අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉසුරු නුවන්නාට්‍යමය (TV)ප්‍රදීප් මධුසංඛරහස් පරීක්ෂක (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Gracepoint (2014) [Ep 05] | ජැක් රේන්හූඩ් ඇත්තටම කවුද??? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Gracepoint-TV

ඔයාලට කොහොමද? ගියසතියේ කොටසේදී ඔයාලට මතක ඇති තවත් එක සැකකාරයෙක් ගැන හොයාගත්තා මේ මරණයට සම්බන්ධව. ක්ලෝයිගේ පෙම්වතා ඩීන්ගෙනුත් වැදගත් තොරතුරු ටිකක් එලියට එනවා මේ අතර ටොම් එලීගේ වාර්තා ගැන හොරෙන් බලලා එයාගේ ලැප් එකෙන් ඒ ගැන තොරතුරු හෙව්වා.ඒවගේම එලී, පරීක්ෂක කාවර්ට කෑමකට ආරාධනා කලා මතක ඇති. කතාව අවසානයේදී මුහුදේ බෝට්ටුවක් ගිනිගන්නවා පෙන්නුවා.

අද කතාවේදී ඒ බෝට්ටුව ගැන පරීක්ෂක කරගෙන යනවා. ඒවගේම රෙනී ඔවෙන් දෙන්නා ජැක් ගැන යම් තොරතුරු වගයක් හොයා ගන්නවා. පරීක්ෂක කාවර් සහ රේමන්ඩ් අතර ගැටුමක් ඇතිවෙනවා බෙත්ගේ ගෙදරදී. මේ අතර රෙනී කොහොමහරි බෙත්ලගේ අවසරය ඇතුව මේ පිලිබඳ ලිපියක් පත්තරේට දානවා. ගියසතියේ එලී, පරීක්ෂක කාවර්ට කළ ආරාධනාව අනුව කාවර් එලීලගේ ගෙදර කෑමකට යනවා. අද ඩැනීගේ ෆෝන් එකත් හොයාගන්නවා. මේ අතර ටොම් එලීගේ වාර්තා ගැන හොරෙන් බලනවා. අද කතාවට 8.0ක IMDB අගයක් තියනවා.

ඊළඟ කොටසෙන් හමුවෙනකන් අපි ගියා, බයිස්කෝප් අඩවියට ජය!

Gracepoint (2014) on IMDb

 

 

[button link=”http://goo.gl/5iJT7A” type=”icon” “center” newwindow=”yes”] 1.7 GB (Complete Season) මෙතනින් බාගන්න[/button]

275EDC90480F7B3FD1F2E0D93B604D25C4D00F44
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

10 thoughts on “Gracepoint (2014) [Ep 05] | ජැක් රේන්හූඩ් ඇත්තටම කවුද??? [සිංහල උපසිරැසි සමඟ]

  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රදීප් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල බන්
    සබට තුති
    ඔබට ජය…….

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • මේක ඒනකන් බලන් හිටියා
    සබ් වලට තුති
    දිගටම කරගෙන යන්

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *