Avatar: The Last Airbender [S01 : E03] Sinhala Subtitles | ජන්ම බිම [සිංහල උපසිරැසි සමඟ]
අවසන් වායු දමනකයා සැකිලි-රූ මාලාවේ, මුල් දෙකොටසම සිංහල සහිතව අපි ඊයේ ලබා දුන්නනේ. අපි හිතනවා මේ කටයුත්ත ඔබේ ප්‍රසාදයට හේතුවන්නට ඇති බව. මොකද ඔබේ ඉල්ලීම් සහ මනාපය නිසාමයි ඒ වෙනුවෙන් අපේ කෙනෙකුගේ මහන්සිය කැප කෙරුණේ. ඒ නිසා ඔබ වෙනුවෙන් දිගටම ගෙනෙන මේ කතා සමය පුරාවටම ඔබේ සහය අපට අතවශ්‍යයි. අපි හිතනවා අපේ ඒ සගයා දරන දැඩි වෙහෙස ගැන ඔබේ ඇගයිම් අප බලාපොරොත්තු වෙනවා.
එහෙමනම් ගිය වර දුන් කොටස් දෙක අතුරින් දෙවන කොටසේ අවසානය සිදු වුණේ; කටාරා සහ සොකා විසින් ශතවර්ෂයක කලක් ලොවෙන් සැඟව සිටි ගැටවර අවතාර් සොයාගත් බව දැනගෙන අග්නි ජාතියේ ඔටුන්න හිමි කුමාරයා වන සුකෝ ඔහු පසුපස ගොස් අවතාර්ව සිය ග්‍රහණයට ගැනීමත් සමගයි. කටාරා සහ සොකා ඔහුව ගළවා ගැනීමට වෙහෙස දරන්නේ, ලෝකයට අලුතින් ලැබුණු බලාපොරොත්තුව රැකගන්නටයි.
ඈන්ග්, සුකෝගෙන් ගැළවුණු පසුව සිය අතීත ජන්ම බිම සොයා යන්නට ඔහු තුළ ඇති ආශාව මතුව එනවා. එනිසා තම මිතුරන් යළි දැකගැන්මේ මහත් වූ අභිලෂයකින් ඔහු දකුණු වායු පන්සල කරා ගමන් අරඹනවා. නමුත් එහිදී ඔහු නෙත ගැටෙන්නේ දකින්නට කිසිසේත් බලාපොරොත්තු නොවන දසුනක්. ඈන්ග් විසින් අලාභ හානි සිදු කළ තමන්ගේ නැව අලුත්වැඩියා කරගන්ඩ සුකෝ කුමාරයාට සතුරු වරායකට ඇතුළු වන්නට සිදු වෙනවා. සුකෝගෙන් ගැළවී පළා යාමට ඈන්ග් දරනවාටත් වැඩි උත්සාහයක් ඈන්ග්’ව අල්ලා ගන්න සූකෝ දරනවා. ඈන්ග්’ට හෙළි වූ දේ ඔහු කොයි ලෙස විඳ දරා ගනීවිද? සූකෝට කොයි වගේ තත්ත්වයකට මුහුණ දෙන්නට වේවිද? පළා යෑමත් හඹා යෑමත් කෙලෙසක සිදු වේවිද?
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13811 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
GG bro ❤
Thanks brother❤️ good job.
Avatar the last airbender episode ඔක්කොම download කරන්න torrent link එකක් හොයලා දෙන්න පුලුවන්ද?
උපසිරැසියට ස්තූතියි සහෝ….
උපසිරැසියට ස්තුතියි සහෝ
niyama katoon eka avatar
Suba petum… Boma Stuti
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
thanks……
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
මගේ ෆිල්ම් ලිස්ට් එකට ඈතුලත් කරගන්න බෑ වගේ….. 🙁
@කණියා ; සිරාවටම බන්. දියණිය තව හොඳයි වගේ.
මේකේ film එකේ දෙවෙනි කොටස ආවේ බැද්ද තාම???
monawa unath suko tama dial eka
@කණියා: මම Bender කියන වචනයට දැම්මේ බන්ධකයා කියන වචනෙයි. ඊට වඩා හොඳ සිංහල වචනයක් තියනවා නම් කියන්න. 😀 😀 😀
වායු දමනකයා? හරියට සුජාත දියණිගෙ මල්ල වගේනෙ 😀
දිගටම දෙන්න
එල එල
ජය වේවා පුබුදු
අන්න එහෙම එක දිගට දුන්නම වටිනාකම වැඩියි.එක පාර කොටස් දෙකක් දෙන්න බැරිද.නිකං කිවුවෙ ඉතිං මං මේ.ඇත්තටම පුබුදු කරන්නෙ වචන වලින් කියල නිම කරන්න බැරි සේවයක්.අර විදිහට වැඩේ ඉවර වේගෙන එනකොට සබ් ෆයිල් වලින් භාගෙකට කෙල උනා කියන්නෙ අපිට නම් අඬන්න තරම් දුක හිතෙන කේස් එකක්නෙ.ඒත් ඉතිං වැඩේ අතඅරින්නෙ නැතුව මේව අපිට ගේන එකනම් ලොවෙත් නෑ.දිගටම අපේ සහය ඔයාට තියෙනව.ජයවේවා.බොහෝ……………………….ම ස්තූතියි…!
දිගටම සබ් දෙමු මැක්සා මේ කතාව
ඔන්න අපිත් බලන්න සෙට් උනා පට්ට
මෙහෙම දිගටම දෙන්න ඕනේ
🙂
oyage mahansiyata godak pin..
supiri machan Thanks
පට්ටම කතාව එක දිගට මෙහෙම දෙනවා නම් බලන්න පුළුවන් ජයම වේවා
thanks
supiri
MAMA 5
මැක්සා මචං එල කතාවක් නේ මේක හැමෝටම බලන්න පුළුවන්
ජය වේවා!
ela ela Thanks ikamnina dena eka nam maxxxa
THnaks
patta cartoon aka digatama denna