අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVතීරණය ඔබේබලන්නයුද්ධ (TV)රොයිලි ප්‍රනාන්දුවාර්තාමය (TV)සිංහල උපසිරැසි

Band of Brothers [E05] Sinhala Subtitles – Crossroads | නොබියව සතුරා කරා නියම නායකයෙක් ලෙස [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 17 votes.
Please wait...

හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ හතරවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ පස්වෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ නැවතත් වින්ටර්ස් විසින්. ඔහුගේ නායකත්වයෙන් හා සියල්ලන්ටම කලින් එඩිතරව සතුරාට මුණ දීමෙන් දෙන ආදර්ශයක් ගැන තමා අද කියවෙන්නේ.

1944 ඔක්තෝබර් 5 වෙනිදා ජර්මන් හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා දෙවෙනි බල ඇණියේ ආරක්ෂක වළල්ලේ පැත්තකින් ඇමරිකානු සීමාව වෙත ඇතුළු වීමේ අවදානමක් පවතිනවා. ඒ අතරම මුරසංචාරයකට යන E කණ්ඩායමේ සෙබළුන් හතර දෙනෙකුට එල්ල වන ප්‍රහාරය නිසා ඇලී තුවාල ලබන අතර ඔවුන් පවසන්නේ කණ්ඩායමේ අණදෙන කදවුරට මීටර් 1200ක් පමණ ළඟින් මංසන්ධියක විශාල ජර්මානු හමුදා ඛණ්ඩයක් දුටු බවයි. තත්වයේ බැරෑරුම් කම වටහා ගන්නා වින්ටර්ස් විසින් පළමු ඛණ්ඩයේ සෙබළුන් කණ්ඩායමක් රැගෙන එම මංසන්ධිය කරා ගමන් ගන්නවා. පළමුව හමුවන මැෂින් තුවක්කු කණ්ඩායමට පහර දෙන අතර එය සාර්ථක වන නමුත් ජර්මානු සීමාවෙන් ඉතා දැඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. ජර්මන් හමුදාව සිටිනා ස්ථානය අනුව එතන විශාල කඳවුරක් ඇති බව වටහා ගන්නා වින්ටර්ස් විසින් තමාට තවත් කණ්ඩායමක් ගෙන්නා නමුත් ඔහු ඉන්නා තැන ඉතා අවාසිදායක් බව වටහා ගන්නවා. කිරීමට ඇත්තෙ එක දෙයක් පමණයි. සතුරා ඉදිරියට කෙළින්ම යෑම පමණයි. ඔහු නායකයෙක් ලෙස ඉදිරියෙන්ම ගමන් ගනු ලබයි. ඒ අතර ඔහු දකින්නේ කුමක්ද? සතුරු කණ්ඩායම කොතරම් ලොකු වන්නට ඇතිද?

ඊළඟ කොටස හෙට අනිවා දෙනවා. හතරවෙනි කොටසෙදි උදාර සහෝ කිව්වා වගේ මේක ළඟ ළඟම නවනවා. ඉතා ඉක්මනින්ම දීලා අවසාන කරනවා කොටස් දහයම. කොටස් ඔක්කොම එක පාර බාන්නෙ නැතුව එකින් එක බානකොට ඉක්මන් වැඩියි කියලත් මතක් කරනවා. එහෙනම් හෙට හමුවෙමු හයවෙනි කොටස සමඟින් 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Previous BT1

All BT1

Next BT1

52 thoughts on “Band of Brothers [E05] Sinhala Subtitles – Crossroads | නොබියව සතුරා කරා නියම නායකයෙක් ලෙස [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • Niwantha Niluka

    සබ් එකට ගොඩක් ස්තුතියි රොයිලි සහෝදරයා.

    Reply
  • Ashen Dilhara

    Thank you ayye sub ekata…..Oya supiri sub tikak deela tiyenne mee series ekata…..

    Reply
  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • malith sandeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • elama machan……….. pattaaaaa

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    නියම ටීවී එකක්…
    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • pasan mihidu

    ස්තූතියි දිගටම උපසිරැසි දෙන්න ලැබේවා

    Reply
  • ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
    Sub එකට ගොඩක් Thanks… ආ…

    Reply
  • Thisara Neo

    නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

    Reply
  • බොහොම ස්තුතී…!!! ^_^

    Reply
  • විමා

    menna ehanam 5th gaththa :0

    Reply
  • great sires roylee .thanks a lot.

    Reply
  • කොච්චර ආසා උනත්, series එකක් බාලා බලන්න පටන් ගත්තොත්, වෙන වැඩ ඔක්කොම නතර කරලා මේක බැලෙනවා…… 🙁

    Reply
  • එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]

    Reply
  • ahaaaa machan ela ela.koma hari dipan ekmanata serama rasawindanayata bawadwak .wadi wadi yen sub danna labewa thxxxxxxxxxx.elanga ekath ekaantama one.thxxxxxx

    Reply
  • නියමම කතා මාලාවක් මේක ….. බොහොම තුති රොයිලි
    ජයෙන් ජය~!

    Reply
  • pubudusupun

    මේ කතාව එක පාරක් බැලුවා. ඒත් දැන් සිoහල සබ් තියන හින්දා ආපහු පාරක් බලනවා.මේ වගේ සුපිරි කතාවකට සබ් දැම්මට බොහෝම ස්තුතියි. 🙂

    Reply
  • mekanam patta.anik ewath ikmanata denna.thanks

    Reply
  • mudiya / මුදියා

    අද නම් ෆුල් හැපි එකේ කමෙන්ට් එක දාන්නෙ.අද ඔක්කොම බාල ඉවර කරා.දැං ඉතිං දෙයියනේ කියල බලන්න පුළුවන්.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ……………….ම ස්තූතියි…!

    Reply
  • බොහෝම තුති රොයිලි සහෝ!
    අදට බාගයයි. ඊගාව සතිය වෙද්දී ඔක්කොම හරි!
    නියම ක්‍රමේ…:)
    ජය!

    Reply
  • එල සහෝ 🙂

    Reply
  • පැතුම්

    තැන්ක්ස් 🙂

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි රොයිලි.

    Reply
  • දිනිඳු සම්පත්

    කොටස් 10ක් තියෙනවා කියලා දැනුයි දැක්කේ.. 😉

    Reply
  • ශ්‍යාමල්

    පට්ට කතාවක් මේක ලොවෙත් නෑ

    Reply
  • maxxa macho good luck

    Reply
  • දිනිඳු සම්පත්

    මම මේකෙ එකක්වත් තාම බාගත්තෙ නැහැ මචං.. ඒත් කතාව කියෙව්වම බාගෙන බලන්න ඕන කියලා හිතුනා.. බොහොම ස්තුතියි රොයිලි මචං.. ජයවේවා!! මේකෙ කොටස් කීයක් විතර තියෙනවද?

    Reply
  • කේ. යූ. ජී. උදාර

    ඔන්න එහෙනම් හෙට ඊළඟ කොටස දෙනකම් අපි බලාගෙන ඉන්නවා රොයිලි……
    බොහොම ස්තූතියි මේ වැඩේට…

    Reply
  • සුපිරි මචං ලොවෙත් නෑ

    Reply
  • පට්ට සහෝ සබ් වලට පින්

    Reply
  • මේකතාවනම් සුපිරිම කතාවක්, බොහොම ස්තුතියි උපසිරසි වලට.

    Reply
  • ලොවෙත් නෑ පට්ට

    Reply
  • මැක්සා පට්ට පට්ට 🙂

    Reply
  • rusuru | රුසිරු

    නියමයි පට්ට කතාව 🙂

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *