ඉතින් යාලුවනේ ඔන්න තවත් සුපිරි බයිස්කෝප් එකක් අරන් මම ඔයාලා හමුවට ආවා. මේකත් අපේ සයිට් එකට තිබුන තවත් හිඩැසක්. ඉතින් මට මේක ඔයාලට ගෙනත් දෙන්න හිතුනේ අහම්බෙන් වගේ. තෙලුගු ෆිලුමක් නිසා හැමෝම ආසවෙයි කියලා හිතුනවා. මේක මගේ නව වෙනි උපසිරැසි ගැන්වීම වෙනවා. කතාව පැත්තකින් තියලා චිත්‍රපටිය පැත්තට යමු. චිත්…

Bunny 2005

ඉතින් යාලුවනේ ඔන්න තවත් සුපිරි බයිස්කෝප් එකක් අරන් මම ඔයාලා හමුවට ආවා. මේකත් අපේ සයිට් එකට තිබුන තවත් හිඩැසක්. ඉතින් මට මේක ඔයාලට ගෙනත් දෙන්න හිතුනේ අහම්බෙන් වගේ. තෙලුගු ෆිලුමක් නිසා හැමෝම ආසවෙයි කියලා හිතුනවා. මේක මගේ නව වෙනි උපසිරැසි ගැන්වීම වෙනවා. කතාව පැත්තකින් තියලා චිත්‍රපටිය පැත්තට යමු.

චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නේ තෙලුගු සිනමාවේ  Stylish Star, එහෙමත් නැත්තම් කවුරුත් දන්නා Allu Arjun විසින්. Race Gurram, Desamuduru, Iddaramailatho, Julayi, Arya 2, Happy, වගේ අතිශයින් ජනප්‍රිය සුපිරි චිත්‍රපටිවල එයා රඟපෑවා මතක ඇතිනේ. චිත්‍රපටියේ අධ්‍යක්ශයත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. එයා තමයි V. Vinayak. නම එච්චර හුරු නැත්තම් එයා අධ්‍යක්ෂනය කරපු වෙනත් චිත්‍රපටි ගැන කියන්නම්. Nayak, Adhurs වගේම Allu Arjun ම රංගනයේ නිරත උන Badrinath අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ මෙයා විසින්. චිත්‍රපටයේ නිෂ්පාදනය Allu Arjun ගේ පියා වන Allu Aravind විසින් සිදු කර තිබෙනවා. ප්‍රධාන නිළිය ලෙස Gowri Mumjalරංගනයෙන් දායක වන අතර ඊට අමතරව M.S. Narayanaa, Prakash Raj ද මේ සඳහා රංගනයෙන් දායක වෙලා තියෙනවා කතාව ගැන කියනවනම්…

රංගාරාවෝ භූපති කියන්නේ ලොකු කෝටිපතියෙක්. එයාගේ මස්සිනා තමයි සෝමරජු(Prakash Raj) කියන්නේ. රංගාරාවෝගේ එකම හීනය වුනේ පොලාවරම් ව්‍යාපෘතිය කරලා ගොවියන්ට වාසනාවන්ත කාලයක් උදා කර දීමටයි. ඒ සඳහා ගොවියන්ට බෙදා දෙන්න එයා තමන්ගේ අක්කර හාරදාහක ඉඩම රජයට පරිත්‍යාග කරන්න තීරණය කරනවා. ඒත් ඒ ඉඩමට සෝමරාජු ඇහැ ගහගෙන ඉන්නේ. සෝමරාජු විසින් රංගාරාවෝ මැරුවත්සොමරාජුට එයාගේ පුතාව මරන්නේ වෙන්නේ නෑ. එදා කිරි බොන වයසේ සිටි ඒ ළමයා මරණයෙන් බේරගන්න සොමරාජුගේ බිරිඳ විසින් රහසින් පිටත් කරනවා. එයා බනී(Allu Arjun) නමින් රහසින් හදාවඩා ගන්නේ රංගාරාවෝගේ ගෝලයෙක් විසින්.

ඔන්න ඕක තමයි කතාවේ සාරාංශය. නොකියවුණ හරිය ඉස්සරහට තියෙනවා. කුතුහලය දනවන විදිහට මට කතා ලියන්න අමාරුයි. ඒත් ෆිලුම සුපිරියි කියලා සැකයක් නැතුව කියන්න මට පුළුවන්. වෙනදා වගේම අපේ අඩවියට පිවිසෙන හැමෝමවත්. බයිස්කෝප් සෙට් එකේ හැමෝමත් මතක් කරමින් තවත් බයිස්කෝප් එකකින් හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා .

Bunny (2005) on IMDb

 

 

700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

 

4,919 downloadsDownload Bunny-2005.zip46 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/තාරක-නුවන්-දිල්හාර.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තා‍ර‍ක ‍නු‍වන්‍ ‍දිල්‍‍හා‍ර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තා‍ර‍ක ‍නු‍වන්‍

Subtitles

4,919 downloadsDownload Subtitles46 KB

37 comments

  1. janaka

    Ela machan. Thank u very much

  2. Mahesh

    meka downlord karanna bene

    1. තාරක නුවන් දිල්හාර

      මේකේ seed ගොඩක් අඩුයි කොල්ලෝ පුළුවන් තරම් ට්‍රයි කරන්න...

      ෴ බා ගත්තු අය ඉන්නවනම් අනිත් අයට කරන උදව්වක් වශයෙන් ටික වෙලාවක් seed වෙන්න අරින්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. ෴

    2. Shehan

      me katada bn danum denna ona mama sub ekak hadanna haduwe bn .. Suryage vel film eka hadanna baluwe udauwak karapankoo

  3. Kulanjana Maduranga

    niayamai…kalekata kalin balapu patta filumak.thanks THARAKA saho..sub ekata..aluth telugu film tikak bassamu ne.jaya wewa......

  4. chathura madusanka

    ela ban thanks.onna gatta

  5. Chami.S

    Thanks...

  6. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  7. rushan

    ela supirie

  8. පොඩි මෑන්

    Sabata Thanks macho :lol:

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. sandun

    trailer eka veradi machan.

  11. thisal

    එල එල අනිවා බැමක් තමා තැන්ක්ස් සබට

  12. thisal

    tnxx machnn

  13. Hitha honda kolla

    අපෝ බන් 98% දී ඩවුන්ලෝඩ් වෙන එක නතර වෙනවනේ.Trailer එකත් වැරදි එකක් :/
    අපරාදේ මෙච්චර ඩවුන්ලෝඩ් කරලා අවසානේ නවතිනවා.ප්ලීස් හරියට හොයලා බලලා දාහන් :/

  14. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ
    ඉදිරියටම යමු..
    සබට ගොඩක් ස්තූතියි..
    ජයෙන් ජයම වේවා..

  15. Sachin

    amma.... patta film ekak.... supri supiri.....

  16. Unsatisfied For Service/Bisecopelk

    yako ube labben da meka download karanne..kooo seeds ? yako hoda seeds tiyena file ekak denna barinam substitiles noda idapan.. sabstitiles kiyawala dan nikan hitapan... buruwa...

    1. Angry Bird

      එතකොට මමයි, බාගත්තු අනිත් අයයි මේක බාගත්තේ උඹේ *****ද?
      උඹට බාගන්න බැරිනම් අපේ ගෙදර ඇවිල්ලා ෆිල්ම් එක කොපි කරගෙන පලයන් කෑ ගහන්නේ නැතුව..
      ගොන් ****...!

    2. fernando

      macho matath film eka down kara ganna ba... kauru hari laga paatha innawanam mata kiyahan man awith gannam.... man inne moratuwe

  17. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සබට .
    නියමයි .
    පට්ට ෆිලුමක් තමයි .

  18. shan

    thanks machan

  19. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. Yenu

    Thank you...digatama thawa thawath sub denna...

  21. Srimal Nishan

    ඔබට ජය .. :)

  22. Sachin

    ealzzzzz..... subeka....tanx...

  23. Kasun

    Thanx saho

  24. nalin

    Ane mcn meke sub Download karanda bahane

  25. රොයිලි

    බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. fernando

    macho matath film eka down kara ganna ba… kauru hari laga paatha innawanam mata kiyahan man awith gannam…. man inne moratuwe

  27. එල්.සී. දමැල්

    Thanks!!!

  28. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  29. shanuka

    malli patta film eka mta e wgw vijege Shajahan 2001 movie eka denna plz

  30. Thilina

    (Y) thnx mchn. Allu arjun inna Dum (happy) film eketh subtitle dennako.

  31. Ahinsa

    Thanks for the sub bro... great work. ....

  32. ravindu prabashwara

    Sub එකට thanks bro

  33. Tharaka Lahiru

    tnq