Arrow [S07 : E12] Sinhala Subtitles | විශිෂ්ඨතම දුනුවායා!! [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 12වැනි කතාංගය. ඒ වගේම මේ කොටස ඇරෝ කතාමාලාවේ විශේෂ සංදිස්ථානයක්, මොකද මේක තමයි ඇරෝ 150වැනි කතාංගය. ඒ නිසාමද මන්දා මේගොල්ලෝ මේ පාර කොටසට යම්කිසි වෙනසක් කරලා තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකො හොදයි එහෙනම් මං කතාවට හැරෙන්නම්. ඒ වගේම සමාවෙන්න ඕන දවස් හයක් විතර උන පමාවටත්.
අද කොටසේ ඔන්න ඇරෝව වාර්තා ගත කරන්න එහෙමත් නැත්නම් ඇරෝ ගැන චිත්‍රපටියක් හදන්න තමයි කට්ටියක් ලෑස්තිය. ඉතින් මෙයාලා ඇරෝ යන යන තැන කැමරා උස්සන් පස්සෙන් යනවා. ඒ වගේම තමයි ඇරෝ ගැන ක්වෙන්ටින් ලාන්ස්ගේ ඉදලා ඇරෝ කණ්ඩායමේ හැමෝගෙන්ම වගේ අදහස් එහෙමත් සනිටුහන් කරගෙන තමා තියෙන්නෙ මේ කට්ටිය. ඉතින් ඔය දේවල් වෙන අල්ලපනල්ලේ පොලිසියට වෙඩි තැබීමක් ගැන ආරංචි වෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා බැලින්නම් රෙනේ රමිරෙස් ඉන්නවා බිම වැටිලා. එයා ඔලිවර්ට කියනවා කවුද කෙනෙක් අලුත් ග්‍රීන් ඇරෝව ඒ කියන්නෙ ඔලිවර්ගේ සහෝදරියව පැහැරගෙන ගියා කියලා.
කොහොමහරි ඔලිවර් ඩිගල්ගේ උදව්වත් අරගෙන මේ කෙනාව හොයාගෙන ගියාම දැකගන්න ලැබෙනවා මේ කෙනා සමාජ ආරක්‍ෂකයන්ගේ සිහිවටන එකතු කරගෙන තියෙනවා. ඒ වගේම බොහොම භයානක කෙනෙක් කියලා. කොහොමහරි ඔලිවර් ඇතුළු කණ්ඩායම එමිකෝව බේරගන්නවා හැබැයි එතැනදීත් මේ අලුත් කෙනා පැනලා යනවා. කර්ටිස්නම් නමකුත් දැම්මා. ඒ මොකක්ද කියලා ඔයාලම බලාගන්නකෝ. ඉතින් එමිකෝ ඔලිවර්ට කියනවා ඒ කෙනාගේ ලිස්ට් එකේ මීළගට ඉන්නෙ ඔලිවර් කියලා.
ඉතින් ඔලිවර් ඇතුළු කට්ටිය මේ කෙනාව අල්ලගන්නේ කොහොමද කියලා ඔයාලම බලල දැනගන්න. එහෙනම් මං යනවා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11326 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks Bro
Thanks for Sub!
thanks ……………..
thank….
thanks sahoo ,jaya wewa
Thanks bro
thanks bro
උපසිරැසියට බෝහෝම ස්තුතියි සහෝ !!!
ජය වේවා…….
Elaa
tz sub ekata….
Fear the walking dead eke season 3 wlata sub denne kawadada
Adala kena denuwath wenna beri nm seragema sub dena eka nawaththapiyau huththa
e13 sub plz
Thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
sub ekata thanks…..!
ela
thank you
Sub ekata thanx
Thanks
thanks
Thanks sub ekata..
12ta thnx,13th ikmanata dendoooo
Tnx broh..
subata thanks
puluwanm arrow s07 1ke sub ikmnt dnna
උපසිරසියට ස්තූතියි
මේ tv සීරියස් එක කොහෙන්ද ගන්න පුලුවන්..plzz help me
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………..!
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
thanks..
thanx saho..
Thanks Bro.
tnz sub ekata
Tnx 🙂
Thenks bro
Parakkuwela hari uba vade hariyata karanava Thank Brother
Thanks bro
උපසිරැසියට ගොඩක් ස්තුතියි…
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි – දෙවි පිහිටයි..!
sub ekata thanks brp
Sub eakata thanks
tnx bn…arrow epi 150 wenakanma sub dunnata
Thanq machan
thenxs bc time all
Sub ekata godaaak thanq……..
Supergirl eke e11 sub naneee thama. Eke sub ekath ikmanata dennako
thanks,, jayawewa
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Thanks very much Bro…
Mechara dawasak iwasagena hitiye sub eka enakam thamayi.
Thankscm
bohoma sthuthi sahoo
බොහොම ස්තූති සහෝ උපසිරසට…බුදුසරණයි..ජය වේවා!!!
thankz
Thank You
kisima gathiyak ne den aroow ara kalin hengila horu allana kaaale maru
පැයෙන් පැයට ඇවිල්ල මේකේ පිස්සෙක් වගෙ… පිස්සෙක් වගෙ බැලුවා සබ දාලද කියල හිටං, අන්තිමට ඇවිල්ල අපෙ හාංදුරුවනේ … ගොඩක් ස්තුතියි මධුකප්‍රිය සහෝදරයා දිගටම කරගෙන යමු ජය ✌✌
Tnx mchn sub ekata ..!!
ටිකක් පරක්කුයි තමා ඒත් ගොඩාාාක් ස්තුතියි
ela bn
thakz bro enakan mai ban hitiye