Black Beauty (2020) Sinhala Subtitles | බලාපොරොත්තුව හා ආදරය කෙදිනකවත් අත්නොහරිමි [සිංහල උපසිරසි සමඟ]
Ashley Avis විසින් අධ්‍යයක්ෂණය කරන, 1877 වසරේ නිකුත් වූ Anna Sewell විසින් රචිත බ්ලැක් බියුටි නමින්ම නිකුත් වූ නවකතාව පාදක කරගෙන තමයි මේ චිත්‍රපටය නිමවෙන්නේ. මේ වන විට IMDb අගය 6.0 විදිහට තමයි සටහන් වෙන්නේ. Mackenzie Foy, Claire Forlani සහ Iain Glen යන අය ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙලා තියෙනවා. කවුරුත් දන්න Kate Winslet තමයි බියුටිගේ හඬ දායකත්වය සපයන්නේ.
කතාව පැත්තට හැරිලා බැලුවොත් මීට කලින් ඔයාලා බලලා තියෙනවා ඇති Black Beauty (1994) චිත්‍රපටය. යම් තරමකින් ඒ චිත්‍රපටයට සමානකමක් දැක්වුවත් වෙනස් විදිහට තමයි මේ කතාව ගලාගෙන යන්නේ. විශේෂ වෙනසක් තමයි බියුටි ඒකේ පිරිමි අශ්වයෙක් වුණත් මේකේ ගැහැණු අශ්වයෙක්.
“බුද්ධිමත් අශ්වයෙක් වතාවක් මට කිව්වා,
කැළෑ අශ්වයෙකුගෙ ජවය
කවදාවත් බිඳින්න බැහැ කියල…
ඒක සාගරය වගේ ශක්තිමත්…
හැමදාටම පවතිනවා, හුළඟ වගේ…
මගේ ජීවිත කාලෙ පුරාවටම…
මාව ආරක්ෂා වුණු රහසක් මම හොයාගන්නකල්…
මගේ ජවය දාස් වතාවක් විතර පරීක්ෂාවට ලක් වුණා.
ඔයාලට ඒ මොකක්ද කියල කියන්න,
අපිට සිද්ධ වෙනව කතාවෙ මුල ඉඳලාම පටන්ගන්න”
මේ දෙබසින් තමයි කතාව ආරම්භ වෙන්නේ. ඉතින් මොකක්ද මේ මුල ඉඳල බියුටි කියන්න යන කතාව කියලා පැයයි විනාඩි 50ක කාලයක් පුරාවට බලන්න කියලා ආරාධනා කරන්න කැමතියි.
තවත් උපසිරසකින් හමුවෙමු…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3311 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
Thanks ……….good luck ………….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks ………………………
බොහෝම ස්තූතියි උපසිරැසියට…
සබට තුති වේවා සහෝ ❤️
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
පුලුවන් නම් Popeye – 1980 ෆිල්ම් එකට සබ් දෙන්න.
ela
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
Request …
The Santa Clause 02 – 2002
The Santa Clause 03 – 2006
thanx machooo
thanx me wage aluth film walata sub denawata a mahansiyata……
උපසිරැසියට ස්තූතියි සහෝ… ❤️
Thanks…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Good work friend, thanks for the sub
උපසිරැසියට තුති සහෝ….!!
තෑන්ක්ස් සහෝ
සිංහල උපසිරසට බොහෝම ස්තුතියි
සබ් එකට තුති මලේ…