අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E06] Sinhala Subtitles | ව්‍යාජ ඉනායිෂිංගි [සිංහල උපසිරැසි]

No votes yet.
Please wait...

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E05] Sinhala Subtitles

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E06] Sinhala Subtitles

“එල්ම් ගස බිඳ වැටී
මගේ අසිපත නිරාවරණය වූ විට,
අරාමුන් මෙහෙයුම වටහාගනීවි.”

“අරාමුන්ගේ අසිපත එල්ම් ගසක තිබී සොයාගැනුනා.
මෙතැන් සිට, මේ අරාමුන්ගේ අසිපතයි.
මේ අසිපත කවුරුන් දුටුවත්,
මගේ අසිපතයි.”

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E06] Sinhala Subtitles

එක් රැයකින් පූජනීය වූ රැධිර වර්ණයක් සහ මුළු ජීවිතකාලයක් පුරාවට එම රුධිරය සඟවා ජීවත් වූ රජෙක්. අසිපතත් සමඟින් හමුවන්නට නියමිත මෙහෙයුමක්. ඉනායිෂිංගි සහ අරාමුන් අතරට මැදිවන නිවුන්නුන් දෙදෙනෙක් සමඟින් අරාමුන් නැවත ගෙන ඒම වෙනුවෙන් කටයුතු කරනා ප්‍රධාන පූජකවරියක්. මොවුන්ගේ දෛවය කෙ‍සේ විස‍ඳේවිද.

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E06] Sinhala Subtitles

All BT1

5 thoughts on “Arthdal Chronicles: The Sword of Aramun [S02 : E06] Sinhala Subtitles | ව්‍යාජ ඉනායිෂිංගි [සිංහල උපසිරැසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *