Arctic (2018) Sinhala Subtitles | බලාපොරොත්තුවක් සොයා [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ මෙම වර්ෂයෙදී තිරගත වීම ආරම්භ කෙරුනු චිත්‍රපටය කැටුවයි. චිත්‍රපටය හට මේ වනවිට IMDb අගය 7.3 ක් සහ කුණු තක්කාලි අගය 89% අරගන්න සමත් වෙලා තිබෙනවා. විනාඩි 98 ක් පුරා දිවෙන මෙම චිත්‍රපට අයිති වන්නෙ Adventure | Drama යන කාණ්ඩයටයි. රංගනයෙන් දායක වන්නෙ Polar | Doctor Strange | Hunt සහ Hannibal රූපවාහිනී කතා මාලාවෙ දැකගන්න ලැබෙන Mads Mikkelsen සහ Maria Thelma යන දෙපලයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
දවසක් ඕවර්ගාඩ්ගෙ ගුවන් යානාව ආර්ටික් වලට කඩාගෙන වැටෙනවා. නමුත් ඔහු තමන්ගෙ බලාපොරොත්තු අත් හැරගත්තෙ නැහැ. කවුරුන් හෝ සොයාගෙන ඒවි කියල බලාපොරොත්තු හිතේ හිතාගෙන පණපිටින් ඉන්නවා. කාලයත් යනව එක්කම ඔහු එම ඝන සීතලයට හැඩගැසෙනවා. දවසක් ඔහුගෙ බලාපොරොත්තුවෙන් හිටපු දේ පැමිණෙනවා. හෙලිකොප්ටර් එකක්. නමුත් එන සතුට වැඩි වෙලා තිබ්බෙ නැහැ. මොකද කියනවා නම් කාළගුණය හින්දා හෙලිකොප්ටර් ඔහු අසලදීම කඩාගෙන වැටෙනවා. ඔහුගෙ බලාපොරොත්තුව සුණුවිසුණු වී යනවා. හෙලිකොප්ටරෙ ආ ගුවන් නියමුවා මියගිහින් නමුත් එක්කෙනෙක්ට පණ තිබෙනවා. නමුත් ඇයට ඇවිදගන්න බෑ. කඩාවැටීම නිසා ඇයට තුවාල වෙනවා. ඇවිදගන්න පවා බැරිවෙනවා. ඉතිං ඕවර්ගාඩ් ඇයව රැගෙබ ගොස් බලාකියාගන්නව. ඉතිං තියෙන වාතාවරණය එක්ක ඕවර්ගාඩ් ඇයවත් රැගෙන තමන් සිටින ස්ථානයෙන් නික්ම යනවා තවත් බලාපොරොත්තුවක් සොයමින්. ඉතිං දෙපයින් හිටගන්නවත් බැරි ඇය සමග මොහුට එම බලාපොරොත්තු කරා පියමනින්න පුළුවන් වේවිද මෙම ඝන සීතල කුණාටුව තුළ? නැතහොත් ඔහුන් දෙදෙනාට එම බලාපොරොත්තුවට පියමනින්නට පෙර මරණය උරුම වෙයිද? එහෙනම් ඉතිං මෙම අපූරු චිත්‍රපටය අවසානය තෙක් නරඹන්න ඔබ සැමටම ආරාධනා කරනවා.
සුභ අලුත් අවුරුද්දක් වේවා!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය HC HDRip / BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 12748 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Arctic Blast 2010 eke subtitle dennko..
Thanks for the sub
Thank
Thanks…
Thank U Ravindu brother & baiscope team for the sub, all the best to baiscope team…………..
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!
Thanks
Thanks
thank you brooo
Thanks bro….
Thanks
patta. jayawewa
Thanks bro
thanks bro….
Thanks for Sub!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
ගොඩාක් ස්තූතියි සහෝ උපසිරැසියට!
ස්තූතියි බයිස්කෝප්!!
ela saho thanks
Thank you Ravindu!
Thanks
බොහොම ස්තූතියි සබ් එක දෙනකම් බලාගෙන හිටියේ ජයවේවා
Thanks for the sub
thanks bro
Thanks
ses
සබට බොහොම තුති කිව්වා…
දිගටම සබ් දෙමු අා…
ජය!
thanks
thanks
Tz sub ekata….
Thank you…Thank you…
thanx machan
ane yaluwe 2019 warfither movie eke sub eka danna puluwanda
Thanx saho
Thank you saho
bohoma sthuthi sahooo
බොහොම ස්තුතී යාළුවා ….
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Thank you bro
සබ් එකට බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි
Thank you..
niyamai mchn, thanks
Blue Ray ekta sub one broo
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Br copy awellooo
BR update plzzzzzzzzz………
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanxx bro……..
thankss machan sub ekata
thanks
thank you….
බොහොම ස්තූතියි සබ් එකට
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!
Thanks for sub
subata thanks
Tnx mcn
sub ekata thanks sahoo! jaya wewa!
Supiri kollo..
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
සුභ අලුත් අවුරුද්දක් වේවා !
thnx bro…
බොහොම ස්තූතියි රවිදු සහෝ සබ දුන්නට…..!
THANKS………….
sub ekata thanks.
SUUUUUUUUUUUUUUUUUUUUUpiri Digatama Sub Demu. Thanks
tank you sho…..
තැන්කු මචං.ෆට්ටම ෆිලුමක්. සබ දුන්නට තැන්කු ෴
අද ෆිල්ම් ඒක ඩවුන් කරේ.දවල්.ඒල උපසිරිසියට බොහොම තුති
thank u
Sthuthi brother sub ekata….
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!