් පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කො. ගිය සතියේ උනේ ජෝන් සහ ඔහුගේ සඟයා යනවා දරුණු ඝනයේ මත්ද්‍රව්‍ය පිලිබඳ වැටලීමක් කරන්න. එහෙදී රුඩි ඔවුන්ට ගොඩාක් උදව් කරනවා. මෙහෙම පොඩ්ඩක් කිව්වම කට්ටියටම කොටස මතක් වෙන්න ඇති කියලා හිතනවා..

එහෙනම් මේ සතියේ කොටස ගැන කතා කරමු. කලින් කිව්වා වගේ හැම කොටසකින්ම වගේ අලුත් තාක්ෂනයන් නිසා වෙන මිනිසුන්ට වෙන හානි ගැන අපිට මේකෙන් තේරුම් කරනවා. මේකෙදිත් එහෙමයි. මේකෙදි පෙන්නන්නේ හදවත් රෝග වලට ගොදුරු වෙන අයට අලුතින් හදවත් එකතු කරන තාක්ෂණයක් ගැන. හැබැයි මේකෙන් වැරදි ප්‍රයෝජන ගන්න අයත් ඉන්නවා. ඒ කට්ටියව තමා අපේ පොලිස් මහත්මයා සහ ඔහුගේ සඟයා අල්ලන්න හදන්නේ. එහෙනම් ඉතුරු ටික ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලා.

කට්ටියටම ජයවේවා!!

Almost Human (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/6aIU” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
77a75e2545483b50609849cd7d021b2a27ef3385
[button link=”http://tinyw.in/tzBd” type=”icon” “center” newwindow=”yes”] 280 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5915ddc9474af0665bace9872d3bcfe698725373
[button link=”http://tinyw.in/CmpF” type=”icon” “center” newwindow=”yes”] 350 MB කොපිය මෙතනින් බාගන්න[/button]
b538c935a83951e8fc854045a35561518f856a73
[button link=”http://tinyw.in/Wg8h” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB කොපිය මෙතනින් බාගන්න[/button]
91da6b482b4bea93c5aa2dda318c70ac943d1c02
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

33 thoughts on “Almost Human [S01 : E06] | රිද්මය… [සිංහල උපසිරැසි සමඟ]

  • Nishshanka Ruwan

    ස්තුතියි 🙂

    Reply
  • සචිත උදාර

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • mudiya / මුදියා

    ඔය දෙන්නෙ ඇට්ටි හැලෙන්න.
    නියමයි ප්‍රසන්නයො.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………..ම ස්තූතියි…!

    Reply
  • ස්තුතියි…

    Reply
  • thanks machn,,,ela,,,

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    දිගටම කරමු වැඩේ
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Saman Prasad ( Black Cobra )

    ela ela. thanks…

    Reply
  • Nisal Lakshan

    maru maru niyamay..

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි ප්‍රසන්නයෝ 😛 😛 ජය

    Reply
  • thankz a lot wewah bro..

    Reply
  • rusuru | රුසිරු

    ඉක්මනට දෙන එකට පින් සහෝට

    Reply
  • elakiri sub aka baiscope ake watenakm unne

    Reply
  • patta ikmnata dena akata thanks kollo

    Reply
  • බොහොම තුති!

    Reply
  • thank machan sub ekata…., meka supiri series ekakne.

    Reply
  • PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…..ජය​! 😛

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *