අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

The 100 [S02E08 – Spacewalker] | අපොයි!!!!!! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා මේ කතා මාලාවේ 8 වෙනි කොටස. ගිය අදියරේ කොටස් 13 ක් තිබ්බට මෙදා පාර 16 ක්

උපසිරැසිය ගන්න

Drunken Master (1978) | වෙරිමත් වූ ගුරුවරයා. [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ! ඔන්න මං මගේ 8 වෙනි නිර්මාණය හැටියටත් ජැකී චෑන්ගේ සුපිරි ෆිලුමක් අරන් ආවා. හුගක් අය මේක බලලත් ඇති.

උපසිරැසිය ගන්න

Kill Dill (2014) | සැබෑ ජිවිතයේ අරුත සොයා…!!! [සිංහල උපසිරැසි සමඟ]

98 වැනි මගේ උපසිරැසිය අරගෙන එන්න තමයි මේ හදන්නේ. හින්දි ෆිල්ම් බලන අපේ රසික රසිකාවියෝ මේ පිංතූරය දැක්ක ගමන් දන්නවා

උපසිරැසිය ගන්න

24 [S05 : E08] | ඉරට අකීකරු, සඳට අකීකරු.. [සිංහල උපසිරැසි සමඟ]

හරි කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා අට වෙනි කොටස. මුලින්ම කලින් කොටස මතක් කරගෙන ඉම්මු. කලින් කොටසෙදි “කපටි කමින්ග්ස්” සිය දිවි

උපසිරැසිය ගන්න

The Mentalist [S04 : E23] | සංවත්සර නික්මයාම… [සිංහල උපසිරසි සමඟ]

අද The Mentalist කතා මාලාවේ සුවිශේෂී කතාවක් සමගින් තමයි මම ඔයාලා හමුවෙන්න ආවේ. අද කතාවේදී තමයි රෙඩ් ජෝන් විසින් ජේන්ගේ

උපසිරැසිය ගන්න

Rurouni Kenshin Kyoto Inferno (2014) |අඳුරු සෙවනැලි අතරින් රුදුරු ගිනිදැල්… [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් එන කොල්ලෝ කෙල්ලෝ කොහොමෙයි ඉතින්.. අද නම් මම මේ අරගෙන එන්න හදන්නේ වෙනස් භාෂා සලරුවක්. ජපන් එකක්. මේක කරන්න

උපසිරැසිය ගන්න

Uyyala Jampala (2013) | ආදරෙයි කියලා කොහොමද කියන්නෙ…? [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා කාටත්ම! ගොඩාක් කාලෙකින් තමයි මට නම් මේ පැත්තට එන්න ලැබුණෙ..හැමදාම තනියම සබ් දාපු නිසාත් වැඩේට ගොඩක් මහන්සි

උපසිරැසිය ගන්න

24 [S05 : E07] | පවුරු වළල්ලක් බැඳලා… [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් ඊයේ වගේම අදත් ආවා හත්වෙනි කොටසත් අරගෙන. කලින් කොටස බොහොම උද්වේගකර කොටසක් වුණා මතක ඇතිනේ. අපි පොඩ්ඩක්

උපසිරැසිය ගන්න

The Mentalist [S04 : E22] | නිධන් නෞකාව…(100) [සිංහල උපසිරසි සමඟ]

අදත් The Mentalist කතා මාලාවේ කතාංගයකට උපසිරැසි අරගෙන තමයි ඔයාලා හමුවට මේ එන්නේ. අද කතාව තියෙන්නේ නම් මුහුද අයිනේ. ඒ

උපසිරැසිය ගන්න

The 7th Sence (7 Aum Arivu) | අතීතයේ හැකියාවන් අනාගතයටත්!!! [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්. කොහොමද ගොඩක් දවසකින් මම ගෙනාවේ පරන දමිල සලරුවක්. කට්ටිය බලනවත් ඇති මෙකද සබ් දාන්න පරක්කු කියලා වැඩත් වැඩියි

උපසිරැසිය ගන්න

Lovely (2012) | වැඩියෙන් වටින්නේ පිය සෙනෙහසද, ආදරයද?? [සිංහල උපසිරැසි සමඟ]

මුල ඉදලම පැටලිලි ගොඩක් එක්ක දිවෙන තවත් රසවත් චිත්‍රපටයක් තමයි මේ. තාත්තලා වැඩියෙන්ම ආදරේ දුවලටලුනේ. මේ චිත්‍රපටයත් පාදක වෙන්නේ දුවෙක් හා පියෙක්

උපසිරැසිය ගන්න

24 [S05 : E06] | ඔබ දැන් කීවත් කඳුළු සලා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද මේ ගේන කොටසත් එක්ක මගේ රාජකාරියෙන් හතරෙන් එකක් නිමා වෙනවා. මුලින්ම අපි ඊයේ කොටස ගැන පොඩ්ඩක් මතක්

උපසිරැසිය ගන්න

Scarface (1983) | කැළලක් නිසා… [සිංහල උපසිරසි සමඟ]

“ස්කාර්ෆේස්” යනුවෙන් මෙම සලරුවට නම යෙදෙන්නේ මෙහි ප්‍රධාන චරිතය දරන මත්ද්‍රව්‍ය වෙළෙන්දා – ටෝනි මොන්ටානා ගේ මුහුණේ තිබෙන කැළලක් නිසාවෙන්.

උපසිරැසිය ගන්න

The Mentalist [S04 : E21] | මරණීන් මතු..! නව ජීවිතයක්..! [සිංහල උපසිරසි සමඟ]

වෙනදා වගේම අදත් මනෝවේදියාගේ කතා මාලාවේ තවත් එක් කතාවකට අරුත් සපයන්නට අදත් මම ආවා ඔයාලාගේ සමීපයට. අද කතාව අවසානය වෙනකං

උපසිරැසිය ගන්න

Elementary [S02 : E21] | ඩ්‍රෝන මෙහෙයුම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනන් පොරොන්දු වුණු විදිහටම 21වෙනි කතාවෙ උපසිරසියත් අරගෙන ආවා. මේක මේ කතාමාලාවෙ මෙතෙක් තිබුණු දීර්ඝතම කතාව. මේක අද කොටසත්

උපසිරැසිය ගන්න

The Time Machine (2002) | කාල තරණ යන්ත්‍රය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න තවත් සුපිරි ‍‍ෆිල්ම් එකකට සබ් එකකුත් අරගෙන අටවෙනි සැරේට ඔයාල හම්බවෙන්න ආවා. මේ පාර ‍ගෙනාවෙ 2002 වසරේ තිරගත වෙච්ච

උපසිරැසිය ගන්න

Homeland [4×11 – Krieg Nicht Lieb] | දෙයියනේ එතකොට මේ ඔක්කොම… [සිංහල උපසිරැසි සමඟ]

අන්තිම කොටස් දෙක…… හතරවෙනි අදියරේ සුපිරි බව ගැන කියන්න වචන නෑ මට. සිරාවටම. ෆාරාගේ මරණයේ පලිය ගන්න කුයින්ට පුළුවන් වෙයිද?

උපසිරැසිය ගන්න

Dying of the Light (2014) |අතීතයේ අපැහැදිලි මතකයන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම තවත් ෆිල්ම් එකක් ගේන්නයි හදන්නේ. මේක Nicolas Cage චිත්‍රපටයක්.. නිකුත් වෙලා තියෙන්නේ දෙසැම්බර් 5 වැනිදා. විකිපීඩියාවට අනුව

උපසිරැසිය ගන්න

24 [S05 : E05] | හා හා හොරේ දැනුනා දැනුනා [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු වෙච්ච විදියටම ඔන්න ගෙනාවා පස්වෙනි කොටස. හතරවෙනි කොටස කට්ටියම බලන්න ඇති කියලා හිතනවා. එහෙනම් මෙන්න ඒ කොටසෙදි වෙච්ච දේ

උපසිරැසිය ගන්න

The Mentalist [S04 : E20] | පාසැල් රංගනය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං පුරුදු විදියටම අදත් The Mentalist කතා මාලවෙන් තමයි හමුවෙන්නේ. 4 වෙනි සමයේ 20 වෙනි කොටසින් අපි අද ඉස්කෝලේ

උපසිරැසිය ගන්න