Beware the Batman (2013-2014) [S01 : E03] with Sinhala Subtitles | පරීක්ෂණ [සිංහල උපසිරැසි සමඟ]
ඔන්න එහෙනම් 3වෙනි එපියත් ගෙනාවා. ඊට කළින් එපිය බලන්න ඇතියි කියලා හිතනවා. මේ පාර එපියෙදී තමයි ඇනර්කි කියන හතුරව පළවෙනි වතාවට බැට්මෑන්ට හම්බෙන්නේ. එහෙනම් බලමු මේ එපියේ මොනාද වෙන්නේ කියලා.
මේ කතාව පටන්ගන්නේ නගරයේ කඩවල්වල ස්ප්‍රේවලින් චිත්‍ර අදින දෙන්නෙක්ව බැට්මෑන් අල්ලගන්න තැනකින්. ඒත් ඒ දෙන්නව පොලීසියට අල්ලගන්න ලැබෙන්නේ නෑ. මොකද ඊට කළින් ඇනර්කි එයාලව බේරගන්නවා. පස්සේ එයාලට ආයුධත් දෙනවා. ඇනර්කි ඇත්තටම එහෙම කරන්නේ බැට්මෑන්ගේ අවධානය වෙනස් කරන්න. එහෙම කරලා එයා කරන්න හදන්නේ මොකකද? බැට්මෑන්ට එයාව අල්ලගන්න පුලුවන් වෙයිද? එහෙනම් මේකත් බලන්නකෝ. තවදෙයක් මේකෙදී මිස් යමෂිරෝ බෲස්ගේ රහස් විදුලි සෝපානය හොයාගන්නවා. අර ගිනිමැලය ළග තියෙන එක. එයාට මොනා හම්බවේවිද? ඒක හොයාගන්න නම් මේක බලන්නම වෙනවා. 4වෙනි එපියෙන් මුණගැහෙමු. ඔබට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Beware.the.Batman.S01E03.Tests.WEB-DL.x264.AAC
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
631 downloads
thanx
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for your sub.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……