City of Angels (1998) Sinhala Subtitles | දේව දූතයකුගේ ආදරය… [සිංහල උපසිරැසි සමඟ]
බයිස්කෝප් වෙබ් අඩවියෙන් ගොඩක් සිංහල උපසිරැසි ලබා ගත්ත හින්ද මමත් හිතුවා චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න. ඒ කියන්නේ මේක මගේ පළවෙනි පෝස්ට් එක. මේ චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබා දීමෙන් මේ වෙබ් අඩවිය කරන්නේ ලොකු සේවයක්. ඒකට ගොඩක් ස්තූතියි!
මේ චිත්‍රපටිය romantic වගේම fantasy එකක්. මේකේ රඟපාන්නේ සුපිරි හොලිවුඩ් නළු Nicolas cage සහ Meg Ryan. මේකෙදි නිකොලස් කේජ් රඟපාන්නේ දේවදුතයෙක්, ඒ කියන්නේ angel කෙනෙක් විදියට. ඒ අය මිනිසුන්ට නොපෙනන විදියට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් සිතුම් පැතුම් නිරීක්ෂණය කරනවා. හැබැයි සෙත් ටත් ඔහුගේ සගයින්ටත් මිනිසුන්ගේ ක්‍රියාකාරකම් ගැන ගොඩක් ප්‍රශ්න පැන නගිනවා. Angels ලගේ ප්‍රධාන වගකීම තමයි මරණාසන්න ඉන්න අය හමුවෙලා මියයාමෙන් පසුව ඔවුන්ට ඊළඟ ජීවිතය කරා යාමට මඟ පෙන්වීම. නිකොලස් කේජ්ගේ action ෆිල්ම් බලන හැමෝටම කියන්නේ මේ ෆිල්ම් එකත් බලන්න කියලා. මේකේ නිකොලස් රඟපානේ වෙනස්ම චරිතයක් වෙන හින්දා.
එක දවසක සෙත් එනවා රෝහලට හදවත් සැත්කමට භාජනය වෙච්ච රෝගියෙක් එක්කන් යන්න. එහෙදි ඔහු දකිනවා තමන්ගේ උපරිමය යොදාගෙන එම රෝගියා ජිවත් කරවන්න උත්සහකරන වෛද්‍යවරියක්ව. සෙත්මනුෂ්‍ය දුවක් හා ආදරෙන් බැඳෙන්න පටන් ගන්නේ එතනින්. නමුත් මේ දෙන්නට එකතුවෙන්න විවිධ බාධක තියනවා. ඔවුන් දෙන්න ජිවත් වන්නේ ලෝක දෙකක. සෙත්ගේ ආදරය වෛද්‍යවරියට කියන එක හිතන තරම් ලේසිවෙන්නේ නෑ. තමන්ගේ ආදරය ප්‍රකාශ කරගන්න බැරිව දුක විඳින සෙත් ඉන් එහාට ඔහු ඒ සඳහා ගන්න පියවරත් මේ චිත්‍රපටියේ අපූරුවට පෙන්වනවා.
මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තර කියන්න බෑ. ඔයාලම මේක බලලා හොඳද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මේ චිත්‍රපටියේ මම කිව්වට වැඩිය ගොඩක් දේ සිද්ධ වෙනවා. උපසිරැසි යොදන්න මම ගොඩක් මහන්සිගත්තා. ඒක හොඳද නැද්ද කියලත් අනිවාර්යයෙන් කියන්න. මොකද ඒක තව තවත් ෆිල්ම් වලට සිංහල උපසිරසි යොදන්න ශක්තියක් වෙන හින්දා.
බයිස්කෝප් වල සිංහල උපසිරැසි හදන අයත් එක්ක එක්වෙන්න ලැබීම පිළිබඳ මම ගොඩක් සතුටුවෙනවා. බයිස්කෝප් වෙබ් අඩවියට නැවතත් ස්තූතියි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා ආදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2784 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් මධුසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012-09-08
sub walata thanks bro. puluwannam “on chasil beach” film ekata sub dala dennako. hoda film ekk
Thanks
Thank You Kalum Madhushanka.
tify 1080p/720p copy awith… eawatath sub denna…
Thank you very much.
thaz der a wagama amazon tv series akata sinhala sub dannako… oll the best.
thankz
එළ, සිංහල සබ් වලට ස්තූතියි මචෝ………….
pattaiiiiiiiiiiiii
sub walata thx kiyana gaman digatama sub denna labeanda kiyala kiyanawa 🙂 🙂 🙂
thakkiyyyyyyyyyyyyyyy
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
Sthithi saho… Balama balamu.. Hoda ethi kiyala hithenawa…
extract venne nathnam oyage email eka daanna avsya file eka evannam
සබ් එකේ rar ෆයිල් එක වැඩ කරන්න. ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඒ ඕපන් කරන්න බෑ. මචං පුළුවන්නම් ආයෙම upload කරන්න. සිංහල සබ් වලට ගොඩක් ස්තූතියි. දිගටම කරන්න. ජය!!!
නියමයි කැළුමෝ. ඔහොම යං.
ජයවේවා.නියමයි
නිකලස් කේජ් මාමා නම් ඉතිං නොබලා කොහොමද?
අයියෝ සල්ලි.. මේක බලපු වෙලාව අපරාදේ. එත් සබ් වලට ගොඩක් ස්තුතියි!
thanks
ෂාහ් ! මරු කතාව. බොහොම ස්තුතියි.
thanks… 😀
sub eka 700mb vada karanne nathnam sure eka hadala dennam.
700 mb(dvd)කොපියට සබ් අවුල්
බොහොම ස්තුතියි
thnks bro!!!!!!!!!!! 2nd ekat ikmanatama denna honde
පළමු සබ් එකට ජය
නියම Sub එක කැලුම්. එල කිරි. Keep it up bro! 🙂
දිගටම වැඩේ කරගෙන යමු මචං.. ජය!!
ම්ම්ම්…… මේකනම් වෙනස්ම කතාවක් වගේ. මමත් ගත්ත ඔන්න. සබ් වලට ගොඩාක් ස්තුතියි සහෝ.. ජයෙන් ජය!
_ගිහින් එන්නම්_ 😀
jaya wewaa machan..
keep it up
පට්ට තුති 🙂
නියම බයිස්කොප් එකක් වගේ රාත්‍රියේ මෙක බැවා දැන් බලනවා කමෙන්ට් එක පරක්කු උනාට සොරී අනික නිකල්ස් ගේ මුවි එකක් බලන්නේ නැතුව කොහොම ඉන්නද?
පට්ට තැන්ක් සබ් වලට සහො
1st
දිගටම මේ වැඩේ කරගෙන යමු……..
බොහොම ස්තූතියි සහෝ.
උණුසුම් සුබපැතුම් වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. නිකලස් අයියගේ ඔක්කොම චිත්‍රපටි ටික බලලා තියෙනවා වුනාට මේක මඟ ඇරිලනේ. කැලුම් මධුසංක සහෝට බොහොම ස්තූතියි කියන ගමන්ම ඔන්න මමත් බානවා. 😛 😛
thankx
ela kiri hamadama me wage ewa denna.digatama karagena yanna jaya….
නිකී කියන්නේ මගේ ප්‍රියතම නළුවා සහෝ.ඒත් මේක මට මග ඇරුන ෆිල්ම් එකක්.ගොඩාක් ස්තුතියි සබ් එකට.පළමු වැඩේට මගෙනුත් සුභ පැතුම්.
ජය වේවා!!
කතාව ටිකක් අමුතුයි වගේ
අනිවා බාගෙන බලන්න ඕනේ
ගොඩක් ස්තුතී ..
බොහොම ස්තුත්යි යාලුවා අපි වෙනුවෙන් මහන්සි වෙලා සබ් එක හැදුවට..
පට්ටම වැඩක් මචෝ මුලින්ම කරලා තියෙන්නේ, මැක්සම ෆිල්ම් එකක්, නිකොලස් ගේ නම් අයෙත් අහන්න දෙයක් නැ නේ, එත් මේකේ අන්තිමටනම් පට්ටම දුකයි, පට්ටම ලව් ස්ටොරියක් තමයි මේ, අනිවා කවුරුත් බලන්න, මමත් අයෙත් බලනවා සබ් එක්කම, තැන්ක්ස් මචන්,
බයිස්කෝප් ජය අලුත් කොල්ලටත් ජයම වේවා වැඩේ කරගෙන යමු ඔන්න ඔහොම
ela machan.digatama me wage films walata sub denna.
හැබෑට තව මොනවා කියල කියන්නද සහෝ…
කියන්න දෙයක් නෑ තව, කියන්න ඕනේ හැමදේම කට්ටිය කියලානේ! 🙂
අමුතුවෙන් කියන්න කිසි දෙයක් නෑ. තියෙන්නේ දිගටම අපිත් එක්කම ඉදලා මේ සද්කටයුත්තට ඔයාගේ ශක්ති තරමින් අතහිත දෙන එක දිගටම කරගෙන ගිහිං මේ කරන සේවයට දිගටම දායක වෙන්න කියන එක තමයි!
ඔයා නියම ෆිල්ම් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ සිංහලත් එක්කලා.
මේකෙ තියෙන කතාව කොයි වගේද කියල කියෙව්වහම බලන්නමයි හිත, දැනටනම් පෝළිම හිටු කියලා. නමුත් කොහොම හරි නොබලා කෝමද? බලන එක බලනවා. සබ් වලට බොහොම තුති.
ජය!
සිරා සිරා මෙන්න ෆිල්ම්ස් නියමයි
නිය,,,මා….යි
තවත් දෙන්නෝ……..
එළකිරි, ජයවේවා!
THX SAHO GOOD LUCK
මේ වැඩේ දිගටම කරගෙන යන්න
අපෙන් සුභ පැතුම් !!!
තෑන්ක්ස් මචෝ….
සාදරයෙන් පිලිගන්නවා මචන් බයිස්කෝප් අඩවියට. ලස්සන කතාවක් වගේ. මං බලලා නැහැ. දැන් බාන්න දැම්මා. තවත් ලස්සන ඒවට උපසිරැසි අරගෙන එන්න. ජය වේවා මචන්
අහිංසක හිත්නේ.
thanks baiscope supiri kathawak .
පට්ට හොදේ මේවා මාර ගති ෆිල්ම්ස්.තවත් දෙන්නෝ………
පළමු සබ් එකට ජයම වේවා……. 🙂 🙂 🙂 🙂
එල එල එළකිරි පට්ට කතාවක් වගේ,ඔන්න හොද එකක් ඕනේ තව..
8 මිලි මීටර් කියන නිකලස් ගේ ෆිල්ම් එකට සබ් දෙන්නකෝ…. 🙁
අද දුන්න ෆිල්ම් එකට බොහොම පින්
දිගටම සබ්ස් දෙන්න
Sin sub walata thanks….
ජය වේවා!
තවත් මේ වගේ හොද ෆිල්ම්ස් වලට සබ් ඕනේ..
ජය වේවා
ඉස්තූතියි නියම බයිස්කෝප් එකක් 🙂
පිස්සු හැදෙනවා අපුරූ කතාවක් වගේ.බලන්නම ඕනේ මේ වගේ ඒවා
බයිස්කෝප් එකට සාදරයෙන් පිලිගන්නවා!!!!!!
උපරිමයි හොදේ පළමු එකම හොදම එකක්නේ දීලා තියෙන්නේ ඔන්න දිගටම සබ් දෙන්න
ජය වේවා බයිස්කෝප්!!!
THANKS SAHO BAISCOPE AKATA SADARAYEN PILIGANNAWA..DIGATAMA SUBS DENNA
jaya wewaaaa!! mmath gannawa
අහ නියමයි මේ වගේ කතා ඕනේ වෙලාවක නිදහසේ බලන්න පුළුවනි .
පළමු සබ් එකට ජය දෙවැනි ඒකත් ඉක්මනට ඕනේ ඔන්න
thnxxx so much… 🙂 😛
nikals inna films maru balannama one mwyage 8mm kiyala akak thiyenawa subs denna puluwan nam patta
තවත් අලුත් සහෝ කෙනෙක් මරුනේ දැන් ඉතින් සෙට් එක වැඩි වෙන තරමට ෆිල්ම් බලන්න නිවාඩු දාන්නත් වේවි වගේ . 🙂
ඒ කොහොම උනත් දිගටම මේ වැඩේ කරගෙන යන්න අපෙන් සුභ පැතුම් !!!
wow.. 🙂 lassana kathawak wagey.maru hodey.thawa akak sub akakama oney onna.
thx palamu sub akata..
නියමයි සහෝ ලගදීම තවත් ලස්සන චිත්‍රපටයකට උපසිරැසි බලාපොරොත්තු වෙනවා…!
~ ජය! ~
මරුනේ හොද ෆිල්ම් එකකට සබ් දුන්න එකට පින් සහෝ
මේ වැඩේ දිගටම කරන්න නවත්තවන්න නම් එපා 🙂
ජයම වේවා බයිස්කෝප්!!!
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලිගන්නවා.බොහොම ස්තුතියි.
වැඩේ නියමයි මේ වගේ ඒවාටත් සබ් දෙන එක සිරා
මේවා පරණ උනත් සුපිරි ෆිල්ම්ස්
ජය වේවා… ඔන්‍න මේක විතරක් දීලා නිකන් ඉන්න එපා තවත් එකක් ඕනේ ඉක්මනට
එලෝ
නිකලස් කේජ් ගෙ චිත්‍රපටියක් නම් නොබලම බැහැ.. මුල් උපසිරැසියට ස්තූතියි.. ජයවේවා.. ස්තූතියි.. දිගටම සබ් දෙන්න ලැබේවා..
බයිස්කෝප් අඩවිය දැන්නම් නියමයි.. මේ දෙන දීමට අපිට බලන්න තමයි වෙලාවක් නැත්තේ..
asama naluwek digatama subs dena
ෂා ලස්සනම කතාවක් වගේ නිකලස් කේජ් ගේ ෆිල්ම් මරු ..පළමු සබ් එකට ජය වේවා ඔන්න දිගටම සබ් දෙන්න
thnxxxx patta
පට්ට පට්ට මචෝ මම අනිවා ගන්නවා මේක නම් දිගටම සබ් දෙන්න වැඩේ එලම කිරි
ela ela. tawa oya wage dennama ona.
msg eka apu gamanma awa balanna niyamai saho dannam site eka eka kiri.sub eka dunnata dodal sthuthi.