අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිඑළක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිපවුලේ සැමටවික්‍රමාන්විතසසිඳු කවීශ ගමපතිරණසිංහල උපසිරැසිළමයින්ට

Cheaper by the Dozen 2 (2005) with Sinhala Subtitles | කරදර පිට කරදර 2 [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 20 votes.
Please wait...

ඉතින් කොහොමද යාළුවනේ.ඔන්න මේ පාර නම් අවුරුද්දකට පස්සෙ තමයි මේ සබ් එකක් කරන්නෙ.මේ පාරත් මම හොඳ සුපිරි ෆිල්ම් එකක් ගෙනාව.ඒකෙ නම තමයි Cheaper by the Dozen 2.මේ ෆිල්ම් එකේ පළවෙනි එක සයිට් එකේ තියනව.ඔයාල ඒක බලල නැත්නම් ඒකත් බලලම මේක බලන්න.

අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු.මේ ෆිල්ම් එකට 5.5 Imdb අගයක් තියනව.මේක අධ්‍යක්ෂවරයා වරයා තමයි Adam Shankman. ඒවගේම ප්‍රධාන වශයෙන් Steve Martin,Eugene Levy,Bonnie Hunt,Piper Perabo,Alyson Stoner යන නළු,නිළියන් රංගනයදායක වෙලා තියනව.ඒවගේම මේකෙ අදායම ගැන කතා කෙරුවොතින්,මේ ෆිල්ම් එක ඇමරිකානු ඩොලර් මිලියන 129 ක් උපයා ගැනීමට සමත් වෙලා තියෙනව.

කතාව ගැන කිව්වොතින් ටොම් සහ කේට් ඔවුන්ගේ ළමයින් 12 දෙනා සමඟ විනෙට්කාවල ඔවුන්ගේ පරණ ගෙදරට නිවාඩුවකට යනව.මෙහෙදි එයාට එයාගෙ පරණ යාළුවා ජිමී මර්ටෝස්ව හම්බවෙනව.මෙයා එක්ක ටොම් හැම තිස්සෙම වගේ පැටලෙනව.එක රණ්ඩුවක් නිසා මේ අය එහේ තරඟයකට යනව.ඒකෙදි පවුල් 02 කම තරඟ කරනවා.ඔයාල හිතන්නෙ කවුරු දිනාවිද?ඒක දැනගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම වෙනව.ඉතින් හැමෝටම මේ ෆිල්ම් එක බලන්න කියල ආරාධනා කරන ගමන් මම දැනට සමුගනිමි.

එහෙනම්,ඊළඟ උපසිරැසියෙන් හමුන තුරු ඔබට ජය!

Cheaper by the Dozen 1 (2003)

The Seeker: The Dark Is Rising (2007) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD RIP පිටපත සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/12/SasanduKaveesha1-e1481929398587.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසිඳු කවීශ ගමපතිරණ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-17
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

18 thoughts on “Cheaper by the Dozen 2 (2005) with Sinhala Subtitles | කරදර පිට කරදර 2 [සිංහල උපසිරැසි සමඟ]

  • Sahan Gayantha

    thanks a lot Sasindu saho sub ekata

    Reply
  • Thanks …………………good luck ……………….

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සසිඳු සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • chandima_herath

    thanks yalu sub ekata

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • heshanhp97

    tq so much.bad moms 2,daddy’s home 2 ewtth dendoo,,

    Reply
  • ස්තුතියි

    Reply
  • Yushan Malith

    Thanky for the sub

    Reply
  • Kaushan Herath

    කොමඩියක් නේ.එල එල.සබට ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *