Banjo (2016) with Sinhala Subtitles | මුඩුක්කුවෙන් රජ ගෙදරට [සිංහල උපසිරසි සමඟ]
කාලෙකට පස්සේ සබක් අරන් ආවා….මේක භාර ගෙන නම් ටික දවසක් වෙනවා…. ටික දවසක් කිව්වට ටික දවසක්ම නෙවේ. හුගක් කල් වෙනවා. මේක කරලා ගෙන්න කල් ගියේ අධ්‍යාපන කටයුතු වල යෙදෙන්න උන නිසා. තව මං උපසිරස හදන්නේ මගේ ෆෝන් එකෙන්. ඒකත් කැඩුනා.කොමෙන් කෝම හරි ඔන්න අරන් ආවා….. සමහර අය බලලත් ඇති. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
මේ සලරුවෙන් කියවෙන්නේ ඉන්දියාවේ තියන බැංජෝ සංගීතය ගැනයි. මේ සංගීත සම්ප්‍රදායන් හුගක් ප්‍රසිද්ධ මුඩුක්කු සහ වීදි ජනතාව අතරයි. එයාලගේ පාට් ටයිම් රස්සාවක් විදිහට තමා මේ බැංජෝ ගහන එක කරන්නේ.. ඇත්තටම කිව්වොත් මං මේ සලරුව බලද්දි හිතා ගන්න බැරි උනා සංගීත නාදයන් ගැන. ඒ තරම් එ්වා ලස්සනයි.කතාවේ හැටියට ටරාට්, වෙජා ග්‍රීස් සහ පෙපර් මෙයාලා එක බැංජෝ කන්ඩායමක් වෙනවා සහ හොදම යාළුවොත් වෙනවා.ටරාට් තමා නායකයා. ග්‍රීස් එයාට හොදටම සුසර කරන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ . එකක් වාහන වල එංජින් එක දෙක ඩ්‍රම් සෙට් එක… වජා කියන්නේ හැමවෙලේම දුකෙන් ඉන්න ඩයල් එකක්. ට්‍රම්ප්පට් එකට මරාටි භාෂාවෙන් කියන්නේ වෛජාන් කියලා ඒක නිසා තමා මෙයාගේ නම වජා උනේ.. අන්තිමයා පෙපර් මෙයා කරන්නේ පත්තර බෙදන එක. එකම ආසාව බව්සරයක අයිතිකාරයෙක් වෙන එක… ක්‍රිස් කියන්නේ නිව්යෝර්ක් වල ඉන්න කෙල්ලෙක් එයා සංගීතෙට තමා ආසා. එහෙ තියෙනවා නිම්තෙරක් නැති සංගීත උත්සවයක් එකට සහභාගී වෙන එක තමා එයාගේ ආසාව. ඒකට සිංදු දෙකක් හදලා මාස දෙකක් ඇතුලත ඉදිරිපත් කරන්න ඕනා.
කලින් දවසක මෙයාට ටරාට්ලා වාදනය කරන බැංජෝ සිංදුවක් අහන්න ලැබෙනවා. ඒ නිසා එයාට බැංජෝ කංඩායමක් ඕනා වෙනවා මේ සිංදු දෙකේ වැඩේට… ඉතින් මෙයා ඒකට ඉන්දියාවට එනවා.. ඇවිත් හැම තැනම හොයනවා බැංජෝ කන්ඩායම…. හරි ඇති ඇති මෙතනින් එහා කියන් නැ. අපි සලරුව බලලම හොයා ගමු මෙයාට බැංජෝ කන්ඩායම හොයා ගන්න පුළුවන් වෙයිද කියලා. සහ සිංදු දෙක සහිත ඇල්බමය ඉදිරිපත් කරන්න ඇහැකි වෙයිද කියලා….මම මේ කිව්වා මේ තව හුගක් දිගට කතාව ගලනවා.. ඒක නිසා ආසාවෙන් බලන්න පුළුවන් මේ සලරුව. එහෙනම් අදට මම සමු ගන්නවා.
ආයේ දවසක හමුවේමු.
Banjo (2016) Hindi 720p HDRip x264 AAC ESubs
මෙම ලබා දී ඇති උපසිරසිය ඉහත පිටපත සඳහා ගැළපේ
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4756 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2016/05/CHamalPerera.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS
රසබරයි.
ස්තුතියි චමල්!
Thanks bro good luck
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
Niyamai Saho Jaya Wewa!!!!!
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
දිගටම සබ් දෙමු ආ…. 😛
ඔබට ජය!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තූතියි.
thnx bro…
Sub ekata thanx
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Maragadha Naanayam (2017) menna me film ekata sub eka dipanko machan
torrent eka ganne kohomada
අපගේ බයිස්කෝප් ඩව්න්ලෝඩ් සයිට් එකේ බලන්න
:::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::::
:::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::::