අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllBox-office HitsFeatured ArticlesMaxxASinhala Subtitleඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේපවුලේ සැමටබලන්නයුද්ධවික්‍රමාන්විතසිංහල උපසිරැසිහසන්ත වික්‍රමරත්නළමයින්ට

Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 234 votes.
Please wait...

මේ 1987 වසරයි. චාලි කියන්නේ තාත්තා එක්ක ගොඩක් සමීපව හිටපු දක්ෂ කිමිදුම් කාරිනියක්. නමුත් ඇය එතරම් ආදරය කල තම පියා ඇගෙන් වෙන් වෙලා මේ ලෝකය හැර ගිහින්. නමුත් චාලි තවමත් ඇය ආදරය කල තමන්ගේ තාත්තගේ සිහිවටන මතක එක්ක දුකින් කල් ගෙවනවා. ඇයගේ එකම හීනය තමයි තාත්තා එක්ක එකතු වෙලා හදපු කාර් එක නැවත පණ ගන්වන එක. ඒ වෙනුවෙන් ඇය නොගන්න මහන්සියක් නැති තරම්. ඒ හීනය හැබෑ කරගන්න උත්සහ කරන අතරේ තමන්ගේ 18 වෙනි උපන්දිනයේදී ඇයට නොහිතපු දෙයක් හම්බෙනවා. ඉතින් මේ ආරම්භ කරන්නේ  2007 වසරේ මයිකල් බේ විසින් ඔබට මුලින්ම දකින්න සැලැස්වූ චිත්‍රපට මාලාවේ ප්‍රධාන රොබෝ චරිතය වෙනුවෙන් නිර්මාණය උන නවතම චිත්‍රපටය Bumblebee හෙවත් අර කහපාට කාර් එකක් වෙන්න පුළුවන් රේඩියෝ එකෙන් කතාබහ කරන රොබෝ හාදයාගේ කතාවයි මේ. මේ සමඟ මේ කතා මාලාවේ චිත්‍රපට හයක් සම්පුර්ණ කෙරෙනවා. ඒ හයටම අපෙන් උපසිරසිත් ඔබට ලැබිලා තියෙනවා. ඒ චිත්‍රපට 6 ඔන්න පහතින් තියෙනවා මීට කලින් එකක් හරි මග ඇරුනා නම්, 

  1. Transformers (2007)
  2. Transformers: Revenge of the Fallen (2009)
  3. Transformers: Dark of the Moon (2011)
  4. Transformers: Age of Extinction (2014)
  5. Transformers: The Last Knight (2017)
  6. Bumblebee (2018)

 

  මේ චිත්‍රපටය ඇත්තටම කරලියට ආවේ වර්තමානයේ තවමත් බොක්ස් ඔෆිස් වාර්තා එකින් එක කඩමින් යන Aquaman චිත්‍රපටය හා සමගාමීවයි. හැබැයි වෙනත් ට්‍රාන්ස්ෆෝමර්ස් චිත්‍රපටයකට වඩා spin-off  චිත්‍රපටයක් වූ කහපාට රොබෝ වීරයාට ලොකු පිළිගැනීමක් ප්‍රේක්ෂකයන් සහ විචාරකයන්ගෙන් ලැබුනා. මොකද අභාවයට යමින් තිබුන ට්‍රාන්ස්ෆෝමර්ස් කතමාලවට යලි පණක් ලැබුනා වගේ ප්‍රතිචාර මේ චිත්‍රපටය හරහා ලැබෙන්න ගත්තම ගොඩ දෙනෙක් හිතුවේ DC රසිකයන්ගේ 2018 වසරේ ලොකුම බලාපොරොත්තුව උන ඇක්වාමෑන් චිත්‍රපටයට මේ නිසා පහරක් එල්ල වේවි කියල. නමුත් වෙනස් කතා මාලාවන් දෙකක් නිසා බම්බල්බී නිසා ඇට්ලන්ටිස් වීරයාට හානියක් නොවුන ගානයි. නමුත් ට්‍රාන්ස්ෆෝමර් කලින් චිත්‍රපටයට වඩා මේ චිත්‍රපටය සංවේදී කතාවක් උන නිසාම ළමුන් අතර සහ පවුලේ කතාවක් ලෙසින් ප්‍රේක්ෂකයන් මේ වෙනුවෙන් නැඹුරු කරගන්න සමත් උනා. ඒ වගේම මෙහි අධ්‍යක්ෂණය සිද්ධ උනේ මේ චිත්‍රපට මාලාවට අලුත් කෙනෙක් විසින්. ඔහු නමින් Travis Knight. මීට කලින් චිත්‍රපට අධ්‍යක්ෂණයෙන් හමුවුනේ Kubo and the Two Strings නමැති ඇනිමේෂන් චිත්‍රපටය හරහායි. ඇනිමේෂන් චිත්‍රපට වල ආභාෂය වැඩියෙන් ඇති කෙනෙක් හැටියට ඔහු විසින් භාරගත් මේ අභියෝගය ඉතාමත් සාර්ථකයි කියල ආදායම් වාර්තා ගැන බැලුවොත් ඔබට පෙනී යාවි. මේ චිත්‍රපටය සඳහා නිෂ්පාදන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 135ක් වැය කරනකොට අද දින වනවිට ඩොලර් මිලියන 412.3ක් උපයාගෙන අවසානයි.  ඒවගේම මේ චිත්‍රපටය ට රංගනයෙන් දායක වන්නේ අපි දන්නා කියන පිරිසක්. රෙස්ලින් බලන කෙනෙක් නම් ජෝන් සීනා නොදන්නවා වෙන්න බැහැ. ඔහු මේ චිත්‍රපටයේ හමුදා චරිතයක් නිරුපනය කරනවා. ඒ වගේම The Edge of Seventeen  සහ Pitch Perfect 3 යන චිත්‍රපටවල රංගනයෙන් දායක උන Hailee Steinfeld මෙහි ප්‍රධාන චරිතයක්චි රඟපානවා. ඒ වගේම මේ චිත්‍රපටය රූගත කර තිබෙන්නේ ලොස්ඇන්ජලීස් සහ කැලිෆෝනියා ප්‍රාන්ත වලදී. ඒ වගේම කලින් ට්‍රාන්ස්ෆොර්මර්ස් රසිකයෙක් නම් මේ චිත්‍රපටය අවසානයේ ඔයාල පළමුවෙන් 2007 දැකපු චිත්‍රපටය සමග මේ කතාව සම්බන්ධ කරලා තියෙනවා දකින්න ලැබේවි. ඒක නිසා පෝස්ට් ක්‍රෙඩිට් සීන් එක මග ඇරගන්න එපා. ඒ වගේම මේ චිත්‍රපටය සහ කලින් චිත්‍රපට වල බම්බල්බී චරිතය ගැන මතක නම් ලාස්ට් නයිට් චිත්‍රපටයේ බම්බල්බීගේ අතීත සිදුවීම් එක්ක බැලුවම මේ මේ බම්බල්බීගේ අතීතය හාත් පසින්ම වෙනස් බව දකින්න ලැබේවි. ඒ වගේම මෙතරම් වේලාසන බලන්න පුළුවන් මට්ටමේ කොපියක් නිකුත් වෙයි කියල බලාපොරොත්තු උනේ නැහැ. අන්තර්ජාලයේ හරි හමන් උපසිරසක්ව නොතිබුනු නිසා පොඩි කට්ටක් කාල අමුතුවෙන්ම කාල රාමු සකසමින් අසා ලිවීමක් කරලා තමයි මේ විදිහට උපසිරස ලබා දෙන්නේ. එහෙනම් නැවත උපසිරසකින්  මුණ ගැහෙනකන් ගිහින් එන්නම් හැමෝටම  ජය! 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent links
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB සහ BR පිටපත් සඳහා ගැලපේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

259 thoughts on “Bumblebee (2018) with Sinhala Subtitles | ඔටෝබෝට් B-127 [සිංහල උපසිරැසි සමඟ]

  • godak pin sub ekata…

    Reply
  • this movie can’t download in this site

    Reply
  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • සුපුන් රණසිංහ

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    Reply
  • blackLion007

    ┊┊┊┊
    ┊┊┊✧
    ┊┊✦
    ┊✧
    ✦ .
    .
    · Thanks For The Subtitle !!!!!!!!!

    Reply
  • Nishanpradeep95

    Tnx bro well done

    Reply
  • Rumesh dhanushka

    thanks hasantha

    Reply
  • Thilankadissanayake

    thank you

    Reply
  • Wihaga dilshan

    Thanx bro sub 1t

    Reply
  • Binara Waduge

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • Suseemasusi

    තෑම්ස් සහො ..උපසිරසි ලබාදෙන එකට..දිගටම කරගෙන යන්න good luck

    Reply
  • ට්‍රාන්ස්ෆෝම්ර්ස් කතා මාලාව එපා නොවනා කතා මාලාවකි… අලුත්ම එකත් මෙසේ සිංහලින් ගොනාවාට බොහෝම ස්තූතියි

    Reply
  • Lahiru Lakshan

    thanks machn….

    Reply
  • patta. thank you mchn.

    Reply
  • ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි! ජයවේවා සහෝ!
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    Reply
  • thank bro , supriyiii

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • NoOtY Boii

    Thank you. Gd Luck

    Reply
  • උපසිරැසියට ස්තුතියි .

    Reply
  • nalin.kumara0510

    Thanks bro good luck.

    Reply
  • sayuru_tharanga

    ගොඩක් ස්තූතීයී සබ් එකට….

    Reply
  • baiscopelkishu

    Thankqq hasntha ayye

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • sudharaka Jayanath

    bohoma sthuthi saho.niyama sub eka..thnkx

    Reply
  • sudharaka Jayanath

    bohoma sthuthi saho.niyama sub eka

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තූතියි හසන්ත සහෝ,ජය!

    Reply
  • dimuthu lakmal

    Thanks.jaya wewa baiscope.budu saranayi sahodaraya.

    Reply
  • sujan1982

    බොහෝම ස්තුතියි උපසිරැසි ලබා දුන්නාට. ජයෙන් ජයම වේවා…!!!

    Reply
  • ammboooo ela thanx buwaaaa!!!!!

    Reply
  • bohoma sthuthi upasirasiyata

    Reply
  • Bruce___Wayne

    බොහෝම ස්තුතී සබ් එකට
    රිසාල්ට් එන්න කලින් බලන අන්තිම ෆිලුම
    ජය ✌✌✌

    Reply
  • Lasantharathnasirirox

    Tnx Br Update කළාට..

    Reply
  • ThusharaIndunilRathnayaka

    sub ekata thankss……..!

    Reply
  • Thanks for sub.good luck bro

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • thanks bro sub ekata

    Reply
  • vishwanathmadhushanka

    Thanks brother

    Reply
  • Eranda Malith 2.0

    බොහොම ස්තූතියි සබ් එකට

    Reply
  • ආදරෙයි බ්‍රෝ බොහොම ස්තූතියි

    Reply
  • Congrats bro……
    waited for bluray update.
    Thank you so much

    Reply
  • Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…

    Reply
  • McMillanStyles

    ස්තුතියි

    Reply
  • bohoma sthuthi sahooo br eka enakama balagena hitiya

    Reply
  • Priyashandesilva

    SUPER Movie THANK for subtitle

    Reply
  • Hashan M. Priyadarshana

    Thank you saho

    Reply
  • Madhawa_Rajapaksha

    Please update sub to bluray rip. Thank you. Great job.

    Reply
  • SUSANTHA senawirathna

    Rethda Mulin wage newe Dan make Melo magulak GA bane

    Reply
  • Thanks Brother.. Good Luck

    Reply
  • bishan weerasinghe

    thanks bro

    Reply
  • කවින්ද බුද්ධික

    බොහෝම ස්තූතියි උපසිරැසියට.. ජය වේවා…

    Reply
  • Anjana ariyasingha

    elama thanxxxxxx

    Reply
  • Sajithlakshan

    thanks …………………..

    Reply
  • RC Nethsara

    nomile sewayak krala hithen thanyama sthutu wena umblata thanx machanla……..

    Reply
  • sahangayantha

    thanks a lot sub ekata

    Reply
  • Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Farmchemie_Roshan

    Thanks for sub.wish you good luck !!!

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Opal Pravishka

    kawuru hari mekata torrent link eka reply karannako….

    Reply
  • ස්තූතියි

    Reply
  • CMpvtltd12345

    Thamkx Bro..Jaya

    Reply
  • salindakgrs

    එල මචං..

    Reply
  • සබ් එකට තැන්ක්ස්

    Reply
  • RAGayanRathnayake

    Thnkz sub ekt…good luck bro..

    Reply
  • matheesha Kavinda Senevirathna

    thnks for sub

    Reply
  • Dasun Hasantha

    ජයවේවා ! බුදුසරණයි!!!

    Reply
  • Sithira Sathnindu

    Thnxx for baiscopelk.com… Elama sinhala subs meka digtma krnne good work nice job

    Reply
  • Thank you bro.. 🙂 keep it up good works.. 🙂

    Reply
  • එල එල මචං.. ජය වේවා..

    Reply
  • උපැසිරැසියට ස්තුතියි෴෴

    Reply
  • manojchamara

    නියමයි, මොහොම ස්තූතියි

    Reply
  • chanuka_rox

    Thanks me sinhala subtitles eka denawata

    Reply
  • priyanthapremarathna

    thanks bro sub akata

    Reply
  • එලම බ්‍රෝ!!

    Reply
  • zip file extract error enawa hama sub ekakma

    Reply
  • Thank you Hasantha (y)

    Reply
  • randaya jayathissa

    Sub ekata thanks.

    Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • rumeshchathuranga

    ඉස්තුතියි

    Reply
  • ස්තුතියි

    Reply
  • krishantha75667

    sub ekata thanks..

    Reply
  • RuwanLakshan93

    බොහොම ස්තූතියි සහෝ…… ජයම වේවා……..!

    Reply
  • Thnx bro jaya wewa!!

    Reply
  • Kusal chamara

    Thanks hasantha lokka

    Reply
  • mamithdissa

    බොහෝම ස්තූතියි හසන්ත <3

    Reply
  • mamithdissa

    බොහෝම ස්තූතියි <3

    Reply
  • Tharakamadhumal

    Ela bn patta

    Reply
  • Thanks ………………good luck ……………….

    Reply
  • Thanks bro Jaya wewa

    Reply
  • Jayawikrama

    Thanks bro …suba.

    Reply
  • Pramukmili

    thanxxxx bro……

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • vishwanathmadhushanka

    Thanks machn

    Reply
  • nuwanlankapriya

    sub ekata tankzz

    Reply
  • damith_janaranjana

    Thanks bro

    Reply
  • bohoma sthuthi saho…

    Reply
  • Shehan putha

    ස්තුතියි සහෝ
    ජය වෙිවා !

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya …

    Reply
  • උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝදරයා.ජයවේවා……….!

    Reply
  • sunera_sasanka

    ane mage eke download karanna bane
    “we do not provide any torrent links” kiyal vatenw

    Reply
    • එහෙම වෙන්න විදිහක් නැහැනේ. දැනට 7000+ ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ?
      ඔය කියන එකට යටින් තමා ඩවුන්ලෝඩ් බට්න් එක තියෙන්නේ. ඒක ක්ලික් කරන්න.

      Reply
  • Ashen1217

    නියම වැඩක්

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි හසන්ත සහෝ…..gd luck !

    Reply
  • Hasitha Madush

    හසා අයියේ thank you…!!!!

    Reply
  • මචන් born of Hope එකට Subtitle එකක් දියන්කො…

    Reply
  • Thisara karunanayaka

    බොහොම ස්තුතියි සබ් එකට සහෝ

    Reply
  • Thisara karunanayaka

    bohoma isthuthi sub eakata

    Reply
  • AsithaDilruwan

    ela saho thanks
    bluray awama balamu

    Reply
  • Davindu reshan

    thank you baiscope

    Reply
  • Hasantha ayya oyata godaak thanks. oyage nirmana thawa thawath karanna shakthiya lebewa. biscope ekata jayen jaya wewa !!!!!!!!!!!

    Reply
  • Dhanushkadill

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Ela niyamai enakan balan idapu film ekak

    Reply
  • Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

    Reply
  • pattama hodeeee. 😀

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • සබට තුති කිව්ව,
    ඔන්න ගත්ත එහෙනම්.

    Reply
  • supiri bro digatama sub daanna

    Reply
  • Aravinda wickramasinghe

    Supiri elama thawa dapn sub obata jaya

    Reply
  • Ayesh Prashan

    Thank You .. Blu-Ray ekakma balano

    Reply
  • film eka ganne kohomada?

    Reply
  • me film 1 nobalana das 2 kumakatada , bohoma sthuthi sub 1ta.

    Reply
  • Thank you machan, man me film eka enakam balagena hitiye. Thank you

    Reply
  • Thisara Neo

    සිංහල උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා.

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro. Meka enakanmai balan hitiye mara asawalin. Me copya aulak nathnum athi. Aulye me copye update akaka danawada bn

    Reply
  • කවිශල් රසින්ත (කවී)

    බොහොම තුති අයියේ සබ් එකට…. එනකන් බලාගෙන ඉදපු ෆිල්ම් එකක් තමා… ජය වේවා………..!!!

    Reply
  • ජනිත් කහගල්ල

    kalekata passe balpu supirima film ekak. 7 weni eka gana balaporoththu thiyaganna puluwanda?

    Reply
  • Thank you very much! hasantha!!

    Reply
  • කෞශල්‍ය දුෂ්‍යාන්

    මේක ගන්න තමයි හසා අයියේ අාවේ.එතකොට සයිට් එක නෑ.නැතිවෙලා.ඔන්න දැං ගත්තා.දැනුත් බලලා BR අාපුවාමත් බලනවා.සදා ජය.තවත් සබකින් සෙට්වෙමු. 😀 😀

    Reply
  • tkchirath86

    Thank u very much

    Reply
  • Adithya vimukthi

    Sub ekata thanks

    Reply
  • Priyadarshani

    ස්තුතිය …බ්‍රෝ……………..

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

    Reply
  • Sanjeewa2010

    Thnxxxxxxxxxxxxxxx

    Reply
  • neelanethra

    ස්තූතියි !!!

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..ට්‍රාන්ස්ෆෝමර්ස් සීරිස් එක බලපු නොබලපු හැමෝටම කියන්න තියෙන්නේ මේකනම් මිස් කරගන්න එපා කියලා. ඒ තරම් ලස්සනයි කතාව. BR එකක් ආව ගමන් සබ් එක්ක ආයෙත් බලමු..බුදුසරණයි…ජය වේවා!

    Reply
  • yako meka parana 1k neda..

    Reply
  • Sub ekata thanx. Baln indapu film ekak.

    Reply
  • Bandarajbandara

    Thanks jaya wewa

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • Kavishka_JR

    සබ් එකට තෑන්ක්ස් සහෝ..

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි හසන්ත අයියේ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තවත් උපසිරැසි නිර්මානයකින් නැවත හමුවෙමු…
    ජය

    හැකි නම් The Blacklist S06 කරන්න කාටහරි සෙට් කරන්නකෝ….

    Reply
  • ranga11112

    hoda copy akak awama baamu saho…thanz

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply
  • Amilperera

    Thnks broo sub ekata

    Reply
  • නියමයි….සබ් එකට තැන්ක්ස්….
    මේක එනකම් බලන් හිටියේ….
    Bluray copyයක් අවහමම බලනව…
    දිගටම සබ් දෙමු…

    Reply
  • widuranga

    elama broooo thanxxxx

    Reply
  • Congratulations Bro……….
    ඔන්න පළවෙනි Comment එක මං ගානේ……
    waiting for blue ray update

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ…මේක දෙනකන් හිටියේ මචෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා….හොඳ copy එකක් ආවම update කරන්න සහෝ…

    Reply
  • pandadhanatrox

    issellama gaththe mn..niyama film eka thnks a lot for sub,good luck !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *