අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅභිරහස්ඇනිමේෂන්ඉංග්‍රීසිකොමඩියක්චිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපුර්ණිමා මධුභාෂිබලන්නවික්‍රමාන්විතවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Approaching the Unknown (2016) With Sinhala Subtitles| අගහරු කරා… [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 4 votes.
Please wait...

Approaching the Unknown (2016)

අගහරු කියන්නේ අහසේ තියන පුංචිම වස්තුවක්. එහෙ ජීවයක් තිබුනේ නෑ. කිසිදෙයක් එහෙ මිය ගිහිනුත් නෑ. එත් මන් යන්නේ ඒකෙ ජීවයක් ඇති කරන්න. මන් ජලය හදන ක්‍රියාවලියක් හොයාගත්තා. ඒකෙන් අගහරු වල ජීවත් වෙන්න පුළුවන්. ගොඩක් අය මට ප්‍රීතිඝෝෂා කරනවා. මන් යන්නේ මනුෂ්‍යවර්ගයා වෙනුවෙන් තවත් ඉදිරි පියවරක් තියන්න. එත් එක්කම සමහරු හිතනවා මන් පිස්සු වැඩක් කරනවා කියල. මොකද මන් යන්නේ ආයේ නොඑන්න. මෙහෙම ලේසියෙන් කිව්වට ඒක එච්චර ලේසි දෙයන් නෙවෙයි.

~ මම කැප්ටන් ස්ටනෆෝත්, සේෆියර් යානයේ සිට ~

sci-fic වලට කැමති අයට ඔන්න හොඳ ෆිල්ම් එකක් ගෙනාවා. මේක හොයල දුන්න සමීර කරුණාරත්න සහෝට ගොඩක් ස්තුතියි. ගොඩක් මහන්සි උනා මට ෆිල්ම් හොයන්න 😀 . සමාවෙන්න ඕනේ ගේන්න පරක්කු උනාට එක එක හේතුන් නිසා කරන්න වෙලාවක් ලැබුනේ නෑ.එහෙනම් කට්ටිය බලන්නකෝ.

සුබ දවසක්! 🙂

 

 

Approaching the Unknown (2016) on IMDb

 

 

 
මෙම ලබා දී ඇති උපසිරැස Web පිටපතට අදාළ වේ. 

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/06/PoorniNew.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

28 thoughts on “Approaching the Unknown (2016) With Sinhala Subtitles| අගහරු කරා… [සිංහල උපසිරසි සමඟ]

  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Hail Hydra

    Reply
  • නියමයි අක්කියෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

    Reply
  • nimal dissanayake

    Thanks Purnima. good job. I enjoyed the film.- nidi

    Reply
  • බොහොම ස්තූතියි පූර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • නියමයි අක්කියෝ..
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය..

    Reply
  • Nishon Jey

    තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !

    Reply
  • උපසිරසියට ගොඩක් ස්තුතියි! ජය………!

    Reply
  • උපසිරසියට ගොඩක් ස්තුතියි.
    ජයවේවා…!

    Reply
  • Godak Thanks Sub ekata Oyage mahansiyata Godakkkkkkk Thanks……

    Reply
  • jungle book sub ekath ikmnata dennako..

    Reply
  • sub එකට ගොඩක් ස්තූතියි සහෝ,
    සුපිරි ෆිලුමක් වගේ අනිවා බලනව,
    දිගටම sub දෙන්න,
    ජය වේවා! තෙරුවන් සරණයි!

    Reply
  • Thanks Saho…..

    Plzzzzzzzzz පුළුවන් නම් COLONY TV SERIES ඉතුරු ටිකට SUB දෙන්න

    Reply
  • නියමයි හොඳේ… 😀
    ගොඩක් හොඳ චිත්‍රපටියක්.
    උපසිරසියට ගොඩක් ස්තුතියි.
    ජයවේවා…!

    Reply
  • BOHOMA ISTHUTHEI SIS!!!!!!!!!!!!!JAYA WEWA!!!!!!!!!!!!!!!

    Reply
  • menna hash tag eka
    421c4c04eb8d9d2c754c7d0a37ec351bda086ca6

    Reply
  • SASHIKA PRAMITH

    ස්තුති සබට.

    පුළුවන් නම් COLONY TV SERIES ඉතුරු ටිකට SUB දෙන්න.

    තැන්ක්ස්.

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *